ගෝටාභය ශ‍්‍රීලනිප නායකයා කරවීමේ සැලසුමක්..- චන්ද‍්‍රිකා පිල හෙලි කරයි..

October 16, 2019 at 6:32 am | lanka C news
ගෝටාභය ශ‍්‍රීලනිප නායකයා කරවීමේ සැලසුමක්..- චන්ද‍්‍රිකා පිල හෙලි කරයි..

ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමේ කුමන්ත්‍රණයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා විසින් එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරගෙන ඇති බව සංවිධානයේ කැදවුම්කරු රජික කොඩිතුවක්කු මහතා පැවසීය.

පසුපසට දින යොදා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාදීමට එම සැලසුම අනුව සූදානමක් නැති බවද ඔහු කීය.

පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ශ‍්‍රීලනිප සාමාජිකයෙකු රාජ්‍ය නායකයා වුවහොත් ඔහු පක්‍ෂයේ නායකයාද වන්නේ යයිද ඔහු පෙන්වා දුන්නේය.

80 views

16 Comments to “ගෝටාභය ශ‍්‍රීලනිප නායකයා කරවීමේ සැලසුමක්..- චන්ද‍්‍රිකා පිල හෙලි කරයි..”

  1. Politics says:

    Sajith 🗣. Mama Nidaganne Naaaaaaaa … UNP Gon Rala 🙌. 🙌🙌🙌👏👏👏👏👏

    Gota 🗣. Mama University yana pramanaya 20% wadikaranawaaa. SLPP desha Premee Janathwa…🙏🙏🙏🙏🙏

    Wenasa Watahaganna

  2. Ane Hapoi Ape Rata says:

    Sajith Gona .. 🗣. Mama Duuwillak wela Obage Depathula Sibagannawaaaa

    UNP Gonnu 👏👏👏. 🙌🙌🙌🙌🙌🙌 Hureeeee..

    UNP street Dramas ….

  3. Ane Hapoi Ape Rata says:

    Sajith Gona .. 🗣. Mama Nida Ganne Naaaaaaaaaa

    UNP Gonnu 👏👏👏. 🙌🙌🙌🙌🙌🙌 Hurrai Api Chu NP. Hureeai

    UNP street Dramas ….

  4. අලව් යකා says:

    ඉතිං හොදයිනෙ..ඔයා කියන්නෙ හැමදාම ඒකෙ නායකත්වය ඔයාට ඕනි කෙනාට දෙන්න ඕනි කියලද?මේක ඔයාගේ බූදලයක්ද?තාත්ත පක්ෂෙ හැදුව කියලා ඒකෙ පැවැත්ම ගැන තීරණය කරන්න ඔයාට තියන අයිතිය මොකක්ද…ඒ පරම අයිතිය තියෙන්නෙ ජනතාවට… බණ්ඩාරනායකලට හොර්ගොල්ල වටේට තොබුනු පරම්පරාගත ඉඩකඩම් ටික පරිස්සන් කරගන්න බැරිඋනු ඔයා කොහොමද මේ පක්ෂෙ පරිස්සන් කරන්නේ?

  5. Sadda says:

    Srilanipaye nayakathvaya gotata deemata yama kumanthranayak. Eya awashya deyak nove. Oya nayakathwaya maithree aragena thama siyalu ayahapath de une. Oka mahindata labiya yuthu deyak e velawe. Dan eya gaththoth pohottuwata prasnayak venawa.