ගෝටාභය රෝගියෙක්.. ඔහුට රට පාලනය කරන්න බෑ.. යුද්දෙට බයේ රටෙනුත් පැන ගියා..- ටිල්වින්

September 30, 2019 at 3:50 pm | lanka C news
ගෝටාභය රෝගියෙක්.. ඔහුට රට පාලනය කරන්න බෑ.. යුද්දෙට බයේ රටෙනුත් පැන ගියා..- ටිල්වින්

ගෝටාභය රාජපක්‍ෂ මහතා රටට ආදරේ නම් 1993 වසරේ යුද්දයට බයේ රටින් පැන ගියේ මන්දැයි පැහැදිලි කල යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ හමුදාවේ සිටිය නොහැකි රෝගියෙකුට රටක් පාලනය කල නොහැකි බවයි.

එනිසා ජවිපෙ අපේක්‍ෂක අනුර දිසානායක අනුර දිසානායක ජනාධිපති කරවීම මෙරට ජනතාවගේ වගකීමක් යයිද ඔහු කියා සිටියේය.

ජවිපෙ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

29,638 Viewers

75 Comments to “ගෝටාභය රෝගියෙක්.. ඔහුට රට පාලනය කරන්න බෑ.. යුද්දෙට බයේ රටෙනුත් පැන ගියා..- ටිල්වින්”

  1. amali says:

    thotane bola manda poshane

    • වරදට දඬුවම නියතයි says:

      ටිං ටිං සිල්වා පසුබිමේ පින්තුරයේ තියන වටිනා මිනිස්සුන්ටත් නිග්‍රහයක් මේ අපත කාලකන්නියා. මුගේ දරුවා තමුන්ගේ කියල පිළිගන්න බැරි අපතයෙක්. ඒ අසරණ දරුවා වෙනත් අයකුගේ දරුවකු වගේ හැදෙනවා. එවන් වංචනික කුහක කාලකන්නියෙක් තමයි රටක් වටින මිනිසෙකුට අපවාද නගන්නේ. පරය කට ඇරියොත් කතන්දරේ සහමුලින්ම ලියනවා.

      • Bra Sira says:

        Please reveal his real character. It is your duty to the nation.

      • පන්නර !!!! says:

        සිංහළ පක්‍ෂ කෑලි කැලිවලට බෙදිලා ..ගහගන්නේ
        මෙය දැක සුලු ජාතින්ගෙ පක්‍ෂ පන්නර… වෙන්නේ
        මෙහෙම ගියොත් බොදු දේශයම ගිලිහිල… යන්නේ
        එදාට උස-මිටි කම්කරු විදියට සිහලට..සැලකෙන්නේ

      • Rata Wenuwen says:

        සුලු දිය පහවි ඇත ටිල්විගේ යට රෙද්දේ,
        ගෙදරත් මුගේ ගැණිගෙ ඇත මර යුද්දේ,
        කිසිවක් බැරිය කෙරුමට දැන් ,මහා සද්දේ,
        ගොට ට භය වෙලා දෙකකුල් හරි ශබ්දේ

    • Saliya says:

      රොගියා කවුදෑයි අපි දනිමු… ඔබලා අපිට කල දේ හොදට මතකය… දෑන් රොගය සුව වි පෑමිණියා විය නොහෑකිය…… අපේ ආර්ථිකයට JVP කල හානිය අදටත් ගනන් බලා නෑත…… ඔබල වෑනි මානසික රොගයන්ට ගොදුරුවුවන්ගෙන් අපිට කුමන සරණක් ද….. අනුන්ට මඩ ගහන එකත් රොගයකි …. ඔබ එහි කප්පිත්තාය….

  2. puncha says:

    Umbala avilla Manasika rogin. 71 di saha 88-89 di umbala kewa madida?. Sajithge thathagen kala eelangata puthagen kannada hadanne. RAtata pahala wechcha apathayo set ekak.

  3. හෙලයා says:

    ඒ පාර සීනුව නැතුවම ජෙප්පො අලි නැට්ටෙ එල්ලිලා.

