ගෝටාභය රාජ්‍ය පාලනයට එන්න කාලෙ හරි.. ඔහු මිලිටරි පාලනයක් නොකරන බව මට විශ්වාසයි..- ඇමති මනෝ ගනේෂන් [Video]

June 26, 2018 at 10:50 pm | lanka C news
ගෝටාභය රාජ්‍ය පාලනයට එන්න කාලෙ හරි.. ඔහු මිලිටරි පාලනයක් නොකරන බව මට විශ්වාසයි..- ඇමති මනෝ ගනේෂන් [Video]

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා රාජ්‍ය පාලනයට පැමිණිය යුතු කාලය එළැඹ ඇති බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා මිලිටරා පාලනයක් කරනු ඇතැයි තමන් කිසිසේත්ම නොසිතන බවද ඔහු සදහන් කරයි.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ගෝඨාභය බලයට එන්න කාලේ හරි මනෝ ගනේෂන්

ගෝඨාභය බලයට එන්න කාලේ හරි මනෝ ගනේෂන් අමුතු කතාවක් කියයිසම්පූර්ණ කතාව මෙතනින් බලන්න https://youtu.be/0iE-7Zt6s4w

Gepostet von News-i am Dienstag, 26. Juni 2018

99 views

22 Comments to “ගෝටාභය රාජ්‍ය පාලනයට එන්න කාලෙ හරි.. ඔහු මිලිටරි පාලනයක් නොකරන බව මට විශ්වාසයි..- ඇමති මනෝ ගනේෂන් [Video]”

  1. sinha le says:

    බය වෙන්න එපා උබලව එලවන්න සිරිමා සාස් ත්‍රි ගිවිසුම නැවත ගේන්නේ නැහැ

    • nilu-USA says:

      දකුණේ උපන් ගොටබය කුමරුන්ට
      හමුදා තනතුරෙන් රට බේරාගන්ට
      අමෙරිචා ගොසින් සිටිසන් කම අර ගන්ට
      බැරි ඇයි උපන් රට වෙනුවන් රජ වෙන්ට

    • Kamal says:

      උබ ගෝටගෙ උපදේශක ගොබෙල්ස්ද? 😀

      • Alapaluwa says:

        මෝඩ හිවලෝ කවුරු හෝ හරි ඩේ හරි විදියට සිතන්න ගත්තොත් ඔවුනට ගරහා නොගන්න හැමතිස්සෙම එකම මතයකින් සිතීම මහා අනුවණ ක්‍රියාවක් ඔබට මනුෂ්‍ය ආත්මයක් ලැබීම ගැන සිතා ඒ ලැබුවාවූ ආත්මය ගැන සිතා සිහිනුවණින් වචන ආමන්ත්‍රණය කරන්න කියා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. මම දැක තිබෙනවා ඔබගේ comments නිතරම අනුන්ව විවේචනය කරමින් ඒ වචන අසත්පුරුෂ විදියට බාවිතා කරණ බව. කරුණාකර මේ ලියන අනිත් මනා දැනීමක් ඇති බුද්ධිමතුන් සේ මෙහි ඔබගේ අදහස් ලියා තබන්න.

    • Amda says:

      එන පොට හොඳ නෑ දැන්මම සූදානම් සරීරෙ කිව්වලු…නැද්ද ??

  2. Gayantha says:

    Gota 2020 dinana nisa meyalath signal danawa wage set wenna.

    • kate says:

      I also think so.

    • රටවැසියා says:

      අර කිව්වත් වගේ කපන්න බැරි අත ඉඹින්න තමයි මේ එන්නේ.

  3. රොන් says:

    බලය ලැබෙනතුරු කවුරුත් හිට්ලර්ලා වෙන්නේ නෑ.

  4. Nihal says:

    Likely Mano has a good sense of smell

  5. David Milli-banda says:

    Hari… hari………… may sakkiliyath indala indala chanda tikak laba ganna heththuwak damma.

    May sobana kukka, sun glass andagena uthure kotin ekka show daapu ekek. koti panatha yatathay moowath athulata ganna o’nay. meya koti kriyakarakam dana hitiya saha koti asaraya kala.

  6. Samuvel says:

    කට්ටිය……වමට හැරේන්…..

  7. puka says:

    dinana paththata allapan.
    natnam ape demalunta wasiyak naha.
    gotata chande nodi hitapan
    gota dinuwoth kiyapan umbalage chanda kiyala…..

  8. Puka says:

    ahan huttan namaskaran !!!

  9. Gina madam says:

    Tamil and the shits are the same. Our great grand parents said. Believe only dead Tamil and the Tamil on photo frame.

  10. sarath says:

    Lee Quan U never had a democratic Govt. He was a dictator and incarcerated the only Opposition member. May be he was not a corrupt person but dis every thing having tough rules and laws. Singapore and SL cannot be compared for the reasons of culture. People talk about corruption laws in Singapore but our biggest thief Arjuna Mahendren is living happily there.

Main News