ගෝටාභය ශ‍්‍රීලනිපයේ ඉහලම තනතුරකට යෝජනා කෙරේ..

October 13, 2019 at 9:20 am | lanka C news
ගෝටාභය ශ‍්‍රීලනිපයේ ඉහලම තනතුරකට යෝජනා කෙරේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුරක් හිටපු ආරක්ෂක ලේකම්, පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමේ සැළසුමක් ඇති බව සිරස රූපවාහිනි වාර්තා කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ගන්නැයි මීට පෙර ද ආරාධනා කර තිබුණ ද ඒ මහතා මෙතෙක් එම කටයුත්ත සිදු කර නැත.

මේ වන තෙක් ගෝටාභය රාජපක්ෂ මහතා කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගෙන නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු ආවරණය කිරීම සඳහා මේ වන විට පත් කර ඇත්තේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාය. දයාසිරි ජයසේකර මහතාද කටයුතු කරන්නේ වැඩ බලන මහ ලේකම් තනතුරේය.

59,875 Viewers

26 Comments to “ගෝටාභය ශ‍්‍රීලනිපයේ ඉහලම තනතුරකට යෝජනා කෙරේ..”

  1. LOlla says:

    කුමක් කලත් සජිත් තමයි දිනනින…සජිත්ගේ ai වලින් රට ගොඩනගනවා ස්තිරයි ai± ආසියාව්‍ර් මොලය රනිල්

    • ලෙබ්බේ says:

      පිරිමියෙක් හැටියට තමන්ට කියල ළමයෙක් හදා ගන්න බැරි සමනලයෙක් රටක් හදන්නේ කොහොමද බන්, පහුගිය අවුරුදු 4 ම රටට කෙලඋනේ නපුංසකයෝ සෙට් එකක් දාගෙන පාලනය කරුපු නිසා, අනාගතයක් ගැන හිතන්න දරුවෙක් මල්ලෙක් ඉන්න එපාය, අනාගතයක් ගැන හිතන්න තරම් මොලයක් මුන්ට තියනවද, ඉන්නකල් අපේ බදු මුදල් වලින් සැප වාහන අරගෙන කල බිල ජොලියේ ඉඳල මැරිලා යනවා විතරයි,

    • බන්ඩා says:

      සජිත් රනිල් ජෝඩුවෙ මොලේ පෙගෙය්. පාන්දර එලියට බස්සන්න රපා!

    • JOHN says:

      2019 කුකුල් කුඩු සැදීමේ තරගයෙන් පළමුවැන්නා සජිත් හිප් හිප් හුරේ

    • sunimal says:

      දෙනදේ ගන්න චන්දය නොදෙන්න

    • MD says:

      Lolla lankawata awe kochchara kalekata passe neda?

    • john the baptist says:

      ඇල්පිටියේ ඡන්දෙට ඉස්සෙල්ල මොන තරම්නම් සිමෙන්ති කොට්ට නොමිලෙ බෙදුවද?
      ඒත් බැරුව ගියානෙ ගෝඨාභය මහත්තයාගේ අහලකටවත් එන්න.

    • වේෂා විතාන says:

      LOllo, ඇයි ඉතින් අපේ අසහාය නායක ඒදන්ඩේ ප්‍රේමදාසට ඔය කියන මහලොකු ai
      තාක්ෂනය පාවිච්චි කරල ඇල්පිටියේ පුංචි ඡන්දය දිනවල පෙන්නන්ඩ බැරිවුනේ?

  2. Nim says:

    GOTA
    RATEE ANAGATHAYA YATA
    ADARAYAK BALAPOROTHU WAK
    THIBE NAM
    OYA
    APPAYAGE LANU
    KANNA APO
    POHOTTUWA TA PAYEN GAHUWATH
    AWASANA
    OWA AMARICA N
    KUMANTHA NA

  3. මහේශ් සේනානායක says:

    මහින්ද රජ උනොත් රට නය උගුලක….සුදු වෑන්….කැම්පස් කොල්ල්ලෝ බුද්දි නිලධාරින් දමා මරයි….ලන්සාගේ කුඩු උබලාගේ පුතාලත් ගහයි

    • SL says:

      උඹගේ ගෑනිත් සුදුවෑන් වලින් කවුරු හරි එක්කගෙන ගියපු සොකෙටද උඹ ගෝට ව අල්ලාගෙන දඟලන්නේ

  4. සදාලෝකපූජිත says:

    ඔව් බං ලංකාවම ” ලොල්ලන්තයක් ” කරනවා ලු.

  5. Nuwan says:

    Don’t get membership from any… you lead a party with good members

  6. lucky says:

    paksha deshapalanaya nathuwa hamoma kamathi nayakayek wenna obata puluwan! may the triplegem bless you and protect you!

  7. සරා says:

    කිලි මහාරාාග‌ේ ග‌ොං පාට්.පවු සජිත්.

    • දේවක ඕස්ට්‍රේලියාව says:

      කිලියා මේ රටට හෙනයක්!

  8. Vesamuni says:

    sirisena wisin itha drohi lesa aliwalige ellaa maradaemunu slfp malakuna gotage belle ellanta yanne aey kiyala mole aethi un kalpana kalayuthuya.

  9. පුරිසේනගෙ සික හෙවත් ශ්‍රිලනිපය​ says:

    බම්ඹුව ශ්‍රිලනිප තනතුර ගහගන්ඩ තැනක් ලියලා එවන්ඩ ශ්‍රිලනිපයේ ලිපිනයක් එවන්ඩකො. ගෝටාබය පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත ෆොටෝ එක මේ ලඞදි පත්තර වල තිබ්බා. ඒක නැතුව පොහොට්ටුවෙන් චන්ඳෙ ඉල්ලන්ඩ බෑ, ශ්‍රිලනිපය සිරිසේනටයි පොට්ට හෝන්තුවටයි දාන් අදින්ඩ තියාගන්ඩ කියන්ඩ​.

    • Ex SLFP says:

      ඔව් මේ චෞරි ගෙයි, සිරාගෙයි පිල්ලියක්. පොහොට්ටුවෙ අය අතර අලකලංචියක් ඇති කරන්න. මුං දෙන්නගෙ කුහක කමයි, ඉරිසියාවයි මනින්න මිම්මක් ලොවෙත් නැහැ. මේ වෙලාවෙ අලුත් තනතුරු මොකුත් ඕන නැහැ ගෝටට. මිනිස්සු ලස්සනට පොහොට්ටුවට චන්දෙ දෙයි. ඔය ශ්‍රිලනිපය ට වැහිල ඉන්න චෞරී ගෙවල පෙරේතිය ගෙ බැල්මෙන් පක්ෂෙ මුදවගන්න බැහැ උන්දැ මලත්.

  10. මාතර සුනිල් says:

    කොහොමත් ගෝට ජනාධිපති වුනාම ශ්‍රී ලං නි පෙ සභාපති සහ නායකත්වය ගෝටට තමයි.

Main News