    • VAT says:

      All warriors retreat. Later they come back at proper time finish every thing . Gota knew very well that war cannot be won due to politics in 90s than anyone else in army.

      Unfortunately JVP ( 3rd class) cannot understand this.

    • Vasana says:

      I don’t understand how JVP MEMBERS can tell so many lies and never feel bad about it
      Never trust these liars

  4. ajith says:

    Tilwin has done nothing for the country

  5. Keerthi raja says:

    අනුර,ටිල්වින් ඇතුළු JVP කාරයෝ සියල්ල මානසික අසහන කාරයෝ .87/90 මිනිස්සු මරපු විදියයි ,university වල ragg කරන විදියයි බලපු වාම හොඳටම තේරුම් ගන්න පුළුවන් …

  6. උපාසක says:

    හමුදාවෙන් පැනලා ගිය මිනිහෙකුට පැන්ෂන් ගෙවනවද … හමුදාවෙ අවුරුදු 22 ක් සේවය කලාම විශ්‍රාම ගන්න පුලුවන් කියලා මේ උන්නැහේ දන්නෙ නැති කමද… නැතිනම් කුහක කමද කියලා මට තෙරෙන්නෙ නෑ ආයිබෝවං

  7. Araliya says:

    Umbata tharam roga nehe ethumata. E wagema puthekuth innawa. 😋

  8. එතකොට ඊට කලින් 88,89 කෝටිගානක මහජන දේපල උබල ගිනිතිබ්බෙ මොන දේශ ප්‍රේමයකින්ද කියල කියනවද අපිට…..?

  9. A says:

    Red elephant if he is so unworthy oppornant no need to worry at all. Stop mud campaign it waist of your time. On the other hand non of u lot have any policy either. Shame on u lot.

  10. pissa says:

    me mokekda , rawlai kannaadi deka nathnam mu nikan andumak witharai

  11. Yko thogey ata suuuppu korala daanat atumata hakibawa dani danee ohoma kiyannney ara uuragee sinhayageye tarangey wagey dinnana hithaganada.

  12. හැපින්න says:

    මහත්වරුන් හිකනලුන්ට පයින් නොගසයි

  13. Saibal says:

    Muu mona mongrallayekda ? Thopoila 89 mini maranakota molee owl wela newaida hitiyee…….thopila rata keewa ………….. anura den bosathda ?

  14. Podi Raja - kitulgala says:

    100% correct

  15. Chandana says:

    හරි හරි අපි වගකීම ඉටු කරන්නම්කො රටට අවශ්‍ය කරන විදිහට …. යුද්දේ උපරිම වෙලාවෙ ඒ මනුස්සය බයේද හිටියෙ කියල සාමාන්‍ය මිනිස්සු දන්නවා… කට වහගෙන හිටියනම් හොඳයි තියෙන ජන්ද ඩිංගත් කඩා ගන්නෙ නැතුව…

  16. Anton says:

    ඒ 1992 දී ප්‍රේමදාස LTTE සටන් විරාමය ආපු වෙලාවෙ මිසක් යුද්දයක් ආපු වෙලාවක නෙමෙයි පිස්සො.

  17. Nilantha says:

    මෙන්න බොලේ ෆිට් පොරක් ඇවිල්ලා…ටිල්වින් උබ ගිහින් කණ්ණාඩියෙන් මූන බලපන්..

  18. Kgs basnayake says:

    අනේ බොල

  19. prabath says:

    A mokakda kiuwe ahunne na…Ane palayan gonnambo yanna……Ethakota Oya uddeta baye panagiya ,Leda thiyana gota KOTIYa iwarakaraddi koheda danne nahitiye….Minissu thawath gonnu kiyala hithanawan e oyata weradila mahaththayo…Issella Oyage loku ayyata kiyanna nirdoshi minissu hiredanna arliya gaha yatata wela kumanthranaya karana eka nawathwala niyama konda pana thiyana sinhalayek wage inna kiyala..

