ගෝටාභය වෙනුවට ජනාධිපතිවරණයට කබ්රාල්..?

October 1, 2019 at 9:20 am | lanka C news
ගෝටාභය වෙනුවට ජනාධිපතිවරණයට කබ්රාල්..?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් ඇති වුවහොත් ඒ සදහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

ඒ පිලිබදය කබ්රාල් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ එවන් විකල්පයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් ඇති නොවනු ඇති බව තම විශ්වාසය බවයි.

අදාල සම්පූර්ණ සටහන මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තෝරාගන්නා ලද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, එම තනතුර සඳහා තරග කිරීම පිළිබඳව කිසිදු බාධාවක් නැතැයි මා තරයේ විශ්වාස කරමි.

එහෙයින්, එම අපේක්ෂකත්වය පිළිබඳව විකල්ප යෝජනා ඉදිරිපත් කිරිම කිසිසේත් යෝග්‍ය හෝ අවශ්‍ය නොවනු ඇත.

ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් මා පූර්ණ සහයෝගය ලබා දෙන බවද පවසන්නට කැමැත්තෙමි.

– අජිත් නිවාඩ් කබ්රාල්

423 views

22 Comments to “ගෝටාභය වෙනුවට ජනාධිපතිවරණයට කබ්රාල්..?”

  1. හතර හිනා says:

    ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කීවලු

  2. athal says:

    පොහොට්ටුව, ටොයියන්ට මාර ගොන් ආතල් ගන්න චාන්ස් තමා හදල තියෙන්නේ

    • ටොයියන්ගෙ බුද්ධි මට්ටමේ හැටියට ඔය වගේ ආතල් තමයි ගැලපෙන්නෙ. ඔය ගොසිප් හදල ටොයියන්ට ගොං ආතල් දෙන්න ජනතාවගෙ වියදමින් වෙනම ටීම් එකක් හදල තියෙන්ව මංගල. ටොයියන්ට තියෙන්නෙ ඒව බල බල ආතල් එකේ ඉන්න අවසාන චන්ද ප්‍රථිපලය කියනකම්.

    • අපි මහින්ද says:

      එජාපය එකමුතුකමින් තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසී සිටින මොහොතේ පොහොට්ටු ශ්‍රීලනිප ගැටුම පරාජයට පාර කපයි. එනිසා මෙවර පැරණි පක්ෂය වන ශ්‍රීලනිපයෙන් චමල් ඉදිරිපත් කර සිහල හින්දු මුස්ලිම් සියලු චන්ද ලබාගැනීමට ක්‍රියා කිරීම වැදගත්. නැත්තං පරාජය අනිවාර්යයි.

  3. සියනෑ කරෑ says:

    මේ වෙලාවේ ජනාධිපතිවරණයකින් කාටවත් 40%ක් වත් ලබා ගන්න බැරි තත්වයකුයි තියෙන්නේ.
    එහෙම වුනොත් හැමෝම කුලල්කාගෙන රටේ සිවිල් යුද තත්වයක් එන්නත් බැරි නෑ.එය බෙදුම්වාදින්ට රැකුලක්.ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිය දූරකාලය විමසා 2020 මැයි මස දක්වා සිය දූරයේ රැදී ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පවත්වා යම් ස්ථාවරත්වයක් රටේ ඇති කල යුතුයි.

    • සිංහල බන්ඩා says:

      අපි යූඑන්පී ගොන්නු ගනන් හදන්නෙ නාගාල මහේෂ්ල දැම්ම පොහොට්ටුවවෙ චන්ද අඩු වෙනව කියලය්. උන්ට වැරදිලා. අද සිංහලයො 65% ක් ගෝඨා ටය්.

    • රනිල් says:

      ඔය හුටංගේ කවුරුන් හෝ වෙන්නැති

  4. damian speed says:

    The media and politicians can fool the SL’n people by falls news.

    But Gotabaya is still a US Citizen. 100%.

    Check on internet: Quarterly Publication of Individuals, who have chosen to Expatriate.

    This will show all the list published by US Federal Register.

    • Kathmandu says:

      Wrong comment. US do not publish all people who renounce their US Citizenship. This was confirmed by the US Embassy in Sri Lnaka as well.

      • Gone gota says:

        I live in USA and I know the process here.

        Not like Srilankan system. They published this 4 times a year and next will be end of December.

    • hello Gone Gota! Even if you repeat the same baseless point again and again it does not come true. Wishful thinking gives a good feeling but just because you wish, it does not become real. Hateful thinking is much worse, it gives you අකුසල්.

  5. Gone gota says:

    Photuwata support karanne rata kana hathawal.

    Okunta ohoma wela madi.

    Than gihin Sajithta or Maheshta vote karapan Gota ubalata boru karata lajjawak thiyanawanam.

  6. Vesamuni says:

    gota, cabral rajya niladhareen lesa waeda pennapu ugath awanka silachara dehapremi mahathun depalak. cabralta dehapalanayata enta asawak thiyanawa kiyala hithanta amarui. owunge nama aehunath samarakta katathiyagena inta bae. thappulanawa.

    • Narendra Gunatillake says:

      අවංක නේද ??? අනේ මගේ කට !!!
      ග්‍රීක බොන්ඩ් එක ගැන අහලා තියෙනවාද ?? එතන සිදුවූ පාඩුව බිලියන කීයද ???

  7. රනිල් says:

    ඔයා මොඩ චූන් එකක් ගන්න නොවැම්බර් 16 වෙනකල්.

  8. Suraj says:

    Gon athal. Meyta puluwanda pradesheeya sabhawaka sabhapati wenna.

  9. sinha le says:

    දැන් රටට ඕනේ වෙන්නේ සිංහල සියලුම පක්ෂ එකතුවී දෙමළ බෙදුම් වාදය පැරදවීමයි

  10. Randi says:

    කබ්බ්‍රාල් ඉතා දක්ෂයි. ඔහු වැනි කෙනෙක් රටේ ජනාධිපති වුනොත් මේ රටට ලොකු සේවයක් වේවි.

Main News