ගෝටාභය වැලිකඩ දමන්න රන්ජන් හා කොළඹ ප‍්‍රධාන විනිසුරු අතර කුමන්ත‍්‍රණ හඬ පටය මෙන්න..

January 8, 2020 at 9:20 am | lanka C news
ගෝටාභය වැලිකඩ දමන්න රන්ජන් හා කොළඹ ප‍්‍රධාන විනිසුරු අතර කුමන්ත‍්‍රණ හඬ පටය මෙන්න..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක යයි කියන හඬපටයක් සමාජජාලාවල සංසරණය වෙමින් ඇත.

පසුගිය රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස සිටියදී රාමනායක මහතාට එහිදී පවසන්නේ තමන් පවසන ලෙස චෝදනා කළොත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

එම හඬපටයේ එක් අවස්ථාවක රාමනායක මහතා සහ විනිසුරුවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීම ගැනද සාකච්ඡා කරයි.

"කොහොමහරි ගෝඨාව ඇතුලට දාන්න ඔනේ" රන්ජන්- කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය කුමන්ත්‍රණයhttps://youtu.be/bS_2afVanLs

Gepostet von SRI JUDGE am Dienstag, 7. Januar 2020

251 views

28 Comments to “ගෝටාභය වැලිකඩ දමන්න රන්ජන් හා කොළඹ ප‍්‍රධාන විනිසුරු අතර කුමන්ත‍්‍රණ හඬ පටය මෙන්න..”

  1. ගෝඨාභය මැතිදු නාවනම් අද අපිට මොනවද වෙන්නේ දෙවියණී..? ගෝඨාබය අපේම ජනාධිපතිතුමණි ගූපාලන සුනඛයන් ඔබතුමාට තවමත් ඉව අල්ලමින් සිටියි. උන් දන්නේ නැහැ මේ සිංහල බෞද්ධ රටක් කියලා. ගූඅැන්පිය සහ උන්ගේ පස්ස ලෙවන ජෙපි සුනඛයන් මේ පෙලෝතලයට නොව මුහුදට බිලි වේවා.

    • ගිගිරි says:

      අභිමානි අපේ ගෝටා ජනපති තුමාට මුල හිඳන්ම අධිකරණය , පොලිසිය, මුල ඉඳන් සුද්ද කරන්නයි වෙන්නෙ. එතුමාට අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ ජඩපාලන කාලකන්නි කෑව රට හදන්න. පක්ශ පාට බේද ඉවත දාලා මේ රටේ ජීවත් වන රටට ආදරේ කවුරුත් එකාවන්ව එකතු වෙලා 2/3ඉක්මවන අති බහුතරයකින් ඉදිරි මැතිවරණය දිනවා එතුමාට අපි යෝධ බලයක් ශක්තියක් වෙමු.

      • aniwa says:

        We all know that it was MR who made this system even worse during his era. Let’s hope Gota has got the balls to change the system.

        • වෙරි සොරි says:

          අනේ පල යකෝ යන්න. අදිකරණයේ ස්වාධිනත්වය කෙලෙසන එක පටන් ගත්තේ ගු ඇන්පී මුත්තා ජේ ආර් නරියා. විනිසුරන්ගේ ගෙවල් ඉස්සරහ මැරයෝ දමල හූ කියල තමයි ඒ ආදර්ශය දුන්නේ. අධිකරණය කෙලෙසන එක ගු ඇන්පී නරින්ට ලේ උරුමයෙන් ලැබුන දෙයක්
          තෝ ඒ කාලේ ජංගියේ චූ කර ගන්න එකෙක් වෙන්න ඇති.ඒ ගැන නොදන්නේ .

      • මාත් ඔයාලට එකගයි. මන්ද යත් ඉදිරි මැතිවරණයට බහුජාතික සමාගම් විජාතික බලවේග සහ ලාංකිය මනෝමය විකෘතිවුවන් පරදවා අතිමහත් සිංහල ඡන්ද වලින් පමණක් අප ජය ගත යුතුයි.

  2. Manju says:

    Para Balu Judges.

    Go to Hell

  3. Chinthana says:

    . We know that last 4 ½ years of time the commission of law became clueless like a cattle farm.

  4. Ranga says:

    H.E., Pl. take immediate actions in this regard by virtue of power vested on you on be half of General Public.

  5. Ananda says:

    මේකා යු න් පි කොන්ත්‍රාත්තුක් කරලා තියෙන්නෙ …රන්ජා ගොනා කර ඌ ලව්වා වැඩේ කොරා. රන්ජා මේවා රෙකොඩ් කරයි කියලා යු න් පි කොන්ත්‍රාක් කරැවෝ දන්නේ නැහැ

  6. unicorn says:

    me voice record wala JVP eka gana na ekakawath..

  7. සරා says:

    වැඩෙි කියන්නේ රන්ජන් ‌ෙමේහඩ පට තමන්ගේ කියලා.නමුත් විජිත(යටත් විජිත)‌ෙහේරත් කියනවා ‌ෙමේ සැක සහිතයි පරික්ෂා කරන්න ඔ්නලු.

Main News