  20. Joseph says:

    එතකොට අනුර කුමාර දිසානායක හමුදාවේ ඉඳලවත් තියෙනවද?

    • John says:

      Hay, my friend! Where have you been do long? I was wondering what made you to go out of the radar for some times.. Missed your witty comments for long!!

  21. කිරා says:

    අපිට නම් අපේ අම්මා වගේමයි පුංචි අම්මවත්.
    මේගොල්ලන්ගේ ජනාධිපති අපේක්ෂකයා පුංචි අම්මව ගෑනි කරගත්ත කෙනෙක්.ඌට නමක් දමාපියෝ……

    • JUDE says:

      87/89 කාලයේ JVP එකේ සිටිය ඔවුන්ගේම පක්ෂයේ සාමාජිකයන් මැරූ බටලන්දේ වාදකයාට සහය දීමට තරම් නරුමයන්වූ මේ අනුර ටිල්වින් ඇතුළු රතු අලි අවස්තාවදින් බව මුළු රටම දනී ..දෙමල කොටි ඩයස් පෝරාවේ රුකඩ බවට පත්වී සිටින අනුර වැනි දේශපාලන පාවාදෙන්නෙක් අපේ රටේ ජනපති අපේක්ෂත්වයට තරග කිරීමත් ලොකු විහිළුවක් ….පැරදුම සහතිකයි

  22. Siripina says:

    මිනිස්සු උනාම අසනීප වෙනවා ඒක සාමාන්‍ය දෙයක් .ආගමක් දහමක් නොදන්න උඹලා වගේ එවුන්ට ඒක නොතේරුනාට.ඒත් ගෝටා කියන්නෙ තොපි වගේ මානසික රෝගියකු නෙවෙයි .තොපි ගාව තියෙන්නේ ඊර්ෂ්‍යාව ,කුහක කම,ක්‍රෝධය කියන රෝග..ඒවට බෙහෙත් නා

  23. Vesamuni says:

    ane tin tin kata wahaganin bung. gota yuda meheyumwalata idiriyenma nayakathwaya deela lieutenant colonel (army eke 3nwana ihalama nilaya) dakwagiye 1991 unp andukale. umbawage pavement hawker kenekuta puluwanda ehema pati gahanta. america giye a kale rate indala hari yuddayak karanta anduwa apohosath nisath, thama birindage balapaemath nisa. Gota computer science MSc Colombo University eke. boru nokiya indala maeriyan ratata hondakwenne tintin lokka.

  24. Dp says:

    Yudde ivarama karala danna lankawata aapu eka mathaka naa wage neda..
    Thopi wage kuhakayo. Meda chanden denawa thopi nathi wennama.

  25. Priyankara says:

    Eta wada hondai UNP eka dinawanawa.

  26. Cyril says:

    Ane Tilwin ayye oyage konde / rawla kalu karala wayasa waha gaththata oyalage manasa 1971 karalle hitapu api hondata dannawa. Mun thamai manasika leddu.

  27. Rosh says:

    ආ… ඒ කියන්නෙ තමන්ගෙම පුංචි අම්මත් එක්ක ලගින මානසික රෝගියා හොඳයි!!! අනේ කාළකණ්නි මූසළයෝ… උඹල ඔක්කොටම මානසික ආතතිය තියෙන්නෙ.. ඉස්සෙල්ලාම උඹලගෙ පක්සෙ මූලික පදනම වෙන ඊරිසියාව නැති කොරගනින්..

    • 18 කනුව says:

      JVP කාරයෙක් කියන්නේ කුහක පාහරයෙක්, මූ කුහකකම උපරිමේටම ගිය බල්ලෙක්.

