ගෝටාභය ලංකාවට එනවා..

July 26, 2022 at 1:20 pm | lanka C news
ගෝටාභය ලංකාවට එනවා..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සැඟවී නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අද කොළඹදී පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී ගුණවර්ධන මහතා මේ බව සඳහන් කරන ලදී.

47,449 views

30 Comments to “ගෝටාභය ලංකාවට එනවා..”

  1. The Funeral Director says:

    ආපු ගමන් එයාපෝටි එකේදිම අහපියවි මන්දිරේ , කොහොමද මිලියන 17 ක් , පන්දාහෙ කොල වලින්ම කෑෂ් තිබුනෙ කියලා. දෙයි මරැ උත්තරයක් . ලැජ්ජා නැති රාජපක්ෂ සනුහරේ….. බටි මාර පොෂ් ෆැමිලි එක. මෙි වගෙ උන්⁣ව පොලිසියෙන් අත් අඩංගුවට නොගෙන , මන්දිරේ පිත්තල බෝල වලට නඩු දාලා…

  2. SANA says:

    GR IS DESERVES TO LIVE PECEFULY IN LANKA MORE THAN EVERY OTHER PAST PRESIDENTS

    WELL COME SIR ..

  3. Sam says:

    Kalakanni Rajapaksha hathikareta pakkalikam karana eawun thawath innawa. Eakene me kahinne. Ranil Oyageth hadahana balawa ganna .

  4. Asoka says:

    Tani aliyata paegila aragalaya karapu terroristlaata goo gihin dan. Tawa tika dawasakin munta goo Tamara kannawennay

  5. 3% ට බය බයියා. says:

    ගුවන් යානයෙන් බැහැපු ගමන් පොළව සිබිනවා.69 ලක්ෂය කිරිබත් කනවා ,රතිඤ්ඤා පත්තු කරනවා. ඊ ළග දවසේ ඉන්ධන පෝලිම් ඉන්නවා.

    • සුමණදාස says:

      උඹ කවද ඉඳලද පේන කියන්ඩ පටන්ගත්තෙ?

  6. සුනඛයා says:

    එනව තමා
    ලංකාවෙ මෝඩ මිනිස්සු බහුතරයක් හිතාගෙන හිටියට මේක තනිකරම ගෝඨාභයගෙ වැරැද්ද කියල ඇත්තටම වුනේ කිසිම දේශපාලන අත්දැකීමක් නැති 225න් පිට කෙනෙක් වුන ගෝඨ ගත්ත මෝඩ තීරණ නිසා මැනේජ් කරගන්න තිබුනු ප්‍රශ්නයක් පිපිරුන එක.
    තව මාස කිහිපයක් යන‌කොට මිනිස්සුන්ට ‌තේරෙන්න ගන්නව ගෝඨාභය තවත් එක මෝඩයෙක් විතරයි කියල
    ඊට පස්සෙ ලංකාවට ආවට ගනං ගන්නෙ නෑ කේන්තිය අඩු වෙලා ගිහිං

  7. Janaka says:

    මේ කාලකන්නියා පුදුම ඇනයක්……අවාසනාවන්ත මිනිහා ……ආයෙ මෙහේ නාවට කමක් නෑ….මේ බුරන බුල්ඩෝග්වත් පන්නන්න ඕනෑ …..කාලකන්නි

  8. MVH says:

    Great Leader………….They will feel later…