ගෝටාභය වහා හිරේ දමනු.. නැතොත් අපි කඩුව වනනවා..- චම්පික

February 6, 2018 at 11:20 am | lanka C news
ගෝටාභය වහා හිරේ දමනු.. නැතොත් අපි කඩුව වනනවා..- චම්පික

අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝටාභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලටද ක‍්‍රියාත්මක කරන ලෙසත් නැතොත් අපි කඩුව වනන බවත් ඇමතිවරයා කියයි.

ඔහු මෙසේ කියා සිටියේ හෝමාගමදී පැවති ජනහමුවකදී අදහස් පල කරමිනි.

ඇලෝසියස්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලියන 12ක චෝදනාවකට බවත් ගෝටාභය රාජපක්‍ෂටද ඇවන්ගාඩ් නඩුවෙන් බිලියන 12ක චෝදනාවක් ඇති බවත් ඔහු සදහන් කලේය.

63 views

40 Comments to “ගෝටාභය වහා හිරේ දමනු.. නැතොත් අපි කඩුව වනනවා..- චම්පික”

  1. sama says:

    Who`s this? we don`t know him!

  2. kamalasirikuruwita says:

    කෙරෙහි ගුණ නැති එකා හැම වෙලේම ඉන්නේ ගින්නකය. ඒක උන්ගේ මුහුණු බලපුවාම පෙනෙනවාය. එකට හොඳම උදාහරණ මුහුණු මේ ආණ්ඩුවේ ගනනාවක්ම තියෙනවා . හොඳයි කාට හරි පුළුවන් නම් ඒ මුහුනු ටික නම් කරන්න බලන්න !!!

    • samuvel says:

      රාජිතයි මූයි එක්ක , අප්පච්චි මලෝ ඇතුලු මුලු චිට් කන්ඩායමම එහෙම තමා.

    • vishnu says:

      චම්පකය ,කුනුදතා ,ගන්ජදුමිය ,ගොබ්බසේනය ,අධෝනැකත (sb )
      අප්පච්චිමලා ,කොන්දාමරය ,බටකොළ ආච්චි ,ටෝමිය ,ඇරිකිල්ලය
      තව ඕනෙද

  3. GGGGGGGGG says:

    Kata wahapiya Digital Balla

  4. gaps says:

    Aaaa….Bola diganchio…..kata raka gan…
    Lagadi api inne thoge Valle kabayak badala
    Onchella padinna. Wall pacha sunakaya.

  5. Nimal R says:

    පක්ෂ දහයක විතර හිටපු මේ අවජාතකය මාරු විකලෙන් දොඩවනවා

    • වර්නසිංහ says:

      මූව අංගොඩ ගෙනිහිල්ල ඔලුවට කරන්ට් අල්ලවන්ඩ ඕනැ.

  6. චන්ද්‍ර says:

    අයාලේ ගිය ගමනකදී රජයේ නිල වාහනයට අසරණ තරුණයකු යටකර වාහනය නොනවතා හැංගෙන්නට තැත් කල චම්පික රනවක නමැති කූට දේසපාලඤයාට කුමන නීති මාර්ගයක් ක්‍රියාත්මක වුවාද? එම තරුණයා බරපතල තුවාල ලදුව රොහල් ගතවූ බව වර්තාවිය.

  7. Mahendran says:

    Viyagra gahuwath muta dan wananna baha, kiyanawa witharayi. kelin wenna epaya gono kaduwa thiya moka wanannath,

  8. අර ගෙදර හිටිය කොල්ලට වගේ ඩ? says:

    අර ගෙදර හිටිය කොල්ලට වගේ ඩ? ඩ..දඩ..ඩා.. අනේ මුගේ බලු කඩුව. කඩුව බටේ තමා.

  9. Hoo N P Kaaraya says:

    Dan oya malakada kaapu KAduwa BAte daaganin.

Main News