ගෝටාභය සූදානම්.. පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. රට පුරා පොහොට්ටු මන්ත‍්‍රින්ද කැදවයි..

January 16, 2019 at 9:20 am | lanka C news
ගෝටාභය සූදානම්.. පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. රට පුරා පොහොට්ටු මන්ත‍්‍රින්ද කැදවයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනු ඇති බව වාර්තා වෙයි.

ඉන් අනතුරුව ඒ මහතා පක්‍ෂ දේශපාලනයට පිවිසීමට නියමිත බව ඔහුට සනමී ආරංචි මාර්ග කියයි.

මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ ශ‍්‍ර‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු මහජන නියෝජිතයන් අතර හමු කිහිපයක් ඉදිරි දිනයක පැවැත්වීමට නියමිතය.

පළාත් සහා හා පළාත් පාලන මන්ත‍්‍රීවරුන් දිස්ත‍්‍රික් මට්ටමින් හමුවීම සිදු වනු ඇතැයිද පැවසෙයි.

162 views

40 Comments to “ගෝටාභය සූදානම්.. පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. රට පුරා පොහොට්ටු මන්ත‍්‍රින්ද කැදවයි..”

  1. රටට හිතැති says:

    ඔහාටත් සුදු වෑන් ආවැයි? දැක්කොත් Trump ට කියන්න හොඳේ

  2. Sam says:

    Gota cannot run for the election until this PR cancellation application is approved by the USA.

    He has only applied for the cancellation.
    As he has human-rights cases in USA/UN, Until the cases are closed his PR will not be canceled.

    Don”t be fools. Even his brothers including MR is not mentioning his name for the upcoming presidency.
    MR wants to prepare his son YR for the 2025 election and keep Sirisena as president for next term.

  3. හොර නාහිමිපාණන්ගේ says:

    ගෝටාට එරෙහි ට්‍රෝජන් අස්සයා සුදානම් ,රාත්‍රිය එළබි පසු හොර නාහිමිපාණන්ගේ කල්ලිය පහරදෙනු ඇත.

  4. Aurora says:

    ගෝඨාභය මැතිතුමා ජනාධිපති වරණයට සුදානම් කිව්වා විතරයි UNP + JVP + TNA + NGO ඩොලර් කුක්කෝ බුරාගෙන සටනට එනබව පෙනෙනවා.

  5. පත්බේරිය says:

    ඇයි දැන් උඹල වෑන් ලයිසන් ගන්ඩ හඳන්නෙ?

    උඹලට ඇමරිකන් කාරයින්ගෙ කක්කුස්සි හෝදල ඇති වෙලාද?

    පත්බේරිය – ඇමරිකා එක්සත් ජනපදය

    • හැක හැක says:

      මට මේ Lal & Geetha කපල් එක පේන්නෙම ඇමරිකන් කාරයන්ගෙ කක්කුස්සි ශුද්ධ කරන්ඩම ඉපදිච්ච ඩබලක් විදිහට.

      කක්කුස්සි හෝදන්ඩ වතුර මදිවුනොත් මුන් දෙන්නා දිවෙන් හරි පිහල පිරිසිඳු කරල දෙයි. ඒ තරමටම සුද්දගෙ වහල්ලු වෙලා.

  6. Sam says:

    He has ongoing high court cases in SL. This includes criminal cases, use of government funds etc… He has being in to courts even today also…
    If it is a normal citizen could not even get a job.

  7. Sam says:

    ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට පැමිණ සිටී.

    පසුගිය රජය සමයේ වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා රාජ්‍ය මුදල් යෙදවූයේ යයි චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති නඩුවකට පෙනී සිටීමට රාජපක්‍ෂ මහතා පැමිණියේය.

    ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද දිනයේ තීන්දු කරන ලද්දේ ඉදිරි ජනවාරි 22 වැනිදා සිට අදාල නඩුව දිනපතා විභාගලට ගැනීමටයි.

  8. Sam says:

    It is confirmed by the US embassy he is still a citizen in USA and his citizenship is not being canceled.
    Check with SL embassy for details.

  9. indunil says:

    RATAE UTHUM PUTHA……………….

  10. Sam says:

    Sri Lanka is on UN list of war crimes. (2009 Sri Lankan Civil War) This list includes USA.
    As a result of UN actions against crimes committed on the 17.01.2018 German authorities have arrested an L.T.T.E suspect involved in the assignation of foreign minister Lakshman Kadirgamar in 2005.
    A war crime is an act that constitutes a serious violation of the laws of war that gives rise to individual criminal responsibility. Examples of war crimes include intentionally killing civilians or prisoners, torturing, destroying civilian property, taking hostages, performing a perfidy, raping, using child soldiers, pillaging, declaring that no quarter will be given, and seriously violating the principles of distinction and proportionality, such as strategic bombing of civilian populations.

    If GR and others have not done any of the above fine.

Main News