ගෝටාභය වෙනුවට ජනාධිපතිවරණයට කබ්රාල්..?
October 1, 2019 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් ඇති වුවහොත් ඒ සදහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.
ඒ පිලිබදය කබ්රාල් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ එවන් විකල්පයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් ඇති නොවනු ඇති බව තම විශ්වාසය බවයි.
අදාල සම්පූර්ණ සටහන මෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තෝරාගන්නා ලද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, එම තනතුර සඳහා තරග කිරීම පිළිබඳව කිසිදු බාධාවක් නැතැයි මා තරයේ විශ්වාස කරමි.
එහෙයින්, එම අපේක්ෂකත්වය පිළිබඳව විකල්ප යෝජනා ඉදිරිපත් කිරිම කිසිසේත් යෝග්‍ය හෝ අවශ්‍ය නොවනු ඇත.
ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් මා පූර්ණ සහයෝගය ලබා දෙන බවද පවසන්නට කැමැත්තෙමි.
– අජිත් නිවාඩ් කබ්රාල්
Apitanam Kabbath Ekai Gobbath Ekai …He He
World class robber CMG to Greek Bonds and any more documented. He never going to win.
ඔය ඇලෝසියස් ව ගෙනාවේ කබ්රාල් නේද?
නෑ උඹේ අම්මා..