ගෝටාභය ශ‍්‍රී ලංකාවේ ජනාධිපති වීම ස්ථිරයි.. සජිත් ගවු ගාණක් පසුපසින්..- Times of India ලෝකයටම කියයි..

November 13, 2019 at 10:40 am | lanka C news
ගෝටාභය ශ‍්‍රී ලංකාවේ ජනාධිපති වීම ස්ථිරයි.. සජිත් ගවු ගාණක් පසුපසින්..- Times of India ලෝකයටම කියයි..

16 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන් ම ජය ගනු ඇති බව ‘ටයිම් ඔෆ් ඉන්දියා’ පුවත්පත වාර්තා කරයි.

වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය පාස්කු ඉරිදාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය ආදිය මත ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව අති මහත් බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා බොහෝ පිටුපසින් බවද එම වාර්තාවේ දැක්වේ.

මීට පෙර රොයිටර් සහ ද හින්දු පුවත්පත වාර්තා පළ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස ස්ථිර වශයෙන්ම 16 වැනිදා ශ‍්‍රී ලාංකිකයන් විසින් පත් කර ගනු ඇති බවයි.

69,474 Viewers

12 Comments to “ගෝටාභය ශ‍්‍රී ලංකාවේ ජනාධිපති වීම ස්ථිරයි.. සජිත් ගවු ගාණක් පසුපසින්..- Times of India ලෝකයටම කියයි..”

  1. lakmal says:

    Keep on day dreaming…

  2. Politics says:

    Sajith Patta Modayek ( Muuu Kiyana Katha Ahanna)

    Sajith Patta Horek ( Janadhipathy Commission Reprt Eka Balanna )

    Sajith Patta Boru Karayek ( Padi Epalu , Vahana Epalu , Indana Epalu , Paya 24 ma Wadalu)

    Muuta Chande Denne Kande … Mooda Chuuu NP Bath Balayo Witharai…

  3. Politics says:

    Sajith Patta Modayek ( Muuu Kiyana Katha Ahanna)

    Sajith Patta Horek ( Janadhipathy Commission Reprt Eka Balanna )

    Sajith Patta Boru Karayek ( Padi Epalu , Vahana Epalu , Indana Epalu , Paya 24 ma Wadalu)

    Muuta Chande Denne ……. Mooda Chuuu NP Bath Balayo Witharai…

  4. Api Srilanka says:

    Dear Friends,

    We have got close to the most divisive election in the history of Srilanka.

    Please don’t throw your votes to JVP or UNP…

    They were the culprits of the Change took place during 2015.

    They would have been still together, but had to separate to protect the JVP vote base.

    Vote for Gota

  5. Sadda says:

    E jayagrahi dawasa ena thuru inne noiwasillen.

  6. Rata Wenuwen says:

    දුක් කම් කටොලු යම කාලය මැතිරෙද්දෙන්
    යක් බූ පිසස් අකණිට තෙක් වටලද්දෙන්
    දක්වා පුරුදු රණකාමය එ පුරුද්දෙන්
    ලක් කල තැනට යමු මේ අනතුරු මැද්දෙන්

    කඩු දුණු කිණිසි සවි බල මන් මදින් දැපී
    මුඩු මැත දොඩන රුපු හමුද සමග හැපී,
    කැඩුනොත් කැඩේවා අඬුපඬු දෙකට කැපී
    අඩුවක් නොකට යමු යන මෙ ගමන අපී

  7. SLCommunity says:

    This is the truth. GOTA will win this presidential election with more than 55%+ percentage
    Majority of SRILANKANS need GOTA as the next president to lead the country

  8. KolaniWasiyo says:

    Indiayawata Sure nam Apitah Sure …Dna Mage Adahasa Wenas Kala Gotata Chande Denna