ගෝටාභය සමග ‘ඩිනර්’ එකකට විසිපන්දාහයි.. එලිය අන්තිමේ බඩඑලිය වෙයි..- මර්වින්

May 10, 2018 at 10:00 am | lanka C news
ගෝටාභය සමග ‘ඩිනර්’ එකකට විසිපන්දාහයි.. එලිය අන්තිමේ බඩඑලිය වෙයි..- මර්වින්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග භෝජන සංග‍්‍රහයකට සහභාගී වීම සදහා රුපියල් 5000, 25000 අධාර එකතු කරමින් සිටින බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

සිදුහත් කුමරා හා කෑම කන්න සුද්දෝදන රජතුමා විසින් ආරාධනා කරනවා වැනි දෙයක් සිදුව ඇතැයිද ඔහු සදහන් කරයි.

‘මේව විහිළු වැඩනේ. එළිය තමයි අන්තිමට බඩඑලියනේ ඕව වෙන්නේ’ යයිද ඔහු සදහන් කලේ සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

189 views

39 Comments to “ගෝටාභය සමග ‘ඩිනර්’ එකකට විසිපන්දාහයි.. එලිය අන්තිමේ බඩඑලිය වෙයි..- මර්වින්”

  1. පරණ කොන්ඩ කැවුමක් අරන් ඒක උඩ වාඩි වෙයන් රාලේ says:

    පරණ කොන්ඩ කැවුමක් අරන් ඒක උඩ වාඩි වෙයන් රාලේ

  2. chandapala says:

    කිසිම පක්ෂයකට වද්දගන්නෙ නෑ . ඕවා දුකට කියන කතා.

  3. karu 1 says:

    Dan ithin nariyan ballan wadata bahina kale awith. dan kage kageth bada papuwa paththuwenna patan aran gotabhaya chandeta eyi kiyana baya danila. dan palaweni brigede eka bassala. thawa idiriyata thawa eyi. mewani dewal kisi watinakamak nathi dewal. mewani dewal walin apage awadaanaya wenathakata yomuweemata ida denna epa. thawa thawath roda bandemu. nawatha me kanahilunta paharanta bari wena widiyata.

  4. Maduranga says:

    Thanks for the publicity can i have more details ? because i want to go there.

  5. nipun says:

    රටට වැඩක් කරපු හැමදෙනෙකුටම සිංහල මිනිස්සු පහර දෙනවා .අතීතයේ ත් එහේමයියි . අදත් එහෙමයි..ගෝටභය මතිතුමා ඔබ අපට සම්පතකි .අපි ඔබ සමගයි .

    • click says:

      Duminda & his gang also said the same thing for clearing witnesses against him by killing unarmed prisoners by Gota illegally to cover up Duminda

  6. Ranjit says:

    Modayangeth modaya” the winner is Mervin balu silva. Three cheers hip hippip huray. Modayo tho kawda gota kawda . Tho ballek, Gota weerayek.

  7. Karu says:

    මේ හෝහපුටුවා කියන ඒව?

  8. Ranjan says:

    Sudu VAN eken rowmakuth Ekkan Yanawai ? Sinhala / Demala LTTE karoya thamai giye. Obathumawage.

  9. දේශාභිමානී දේශ හිතෛශියා says:

    ජාතියේ පවට පහල වුන තවත් අවාසනාවන්ත කාලකණ්ණි මිනිහෙක් මේ…ගිය ආන්ඩුව කාලෙ මේ සතා කරපු කියපු දේවල් ගොඩක් බලපෑවා පහුගිය අාන්ඩුව පරදින්න..අනික් අතින් කිව්වොත් කෑව බත් පතේ පහරන අසමජ්ජාති බල්ලෙක්…

  10. Gadol says:

    කැලණිය විනාසකල මාරයා පොලව පලාගෙන පල

Main News