ගෝටාභය වැඩ බැරි දුර්වල නායකයෙන් බව ජනතාව තේරුම් අරගෙන මැතිවරණයෙන් සජිත් අගමැති කරන්න බලාගෙන ඉන්නේ..

May 26, 2020 at 3:50 pm | lanka C news
ගෝටාභය වැඩ බැරි දුර්වල නායකයෙන් බව ජනතාව තේරුම් අරගෙන මැතිවරණයෙන් සජිත් අගමැති කරන්න බලාගෙන ඉන්නේ..

පසුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන ලද්දේ විශාල වශයෙන් අසත්‍ය සමාජගත කිරීමෙන් බව සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් P පෙරේරා මහතා සඳහන් කරයි.

එනිසා මේ වන විට බිම් මට්ටම පුරා තම පක්ෂයට විශාල ජන පදනමක් ලැබී ඇති බවත් එමගින් ඉදිරි මැතිවරණය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි වුවත් ඔහු කියා සිටියි.

අද වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වැඩබැරි වැඩ බැරි දුර්වල නායකයෙක් විදිහට දවසෙන් දවස ජනතාව තේරුම් ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

එනිසා මැතිවරණයක් පැවැත්වුවහොත් එහි වාසිය කොහොමත් තම පක්ෂයට ලැබෙන බවද එය වැළැක්වීම සඳහා හැකි ඉක්මනින් කඩිමුඩියේ මැතිවරණයක් පවත්වන්නට උත්සාහ දරන බව ද ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

434 views

96 Comments to “ගෝටාභය වැඩ බැරි දුර්වල නායකයෙන් බව ජනතාව තේරුම් අරගෙන මැතිවරණයෙන් සජිත් අගමැති කරන්න බලාගෙන ඉන්නේ..”

  1. david milibanda says:

    Wijebahu… tho ratata aadarayak thiyen ekek nowei, ratay kaala kanniyek

  2. sena says:

    සජිත් අගමැතිවේනකම් බලාගෙනඉන්න එවුන්ට ජනතාව ඉලපත ඇරන් ඉන්නෙ අවොත් සලකන්න කටාන මිගමුව පැත්තෙ එහෙම යන්න එපා

  3. Chan says:

    අංගොඩ ඉඩ තියෙනවා ද බලන්න….

  4. Walimuni Abeysekera says:

    Get Lost..

  5. Saradiel says:

    ‘උසනම් සෙකුරිටි, මිටිනම් කම්කරු’ ලැජ්ජා වෙයන් මිනිහෝ

  6. john the baptice says:

    මේ යකා ටොප් 10 එකේ සාමාජිකයෙක් අමතක ක‍රන්න එපා

  7. gamarala says:

    රනිල්ව අමාරුවේ දාලා මු දැන් පෑඩ් සජිත්වත් අමාරුවේ දාන්න යන්නේ

  8. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    චන්දෙන් පස්සෙ ගම් මට්ටමේ බිම් මට්ටමේ තම්මැට්ටං ගගහ හෙව්වත් ටොමියව හොයනව බොරු.හැබැයි කාට හරි ඊට පස්සෙ ටොමියව හම්බ උනොත් හොඳට නාවල ගනිල්ල මූ මඩ නාල ඉන්නෙ.

  9. Corona Jihadist says:

    Bandaragama boww wow wow – Next prime minister is pad sajjeeee..

  10. chandana says:

    😆😆😆😆😆😆😆😆😅😅

Main News