ගෝටාභය සූදානම්.. පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. රට පුරා පොහොට්ටු මන්ත‍්‍රින්ද කැදවයි..

January 16, 2019 at 9:20 am | lanka C news
ගෝටාභය සූදානම්.. පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. රට පුරා පොහොට්ටු මන්ත‍්‍රින්ද කැදවයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනු ඇති බව වාර්තා වෙයි.

ඉන් අනතුරුව ඒ මහතා පක්‍ෂ දේශපාලනයට පිවිසීමට නියමිත බව ඔහුට සනමී ආරංචි මාර්ග කියයි.

මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ ශ‍්‍ර‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු මහජන නියෝජිතයන් අතර හමු කිහිපයක් ඉදිරි දිනයක පැවැත්වීමට නියමිතය.

පළාත් සහා හා පළාත් පාලන මන්ත‍්‍රීවරුන් දිස්ත‍්‍රික් මට්ටමින් හමුවීම සිදු වනු ඇතැයිද පැවසෙයි.

162 views

40 Comments to “ගෝටාභය සූදානම්.. පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. රට පුරා පොහොට්ටු මන්ත‍්‍රින්ද කැදවයි..”

  1. අපි ගොන්නු නොවේ........ says:

    ………….එළ…………..නියමයි……අන්න හරි…….බෙදුම්වාදී ත්‍රස්තවාදයේ ප්‍රජාතාන්ත්‍රික මුහුණවරට විරුද්ධ ….සටන

    • කාදිනල් ගොනා says:

      උබලා ගොන්නු තමා….නොමිනේෂන් දෙන්නෙ කාටද කියල දැක්කම කාපන් පුන්නක්කු. 😀 😀

      • Hoo !!! says:

        පරිස්සම් කර තියා ගනින් පුන්නක්කු උඹලට ඉදිරියේදි ඕන වෙනවා.😁

      • Mangala says:

        සහෝදරයා..
        තමුන්ගේ ආගම මොන වුනත් වෙන ආගමකට අපහාස වෙන විදියේ නම් පාවිච්චි කරන්න එපා. ඔයාට ඔයාගේ දෙමව්පියෝ මේ වගේ නමක් දාන්නේ නෑනේ .ඒ නිසා තමුන්ගේ නම පාවිච්චි කරන්න.

      • Sadda says:

        අධ්‍යාත්මික නායකයෙකුට අපහාස කරන වෘශභයා, දනට හිත හදාගනින් ගෝටා එන්නෙ නැහැ කියලා.

      • Kadiya says:

        මැල්කම් රංජිත් කාදිනල් තුමා මේ රටට ආදරේ රට වෙනුවෙන් පෙනී සිටින උතුමෙක්. ඒක උහුලන්න බැරි UNP + JVP + TNA + NGO කැනහිලෙක් එතුමාට නිග්‍රහ කරන්න බොරු කමෙන්ට්ස් මෙහි ලියනවා අපහාසාත්මක නමකින්.

        • ඹබලා………………….. රාජපක්ෂලාගේ ඉතිහාසය………………………… දන්නැතිව කතා කරන්නේ

        • Samarakoon says:

          ඔබ හරියට හරි.

          දැන් කිහිප දෙනෙක්ම එම නම පාවිච්චි නොකරන ලෙස කාරුනිකව ඉල්ලුවත් මොහු එයට ඇහුම් කන්
          දෙන පාටක් නෑ. මොහු තව දුරටත් ඒ ආකාරයට අන්‍ය ආගමික නායකයන්ට අපහාස කරන්නේ නම් මොහුගේ කොමෙන්ට් වලට වාරනයක් ලබා දෙන ලෙස කතු තුමාගෙන් ඉල්ලා සිටීමට සිදුවෙනව.

    • හැකහැක says:

      “ඔබ සූදානම් නම් මාත් සූදානම්” චික් විතරක් කියන දේවල් …
      රෑට නෝනා ලගට ගිහිල්ලා කියන විදියේ දේවල් රටක ජනතාවට කියන හැටි…..
      මිනිස්සුන්ටත් හිතෙන්නේ “මළ විකාර මේ වයසට.. අන්න අරෙහෙට යන්න යනවා” කියලා අනික්පැත්ත හැරිලා නිදාගන්න මායියට හිතෙන දේමයි.

      • බයිල මෝ says:

        උඹේ මායියා උඹට එහෙම කියන්නේ මොකද කියල උඹ පොඩ්ඩක්වත් හිතුවද?

        උන්දෑ මාත් එක්ක කියපු විදිහටනම් උඹේ කුයිල හින්ද උන්දෑට නින්ද යන්නෙ නැති
        නිසයි උඹට ලඟට එන්ඩ දෙන්නෙ නැත්තෙ.

    • මැදමුලනෙ මුත්තා says:

      මෛත්‍රීපාල ගේමිකාරයා. මෛත්‍රීපාල රාජපක්ෂල කාටවත් ජනාධිපතිවරණයට තරඟ කරන්න අවස්ථාව දෙන්නෑ. දැන් උදයංග වීරතුංගගෙ MIG යානා Deal එක ඇදල. ගෝ්‍ඨාට නඩුපිට නඩු. ඇමරිකන් පුරවැසිකමෙි ප්‍රශ්න. මහින්දට ඉල්ලන්න බෑ. නාමල්ට කේස් පිට කේස්. මුංගෙ කේස් පෝලිමෙි එන්නෙ. නීතිය හා සාමය අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමෙින්තුව මෛත්‍රීපාල යටතේ. දැන් රාජපක්ෂලාට කියන්න බෑ UNP ආණ්ඩුවකින් පලිගන්නව කියල.
      අන්තිමෙි පොහොටිටුවටයි, ශ්‍රීලංකා එකටයි දෙකටම නායකත්ව දෙන්නෙ මෛත්‍රීපාල. කොහොමද පොළොංනරැ මොළේ?