  28. Xeno says:

    ඔව් ඔව් උමබලගේ ලප කුමාරට රට දෙන්නද කියන්නේ ??? පලයන් බින්ගොජ්ජෝ

    • ළිහිණි says:

      නරකද ලප කුමාර තැමිල් නාඩුවේ ජන්දය ඉල්ලුවානම් ….ජාතිවාදී ඊළම් දෙමලුන්ගේ දෙපා ලෙවකන මේ හිවල්ලුන්ට මඩු වලිගෙන් ගසා එලවන්න ඕනේ

  29. SL says:

    හරියට මේ හු** යුද්දෙට ගියා වගේ .88-89 කාලේ රෑට රෑට ඇවිත් හැඳුනුම් පත් නම් එකතු කළා

  30. P. Chang Hutang says:

    ඔබගේ සංවිධානය විසින් නොමග යවන ලද තරුණයන් 60 දහසක් පමණ ටයර් සෑ මත දිවංගත කලවුවන් තරම් මිනි මැරීමට දක්ෂයන් මෙලොව නැති බවනම් ඕනෑම ගොනෙකුට තේරුම් ගත හැක. ගොටාභය අත් අඩංගුවට ගන්නා ලෙස ඔබගේ ජනාධිපති අපේක්ෂකයා අරලිය ගහ මැදුරේදී හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් බහතා හට නීති විරෝධී ලෙස බලපෑම් කලබවට ඒ මහතා 29/09/2019 දින අරුණ පුවත්පතට කර ඇති ප්‍රකාශය ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද? එවැනි පුද්ගලයෙකු බලයට පත් කර නැවත 88/89 භීෂණ යුගයේ බිහිසුණු අත්දැකීම් අත්විදීමට තරම් මෙරට චන්දදායකයා මෝඩ නැත.

  31. SK says:

    JVP 86 ~89 Kaleyedi matath hithuna rata harala yanna. Pahadili kaeanna oneda ahodaraya?

  32. Lakshman says:

    From where we should laugh my dear?

  33. upul says:

    Thoge katta Aragena titular papaya ledage ojess katta wakkaranna.thopi cage paragon relax Lovett nehe Bolau.Ranilge puja levekapiyau parayo

  34. Rohitha says:

    Fool like you..we also left the country during the war. but not because of the fear, just to find a better life

  35. bleo says:

    රටේ අවාසනාවට ඉපදුන රෝගියෙක් මේ. මුන්ට මයික් අල්ලන එවුන්ට ගහන්න ඕනෙ පොල් පිත්තකින්.

  36. Smith says:

    yuddeta neweyi pandarali jepi heththta baye

  37. මහ හොරා says:

    උඹල නම් පෙළෙන්නෙ වෛරය හා මාත්සර්ය නමැති භයානක රෝග දෙකෙන්.

  38. Aurora says:

    ඇමෙරිකන් පුරවැසිකම ගන්න සිද්ධ වුනේ ගෝඨාභයට පමණක් නොවේ. ප්‍රේමදාස ජනාධිපතිවෙලා ප්‍රභාකරන් සමඟ ඩීල් දාල උඋට් එක්ක ජෝගි දානවෙලාවේ මේ රටට ආදරේ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, උගතුන් කොතරම් දෙනෙක් රට අතහැරලා ගියාද කලකිරීම නිසා. මෝඩ දේශද්‍රෝහී ප්‍රේමදාස විශ්වාස කරලා ලංකාවේ ඉතුරුවුන පොලිස් සහ හමුදා නිලධාරීන් කීදෙනෙක් කොටින්ට පාවදුන්නද ? ඒවා අමතක කරලා රට අතහැරලා ගියා කියා ලතෝනි දෙන්නේ පට්ට කුහකයෝ විතරයි. ගෝඨාභය හොඳ වෙලාවට ලංකාවෙන් ගියේ, ප්‍රේමදාසගේ ඕනෑකමට ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුළු හමුදා නායකයන් ඝාතනය කරපු එක JVP පිම්පියන්ට දැන් අමතකයි.

  39. Gs says:

    Pala
    Pala yanna
    Val ata vesige puta
    Thuk nodakin.

  40. නිළමේ says:

    මට මූ දකිනකොට මතක්වෙන්නේ ගහට කොටන කෑරලා.

