ගෝටාභය සමග ‘ඩිනර්’ එකකට විසිපන්දාහයි.. එලිය අන්තිමේ බඩඑලිය වෙයි..- මර්වින්

May 10, 2018 at 10:00 am | lanka C news
ගෝටාභය සමග ‘ඩිනර්’ එකකට විසිපන්දාහයි.. එලිය අන්තිමේ බඩඑලිය වෙයි..- මර්වින්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග භෝජන සංග‍්‍රහයකට සහභාගී වීම සදහා රුපියල් 5000, 25000 අධාර එකතු කරමින් සිටින බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

සිදුහත් කුමරා හා කෑම කන්න සුද්දෝදන රජතුමා විසින් ආරාධනා කරනවා වැනි දෙයක් සිදුව ඇතැයිද ඔහු සදහන් කරයි.

‘මේව විහිළු වැඩනේ. එළිය තමයි අන්තිමට බඩඑලියනේ ඕව වෙන්නේ’ යයිද ඔහු සදහන් කලේ සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

189 views

39 Comments to “ගෝටාභය සමග ‘ඩිනර්’ එකකට විසිපන්දාහයි.. එලිය අන්තිමේ බඩඑලිය වෙයි..- මර්වින්”

  1. Mali says:

    Unfortunately mahinda could not teach him a good lesson and everything back-fired.This man had done enormous damage to the area by starting brothel, drugs and mafia in the region.Even he is insulting gamunu maha raja mentioning king’s name.This” pagaranatta” can do nothing but insulting the great Gatabaya because of sheer jealousy.

  2. Kadiya says:

    මර්වින් සිල්වා හැමදාමත් බලයේ ඉන්න දේශපාලකයකුගේ ගුණ ගයමින් කිසිම තේරුමක් නැතිව දේශපාලකයා නුරුස්සන අයට පරිභව කරමින් තමුන් පිම්බෙන්න උත්සහ කල පට්ට මෝඩයෙකි. ඒ දේශපාලකයන් ළඟ දනින් වැටෙන මූ සාමාන්‍ය මහජනයා සහ නිලධාරීන් නොමඟ යවමින් අයුතු ලෙස මුසල් උපයයි. මූ දුටුගැමුණු මහරජුගේ පරම්පරාවෙන් පැවත බව කීමම දුටුගැමුණු මහරජු හට කරන මහම නිගරුවකි. පුතාද රටේ නමගිය පාදඩයෙකි, සල්ලලයෙකි.
    රාජපක්‍ෂවරු බලයට පත්වූදා ඔවූන්ට ප්‍රශස්ති ගයන්නේද මොහුමය. ලැජ්ජාව කියා දෙයක් මේ පිං ආචාර්ය වර ගොනා නොදනී. මූ කාට හෝ පන්දම් අල්ලා ගානක් හොයාගන්නයි මේ වෑයම.

  3. Rohitha says:

    mervin silva charity dinner wage deval gena ahala naedda? gota athyawashya jathika mehewaraka yedila inne. ekata mudal awashya mudal seviya yuthu naedda? kudu mudalalila saha foreign funded NGO karayintanam eka prashnayake newei.

  4. Pix says:

    ගෝඨා ආවොත් මුගෙ පවුලටම බඩ එළියේ යනවා

  5. Chuti Doni says:

    Gota

    We Sri Lankans hate you

    You are so stupid, naive, vicious, corrupt, greedy, immoral and dumb individual

  6. දැන් මූට ගානක් හඹුවෙලා ඇති මේසේ යටින් මඩ වියාපාරය ගෙනයන්න එල්ලෙන්න අත්තක් නැතුව හරිහමන් සෙවනක් නොමැතිව දේශපාලන අනාතයකුවූ බෙලිඅත්තේ කොට ජොනී නොහොත් මරුවිනයා මාද්ද්‍ය සංදර්‍ෂන පවත්වනවා ???
    එලොවටත් මෙලොවටත් නොමැති පුහු පොල් ගෙඩියකි දැන්???

  7. ටොමියගෙන් ඉල්ලීමක් says:

    ටොමියගෙන් ඉල්ලීමක් …මුගේ මව් තුමිය සුමානෙකට මගේ කුඩුවට ගෙනත් දීපල්ලා කෝ?

  8. DAYA says:

    පසුගිය රාජ්‍ය පාලනය යුගයේ, හිතුවක්කාර ආකාරයට නීතිය අතට ගෙන ක්‍රියා කළ මර්වින් දැන් ඉටු කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද? විල්පත්තුව ගැනත්, වෙනත් විවිධ අසාධාරණයන් ගැනත් ඔහුට මේ මොහොතේ සිහිවන්නේ කුමක් නිසාද? ගිය සතියේ ඔහු කියා තිබුනේ මෙරට හොඳම රාජ්‍ය පාලකයා රනිල් වික්‍රමසිංහ බවයි. රට බෙදන, ජාතික සම්පත් විකුණන, අපේ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය වනසන රනිල් ඔහු හොඳම රාජ්‍යපාලකයා වනුයේ කෙසේද? විදේශිකයෙකු ගෙන්වා මහ බැංකු මගඩිය සිදුකරමින් වසර තිහකටවත් ගොඩගත නොහැකි ආකාරයේ ආර්ථික අගාධයකට රට අැද දැමූ පිං අගමැති හොඳම රාජ්‍ය පාලකයා ලෙස හැඳින්වීමත්, හිටි ගමන් බැලුම්ගල සහ විල්පත්තුව සිහිවීමත් පුදුම සහගත නොවේද? මොහු වරින් වර ඉදිරිපත් කරනු ලබන මාධ්‍ය සංදර්ශන මගින් ඊනියා යහපාලනයේ නොහැකියාවට පැලැස්තර දැමීමක් කරනු ලබන බව අැතමෙක් සඳහන් කළත්, විජිතපුර බලකොටුව විනාශ කිරීමට අදාලව ජනපති, අගමැති, සහ අැමති ප්‍රධාන සියලුම පාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

Main News