ගෝටාභය වහා හිරේ දමනු.. නැතොත් අපි කඩුව වනනවා..- චම්පික

February 6, 2018 at 11:20 am | lanka C news
ගෝටාභය වහා හිරේ දමනු.. නැතොත් අපි කඩුව වනනවා..- චම්පික

අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝටාභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලටද ක‍්‍රියාත්මක කරන ලෙසත් නැතොත් අපි කඩුව වනන බවත් ඇමතිවරයා කියයි.

ඔහු මෙසේ කියා සිටියේ හෝමාගමදී පැවති ජනහමුවකදී අදහස් පල කරමිනි.

ඇලෝසියස්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලියන 12ක චෝදනාවකට බවත් ගෝටාභය රාජපක්‍ෂටද ඇවන්ගාඩ් නඩුවෙන් බිලියන 12ක චෝදනාවක් ඇති බවත් ඔහු සදහන් කලේය.

119 views

40 Comments to “ගෝටාභය වහා හිරේ දමනු.. නැතොත් අපි කඩුව වනනවා..- චම්පික”

  1. Manel says:

    Long time ago, when this man entered politics, one of his henchman monk gave me a book written by this man. At that time, I thought this man is a real patriot. I had a similar belief about late Rohana Wijeweera. I still have some respect for Wijeweera because he was honest. This man is no 1 con man. Never ever believe this man. He should get rotten eggs treatment wherever he go.

  2. susantha says:

    තමන්ට බලය තිබෙනකොට කඩුව වනන්න නමුත් අනුන්ට බලය තියෙනකොට ඒ අය වනන්න ගත්තහම අඩන්න එපා තමන්ගෙත් පොඩි පොඩි වැරදි ඇති නේද?

  3. chamil says:

    බොරු නඩු වලට දැම්මම හිරේ දැම්මොත් 2020 වෙද්දී ගෝටාභය නිදහස් වෙලා ඊලග ජනාධිපති වෙනවා. ඒක නිසා ගෝටව අතඩන්ගුවට ගන්න ඉන්නෙ 2020 කිට්ටු කරලා. උබට ඒකවත් තේරෙන්නෙ නැද්ද හරකො?

  4. truth says:

    මූ තනිකරම බොරුවක් කරන්නේ.දූශනයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි.ඉදිරි ජනාධිපතිවරනයට ඉදිරිපත්වේවි කියල තියෙන ගෝඨා-භය

    • CAT says:

      ජන්දයක් ලග නිසා ගොටාභය මහතාට විරුද්ධව බොරු propaganda පතුරවනවා ..ඔහු කපටි බොරු කාරයෙක් ..ජනතාව රැවටෙන්න එපා

  5. Mahasona says:

    Hei Champuka, We will insert a dynamite in your Ahole and …….

  6. vishnu says:

    මේ …න ……පුතා හිතන් ඉන්නෙ ඌට කඩේ
    යන එවුන් තවමත් ලංකාවෙ ඉන්නවා කියල

  7. sasi says:

    මගේ පළමු චන්දය දුන්නේ මුට සිහල උරුමේ ඉන්න කාලේ දැන් මට කාටවත් චන්දය දෙන්න හිතෙන්නේ නෙහෙ මු ඒ තරමට ජරා සතෙක් , හාමුදුරු ගොල්ලෝ උඩ ගෙන සෝම හාමුදුරුවන්ට පින් සිද්දවෙන්න මු දැන් වැජබෙන්ව දෙන මු අන්ගැලිකන් ආගමට ගිහිල්ල කියල වෙබ් සයිට් එකක තිබ්බ

  8. sasi says:

    මු ඉන්නේ මර හින මනෙකින්
    නිදහස් චතුරස්සයට ජනාදි පති වගේම් ඉහල මැති ඇමති වරු එනව උදේට වියායාම කරන්න අර්කසොකයෝ කිසිවක් නැතුව හැබැයි මු වියායාම කරනකොට මු ලගිනේ 10 ක් 15 ක් වතුර තියාගන ටවල් තියාගන හෑන්ඩ් ෆොනේ තියාගන මු වට කරගන ඉන්නේ මු හිටන්නේ මු තමයි පොර කියල මේ ක දකින අනිත් මිනුස්සු හිනාවෙනවා බඩ අල්ලගන

  9. Asaranaya says:

    පචවකයා දැන්ම බයවෙලා, යකො කඩුව මිටෙන් බිම හිටවා බයනම් තුඩ පැත්තෙන් වාඩිවෙයන් පරබල්ලෝ

  10. Karu says:

    ගෝටා රිමාන්ඩ් කළොත්….
    ඇතුළට යන්නේ ගෝටා කෙනෙකි.එළියට ගන්නේ ජනාධිපති කෙනෙකි.

Main News