  41. රටට වින කරන මොඩ රැල says:

    ටිල්වින්ගේ අැග දැක්කම ඔනම පොඩි ලමයෙකුට කියන්න පුලුවන් මුට මානසික ලෙඩක් තියනවා කියලා බැලු බැල්මටම පේනවා ගොඨාභය මහත්තයා ලගින් තිබ්බොත් මු ගෙවලයෙක් වගේ මිනිස්සුන් අයින් කලේ මොලො රහක් නැති පිප්පකැල් ක් නිසා ගොඨභය කියන්නෙ තේජවන්ත මනුස්සයෙක් උබට හැප්පෙනවා තියා හිතන්නවත් බැහැ පල පල යන්න

  42. Raj says:

    Anura Kumara with Patali Champika and Rajitha Senaratna told ex-deputy solicitor general Suhada Gamlath to prepare the ground work to arrest Gotabhaya and it was purely out of their hatred toward Gotabhaya. Mr. Gamlath opposed it since there were no valid reason for that. After listening to the news on Hiru TV last night, many say that JVP is a wolf wearing a sheep skin.We should teach this good-for-nothing JVP, bunch of opportunists an unforgettable lesson this time.

  43. විජේපාල says:

    මුන් කාලකන්නි මූසල හැත්ත මෙරටින් මකබැවිලාම පල. ළඟදී සෙට් එකක් ගෙදරටම ආවා චන්දෙ හිඟාකන්න. කිව්වා උන් ඔක්කොටම බඩ කට පිරෙන්න. මකබැවිලාම පල කැහුටු ගල් මූසලයා.

  44. Jbp says:

    1971 සහ 1988-89 ගොන් විප්ලව දාලා තරුණ ජීව්ත 100000 ක් විතර නැති කලේ මොවුන්. ඒ පවු අපි තවම ගෙවනවා. රට විසාලාවක් වගේ විනාස කරලා දැන් නවගුණ වැල් ගණන් කරනවා උපාසකයන්ටත් වඩා කරුණාවෙන්

  45. J says:

    1971 සහ 1988-89 ගොන් විප්ලව දාලා තරුණ ජීව්ත 100000 ක් විතර නැති කලේ මොවුන්. ඒ පවු අපි තවම ගෙවනවා. රට විසාලාවක් වගේ විනාස කරලා දැන් නවගුණ වැල් ගණන් කරනවා උපාසකයන්ටත් වඩා කරුණාවෙන්

  46. Paranawidana says:

    You are always ’till win’ only ! Never win ever

  47. Angoda Buva says:

    මෙන්න යකෝ නිරෝගි මිනිහෙක් . මුගෙ ඇඟ පුරාම මන්දපෝෂණය බේරෙනව.

    93 කොහෙද යකෝ යුද්ධයක් තිබුණෙ . හමුදාවෙ තුවක්කු ටික ලොක් කරල බැරැක්ක වල කොටු කලහම එතන කොහෙද බොල යුද්ධයක්.

    අපිත් ඒ කාලෙ JVP කලා. හැබැයි කවදාවත් හිතුවෙ නැහැ තොපි වගේ හාල්පාරුවො ටිකකට ඒ පක්ෂෙ නායකත්වය යයි කියල. තොපි UNP එකට කඩේ ගිහින් මේ පකෂෙ විනාශ කරල කරපු අපරාධෙට අර පාරවල් දිගේ දිවි පුදපු 60 දාහක් කොල්ලො කෙල්ලන්ගෙ පවුල් වල අය හැමදාම තොපිට ශාප කරනව. ඒ ශාපෙ හින්ද තොපි මැරෙන්න දවසක් තියා හරි තොපිට පණුවො ගහනව.

    • අංකූරා says:

      කතාව ඇත්ත !!!. ජවිපෙ දැන් හැම පැත්තෙන්ම බාල වෙලා !!!.

