ගෝටාභය ශ‍්‍රීලනිප නායකයා කරවීමේ සැලසුමක්..- චන්ද‍්‍රිකා පිල හෙලි කරයි..

October 16, 2019 at 6:32 am | lanka C news
ගෝටාභය ශ‍්‍රීලනිප නායකයා කරවීමේ සැලසුමක්..- චන්ද‍්‍රිකා පිල හෙලි කරයි..

ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමේ කුමන්ත්‍රණයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා විසින් එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරගෙන ඇති බව සංවිධානයේ කැදවුම්කරු රජික කොඩිතුවක්කු මහතා පැවසීය.

පසුපසට දින යොදා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාදීමට එම සැලසුම අනුව සූදානමක් නැති බවද ඔහු කීය.

පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ශ‍්‍රීලනිප සාමාජිකයෙකු රාජ්‍ය නායකයා වුවහොත් ඔහු පක්‍ෂයේ නායකයාද වන්නේ යයිද ඔහු පෙන්වා දුන්නේය.

175 views

16 Comments to “ගෝටාභය ශ‍්‍රීලනිප නායකයා කරවීමේ සැලසුමක්..- චන්ද‍්‍රිකා පිල හෙලි කරයි..”

  1. Rata Wenuwen says:

    භය භය භය අනේ මෙහෙම භයක්

    • Nelum says:

      රජික කොඩිතුවක්කු කියන්නේ අලුත්කඩේ කලු සුද්දන්ගේ රූකඩයක්

  2. kamal says:

    බලය බෙදිම සිම්පල් වන බලන්ගොඩ හාමුදුරුවො පවා දුෂ්ටයි කියපු එක්සත් ජාතික පක්ෂයට තවම ඔබ කඩේ යනවද එහෙනම් තිරිසන් යෝනියේ තමයි

  3. kamal says:

    සියලු අපේක්ෂකයන් වෙත TNA ඉල්ලිම් වලින් දෙකයි දෙන්න පුලුවන් රැකියා ප්‍රශනය විසදිම හා උතුරු නැගෙනහිර රැකියා දෙද්දි එම ප්‍රදේශයෙ අය

  4. kamal says:

    බුදු රජාණන් වහන්සෙට නම වාරයක් පුජා කරපු රට බෙදිම පාප කර්මයක් පළාත් සබා අහෝසි කරන්න. ඒ ගැන කථා කිරිමත් තිරිසන් යෝනියේ උපත ලැබිය හැක

  5. kamal says:

    බලය බෙදිම කියන්නෙ නගර සභා සහ ප්‍රාදේශිය සභා තමයි මොකද මිනිස්සු පොළොව උස්සගෙන ඉන්නවද.දේශපාලනයන්ගෙ වාසියට වහාම පලාත් සබා අහෝසි කරනු

  6. අභේධීර says:

    අත්තනගල්ලේ මෙකිගේම ගමේවුනුයී මෙකිගේම නෑදෑයෝයී හූ කියලා එලව ගත්තු මේ අවජාතික පරට්ටිට කොහෙද බන් පිලක් මොකෙක්වත් අහලවත් නැතී හිඟාකන බත්බැලයෝ ටිකක් ඇරෙන්න

  7. kamal says:

    සවුදි යන්න බය නැති මිනිස්සු ගෝටාට බයයි මොකද හේතුව කපටි කම නැතිනම් කුහක කම

  8. damian says:

    ඉතින් මී හරකො එවිට උඹේ ඔය මහ ලොකු පක්සේ ආරක්ෂා වීම ඉබේම වෙනවා නේ.

  9. David Milli-banda says:

    Hari hapan Nayakayek SLFP ekata nehe ne.
    Sohodarayo kotawanna nam beri wevi.

  10. kamal says:

    ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් ලංකාවේ ඉන්නා ප්‍රමාණය
    හරියට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් එක්ක 800006 යි ඉන් 426000 එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වනවා නමුත් ඉතිරි අය ගොටාට සහයෝගය දක්වනවා. 5800000 න් 6008ක් මැරිලා 106000ක් වෙනස් වෙලා නමුත් සිරිසේනට ඡන්දය දුන්න 5100000ක් සිංහලයන්ගෙන් 106000ක් විතරයි එක්සත් ජාතික පක්ෂයට අලුතෙන් එකතු වෙන්නෙ තව 834000 ක් ගෝටා ට එකතු වෙනවා අලුත් ජන්ද 2600000න් 1300000 ක් එන්නෙ ගෝටාට නමුත් සජිත්ට ඡන්ද 600020ක් එනවා අලුත්ම ඡන්ද ප්‍රතිඵලය
    ගෝටා 7800000
    සජිත් 5900000 යි

Main News