ගෝටාභය වහා අත්අඩංගුවට ගන්නැයි කියයි.. චෝදනාව ඇවන්ගාඩ්..

July 6, 2019 at 10:33 pm | lanka C news
ගෝටාභය වහා අත්අඩංගුවට ගන්නැයි කියයි.. චෝදනාව ඇවන්ගාඩ්..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සඳහන් කරයි.

ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමාගමේ සභාපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් අත්අඩංගුවට ගන්නා සේම එම සමාගමට බලය ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතයුතු බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ඇවන්ගාඩ් සමාගමට අදාළ ගිවිසුම අත්සන් කිරීමටත්, ජනතාවගේ මුදල් අවභාවිතා කිරීමට අවශ්‍ය පරිසරය හදා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව හිදිමින් බවද ඔහු කියා සිටියේය.

එසේ නොමැතිව සමාගමේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන මෙම ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

92 views

24 Comments to “ගෝටාභය වහා අත්අඩංගුවට ගන්නැයි කියයි.. චෝදනාව ඇවන්ගාඩ්..”

  1. Sadda says:

    එතකොට වහබියෝ අසරන මිනිස්සු 300 කට ආසන්න ප්‍රමාණයක් මැරුවට මහ එකාල දෙන්නත් අනික් උනුත් වහාම අත් අඩංගුවට ගන්න ඕනා.

  2. Gonsun says:

    Hamba katata ,Sihalun ai yatawenne,
    Nethi Devikenek, yadimin uuu hamanenne
    Sihalun nasa, hithuwada tho rajawenne
    Keri thambia ,pala tho api walalanne

  3. MD says:

    Mujubar Panna neda balala mallen eliyata.oyala me okkomo game gahanne me deta kiyala api danagena godak kal.oyla E manussayta hoda tanak denawa nikanma.moda mujubar

  4. Panda says:

    Ado jada paraya Mujiber tho Gotage P… mailak vath vatinavada. Kalakanni wahabi Minimaruva. Tho Rishard ekka ape Katholika janaya vinSha karanna haduvata ape Deviyan vahanse nisi velavedi thopi serama vinasha karanava. Kalakanni wahabiya.

  5. ගුත්තිල පඬිදුන් බෑ කියද්දී දෙමවුපියන්ගේ වදයෙන් බේරෙන්න මුසිලයට ශිල්පය දීලා ඌ ආපස්සට ගුරුට කෙලිය වගේ
    අපරාදෙ මහින්ද මැතිඳු ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකොට සාදාරණ චන්දයකින් බලය අහිමි කරගත්තා.
    දැන් සිංහල බෞද්දයින්ට වයිර කරණ වෙස්මිනිස්ටේර් කළු සුද්දා, සුළු ජාතිකයෝ ලව්වා රාජපක්ෂවරුනට පහර පිට පහර දෙනවා.

  6. Gone gota says:

    He has left the country and hiding in Singapore.
    How this man run a country when he has left the people when need most.

    • දප්පුල says:

      මූත් අර ලැට්කටා වගේ චේතිය type එකේ බොරු කියන ජෙප්පෙක්!

      අසනීපයකට ප්‍රතිකාර ගන්ඩ ගියහමත් කියනව මග ඇරල, හැංගිලා ඉන්නවයි කියල.

      හැංගිලා ඉන්නවනම් කොහොමද ගොනෝ සිංගප්පූරුවෙ විදේශ ඇමතිත්
      ඇවිත්ල එතුමගෙ සැපදුක් බලල යන්නෙ?

Main News