  48. UNP GAL IBBA says:

    මූ බැලුවාම කසිප්පු ගහන අනුන්ට ඊර්‍ෂියා කොරන කටු පෙඳෙක් රාජපක්‍ෂලා ගේ දංකොඩ හොයනවා මිසක් යහපාලනය ආපුදව්සේ ඉඳන්ම චූඇන්පියට කඩේ ගියා දන් හරිම සමාජවාදියෝ අනුන් ගේ රෙද්ද අස්සේ අසූචි හොයනවා මිසක් මුන්ට වෙන කොරන්න දෙයක් නැත​???

    • Rata Wenuwen says:

      සුලු දිය පහවි ඇත ටිල්විගේ යට රෙද්දේ,
      ගෙදරත් මුගේ ගැණිගෙ ඇත මර යුද්දේ,
      කිසිවක් බැරිය කෙරුමට දැන් ,මහා සද්දේ,
      ගොට ට භය වෙලා දෙකකුල් හරි ශබ්දේ

  49. Raterala says:

    අපේ තරුණ තරුණියන් දහස් ගණනකගේ ජීවිත නැති කරපු ,ප්‍රභාකරන් මෙි රටට කරපු විනාශයට වඩා විනාශයක් රටට කරපු JVP පාදඩ පාහරයෝ .

  50. MD says:

    OBatumata bohoma hitawath kamata kiyanne narakada family Doctor hambawela hoda vitamin ekak liyawa gattanam.balanna ange hati.

  51. London Master says:

    ගමේ ඇක්සිඩන්ට් එකක් වෙලාවේ ඒ බස් එක ගිනිතියල හිරේ හිටපු උඹ කියන කථා දැක්කම හිනා යනවා ටිල්වියෝ.

  52. Me ballata niyama kalayedi pissu balu ennatha deela na.. Dan Jana Bhithikawen pelenawa..

  53. Crazy says:

    JVP has been sickening the entire coutry and the damage it has done to this society is irreparable and it is far more than what LTTE has done. JVP is a major culprit of erroding the values of this society. This party deserves and would die naturally, you guys are still there because of irrational voters in the country.

  54. Kalu malli says:

    Udde hariyata karanam rata dala yanne naha yako. THopi harima avasatha vadiyo.

  55. Nim says:

    ” MANASEKA ROHALE SETINA
    WADE DENEK KIYANNE ANEK
    AYATA MANASEKA ROGEEN
    KIYALA THAMAI.

    OKATH MANASEKA ROGAYAK
    WEJEWEERA GAN PASSE OYA
    RATHU PATAW TA OHOMA
    PENAWA

  56. vasa says:

    මේ ලොකේ සිටින බයම විප්ලවවාදින් සිටින්නේ දැන් සිටින ජවිපේ, උද: විශ්ව විද්‍යාලවල උද්ගෝසන මෙහෙයවනනේ හැන්ගිලා, රාජ්‍ය ආයතනවල පිකටිං හා උද්ගෝසන මෙහෙයවන්නේ හොරෙන්, ඔය ඉන්න ජේප්පෝ දැන් ජිවත් වෙන්නේ පසු ගිය 88,89 රට පැනලා හැන්ගුන කොන්ද පණ නැති නිවටයෝ නිසා බව රටම දන්නවා.

  57. Ragama man says:

    Moo deshapalana gobbayek.

  58. Ragama man says:

    ත්පි UNP එකට කඩේ ගිහින් මේ පකෂෙ විනාශ කරල කරපු අපරාධෙට අර පාරවල් දිගේ දිවි පුදපු 60 දාහක් කොල්ලො කෙල්ලන්ගෙ පවුල් වල අය හැමදාම තොපිට ශාප කරනව. ඒ ශාපෙ හින්ද තොපි මැරෙන්න දවසක් තියා හරි තොපිට පණුවො ගහනව.

  59. David Milli-banda says:

    Ane Tilwin ayye oyage thoge DARUWA kaa ge da?
    Thoge DARUWATH thota saa pa karanawa.

    පාරවල් දිගේ දිවි පුදපු 60 දාහක් කොල්ලො කෙල්ලන්ගෙ පවුල් වල අය හැමදාම තොපිට ශාප කරනව.
    Yanna apayak hoya ganin.

Main News