ගෝටාභය ලංකාවට ඒම සුදුසු නෑ.. ආවොත් කලබල ඇතිවේවි..- ජනපති රනිල් විදෙස් මාධ්‍ය වෙත

August 1, 2022 at 10:00 am | lanka C news
ගෝටාභය ලංකාවට ඒම සුදුසු නෑ.. ආවොත් කලබල ඇතිවේවි..- ජනපති රනිල් විදෙස් මාධ්‍ය වෙත

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මොහොතේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණිය හොත් රට තුළ දේශපාලන ආතතියන් තව දුරටත් වර්ධනය වීමට එය හේතු විය හැකි බවද ජනාධිපතිවරයා පවසා ඇත.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් පළ කරමින් ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත පැමිණෙන බවට කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නැති බවයි.

මූලාශ්‍රය මෙතනින්..

43,242 views

22 Comments to “ගෝටාභය ලංකාවට ඒම සුදුසු නෑ.. ආවොත් කලබල ඇතිවේවි..- ජනපති රනිල් විදෙස් මාධ්‍ය වෙත”

  1. Eka maara katawakne. Me ethumage rata!! Ballo kalabala wela burana eka nawattanna unta oni dewal karanawanam, obathumath melahakata ain wenna epai.GR enawata wiruddha wenne athawadee uuru hambayoi, bedumwadee demala jadayoi.e Ballange udu buralema adalama ne. Unta Kasen thalala methumata mehi siteemata purna arakshawa ha pahasukam sapayeema obe wagakeemak. Wiya yutte eyai. Eth safety reasons nisa ethuma tawada mehi nawata kamak ne.

  2. MD says:

    කොහොම ද රනිල්ගේ ගැටේ.ඵ්වා වානා රනිල්.වසලයෙක් වන්න ඵපා.

  3. clement says:

    Gotabaya awoth nemai kalabala wenne ,, umbawage pin janadipathiyek tawath rata kaloth…

  4. JR says:

    ඇයි රනිල්ට හරියට රට පාලනය කරගෙන අරගල මර්දනය කරන්න බැයිද? කරනවා නම් අරගල බංග කරලා මිසක වෙන මාර්ගයක් නම් නෑ… බැයි නං මෙච්චරකල් පැරදුනා වගෙ අකුලගෙන යන්න වෙයි… වැඩේ හරියට කරයි කියලා අපි හිතනවා.. ඒත් බැරි වුනොත් රනිල්ටත් අබසරණයි…

  5. Sasrasi says:

    රනිල් හරි . දැන් ඕවා හිතන්නේ නැතිව රනිල් රටේ ප්‍රශ්න විසදාගන්න ඕන . රනිල් රට කරනකල් බලා ඉන්නකෝ. ඊට පස්සේ ඊලග ජනාධිපති ත් එයා ම තමා . UNP එකත් නැවත හදාගෙනම මිනිහා ඊලග ජනාධිපති . මහින්ද ව ගාවා නොගත්තොත්.

Leave a Comment

Main News