ගෝටාභය ශ‍්‍රීපාදයේ ඝන්ඨාරය හොරකම් කර ඔහුගේ නිවසේ අලංකාරයට තබාගෙන..- එජාප කියයි..

October 18, 2019 at 3:00 pm | lanka C news
ගෝටාභය ශ‍්‍රීපාදයේ ඝන්ඨාරය හොරකම් කර ඔහුගේ නිවසේ අලංකාරයට තබාගෙන..- එජාප කියයි..

ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ශ‍්‍රී පාදස්ථානයේ ඝන්ඨාරය හොරකම් කර ඇමරිකාවේ පිහිටු ඔහුගේ නිවසේ අලංකාරයට තබා ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙකු පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රබලයෙකු වන තුෂාර වන්නි ආරච්චි විසින් තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ශ‍්‍රීපාදස්ථානයේ එකල බාරකාර ලෙස කටයුතු කල හිමියන් සදහන් කලේ අදටද ශ‍්‍රීපාදස්තානයේ ඝන්ඨාර ඒ ආකාරයෙන්ම ඇති බවයි.

පසුගිය කාලයේ කුළුණක අලුත්වැඩියාවක් සදහා එම එක් ඝ්ණ්ඨායක් ඉවත් කලද ප‍්‍රතිසංස්කරණයෙන් පසු නැවත ස්ථාපිත කල බවයි.

එවන් කටයුතු අදටද සිදුවන බවත් උන් වහන්සේ කීහ.

85 views

41 Comments to “ගෝටාභය ශ‍්‍රීපාදයේ ඝන්ඨාරය හොරකම් කර ඔහුගේ නිවසේ අලංකාරයට තබාගෙන..- එජාප කියයි..”

  1. Dp says:

    මූ මේ කියන්නේ රනියගේ ඝාන්ටාරය ගැන වෙන්න ඇති .ඕකෙන් වැඩක් ගන්නෙත් නැති එකේ ගලවල අයින් කරන්න ඇති

  2. යකෝ මේක ජනාධිපති කොමිසමට පැමිණිලි කොරපන්. චන්ද වේදිකාවල නොකියා... says:

    යකෝ මේක ජනාධිපති කොමිසමට පැමිණිලි කොරපන්. චන්ද වේදිකාවල නොකියා…2015 චන්ද වේදිකාවල කියාපු ටොම්පච නිසා අපි ඉන්නේ කේන්තියෙන්..ගගක හිටියනම් එවනවා රාත්තල් අටක ගලක් කියාපු එකාගේ දත් සැට් එකම බඩට යන්න. කාලකන්නි බල්ලෝ.

  3. ceejay says:

    ඈ බොල තුෂාර බල්ලෝ ශ්‍රී පාදස්ථානයේ ඝාන්ටරය හොරකම් කළා නම් භාරකාර හිමියෝ පොලිසි උසාවි නොගිහින් තියෙයිද පලුවන් නම් දාපිය පරය නායක හාමුදුරුවන්ගේ නිවේදනයක් ඝාන්ටාරය හොරකම් කරලා තියෙනවා කියල .බොරු වපුරන තෝ හැඳි ගෑවිලාම පල තොගේ පවුලම එක්ක

Main News