ගෝටාභය රාජ්‍ය පාලනයට එන්න කාලෙ හරි.. ඔහු මිලිටරි පාලනයක් නොකරන බව මට විශ්වාසයි..- ඇමති මනෝ ගනේෂන් [Video]
June 26, 2018 at 10:50 pm | lanka C news![ගෝටාභය රාජ්‍ය පාලනයට එන්න කාලෙ හරි.. ඔහු මිලිටරි පාලනයක් නොකරන බව මට විශ්වාසයි..- ඇමති මනෝ ගනේෂන් [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/12/Mano-Ganesan.jpg)
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා රාජ්‍ය පාලනයට පැමිණිය යුතු කාලය එළැඹ ඇති බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.
ගෝටාභය රාජපක්ෂ මහතා මිලිටරා පාලනයක් කරනු ඇතැයි තමන් කිසිසේත්ම නොසිතන බවද ඔහු සදහන් කරයි.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
ගෝඨාභය බලයට එන්න කාලේ හරි මනෝ ගනේෂන්
ගෝඨාභය බලයට එන්න කාලේ හරි මනෝ ගනේෂන් අමුතු කතාවක් කියයිසම්පූර්ණ කතාව මෙතනින් බලන්න https://youtu.be/0iE-7Zt6s4w
Gepostet von News-i am Dienstag, 26. Juni 2018
suyalu jaathin ratakata awasiya………….
බලාගෙන යද්දී මනෝ ගනේශන්ලට වඩා සින්හල බෞද්ධ විරෝධී දැන් ජවිපෙ සහ යූන්පී එක.
ඊට ඉස්සෙල්ල කියපන් උඹ කිට්ටුවෙන් ආශ්‍රය කරන දේශපාලුවන් දෙතුන් දෙනෙකුගෙ නම්.
Though this idiot can’t understand Lee kwan Yew and Mahathir Mohammad are Hitler type too though not mass murderers.
That is exactly what the venerable prelate asked Gotabhaya to do.
Mano is not against sinhala. He see the inner values of sinhala community. Not only mano even North Chief minister Wikneshwaran also know the real value of Sinhala community. Look he also keep Sinhala Policemen for his security. Remember Sinhala people has certain deep values they are even known by Muslim leaders well. The issue is Tamil & Muslim community need SOME THINHG/PROMLEM to attract Tamil/Muslim community to vote them.
This is known by MR, BR, GR all three better than all these reconsiliation OSTHARS.
Mano Wikaaara