  2. සෑම් says:

    ගෝඨාභය මැතිතුමනි, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කර සංවර්ධන සටනට සම නායකත්වයක් දුන් ඔබ, නාස්තිය, දූෂණය හා වංචාවට එරෙහි යුද්ධය ද ජයගනු නියතයි …! ඔබට ජය …!

  3. kanishka Tissa says:

    ELa, Either Mahinda or Gotabhaya can only defeat the White Christian Western Imperialists, their stooges here, the Eelamists and the Indian Expansionists who are hell bent to bolkanize our beloved motherland.

  4. රාවණ says:

    රට එකට අපි පෙරටම

  5. ක්‍රිමිනල් says:

    ගොඨාභය මහත්තයා ,ජනාධීපතිවරනෙට ඉදිරිපත් වෙන්නේ ලංකාවෙද ? ඇමෙරිකාවෙද ?

    • CTB කොන්දොස්තර says:

      උතුර පලාත දැනට ‘උතුර’ යයි හැදින්වුවද එහි නම ඉදිරියේදී වෙනස් වන බව දෙමල ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
      අගමැතිවරයා සමග පැවති සාකච්වන්වල ප‍්‍රතිඵලයක් ලෙස මෙම තත්වය ඇතිව තිබෙන්නේ යයිද ඔහු කියා සිටියේය.
      ඔහු මේ බව පැවසුවේ යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.
      උතුර ප්‍රදේශය සංවර්ධනයට ප්‍රමුඛතාව දිය යුතු බවත් ඒ සදහා අගමැතිවරයා යටතට උතුර සංවර්ධන විෂය පවරා ඇති බවත් මන්ත‍්‍රීවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

    • සිරා says:

      මෝඩලන්තයේ…

    • maha says:

      LANKAVEN
      OK

    • Nishantha says:

      Lankawen mokada baya unada

  6. john the baptice says:

    ජය පතමු අපි ඔබ සමගයි

  7. lanka says:

    yuddaya iwara kale lankawene. emanisa lankawedi chnde illayi.

  8. Alapaluwa says:

    මගෙනුත් පොඩි වදනක් එකතුකරන්න සිතුණා මේ වීර මොණරවිල වැනි දේශමාමක විරෝධාර උතුමාණන්ට!!
    ප්‍රථමයෙන් මගේ ගවුරවණිය සුභපැතුම් ඔබට!! ජන නියමුවාණෙනි මට කිවයුත්තේ මෙපමණයි ඔබ වැනි එඩිතර සිංහලපුත්‍රයෙක් මේ අපගේ නියාමකවී අපිටත් රටටත් සුභ අනාගතයක් උදාකරගෙන්න මේ රට අද බොහෝ සීග්‍රයෙන් අඝාදයට ඇදවැටමින් සිටිනවා සිටින දේශපාලකයන් තමාගේ උදරපෝෂණය වෙනුවෙන් නොයෙක් දහජරා වැඩකරමින් රටේ තිබෙන සම්පත්ද,රටේ සිටින තරුණ,තරුණියන්ද බිලිබාමින් සිටිනවා මේ මත් උවදුරට ගොදුරු කරමින් මට අවශ්‍ය වන්නේ මේ මත් කුඩු සහා රට විනශ වන සියළුම විෂ ද්‍රව්‍යත් විසඝෝර සර්පයුනුත් සහාමුලින් අතුගා දැමීමයි මෙය මේ රටෙන් ඉවත් වනතාක් කිසිදවසකවත් රට සහා රටේ සිටින තරුණ කැළ පෙළගස්වන්න බැරිය. එමනිසා කරුණාකර පිලිපීනයේ නව ජනාධිපති වගේ එඩිතර තීරණ ගෙන මේ සියලු අසමත්ජාති වැඩකරන එවුන් සොයා නියම මරණ දඩුවම ලබාදෙන්න! මොන රටේ බළවේග පැමිණියත් එය එදිරියේ නොසැලී නොභියව සිටගෙන මෙය ජයගෙන දෙන්න.අන්න එදාට අපේ මේ රට රටක් වශයෙන් බැබළෙමින් පැවතීවි.

    • Thangalle sobitha himi says:

      Thopi wage peechan bayiyanwa mole padala anith minisunge adahaswalata garu karana manasikathwayak hadanna gotler la 500 awath madi. Rs 1000 kata gottlerla wenuwen comments liyana peechan bayiyanta koyitharam dagaluwath gotler janadhipathi wenawa boru. Lagadeema sira gedarata

      • හැක හැක says:

        මේ කොහෙ ඉඳල කඩන් පාත් වෙච්ච කහකඩයෙක්ද?

  9. ගරසරප says:

    Don’t expect democracy from this bloke. Then again, China and singapore has achieved great strides of economic development without democracy? In the meantime, recent political trend associated democracy with low growth, uncertainty and economic failure. It will be very hard to convince people to deny Gota in a future election.
    ගෝටා ප්‍රජාතන්ත්‍රවාදය දන්නෙ නෑ. චීනෙ සිංගප්පූරුව වගේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදය නැතුව දියුනු වෙලා නැද්ද ? මෑත කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ආර්ථික අහේනිය එක්ක අත්වැල් බැදගත් නිසා ගෝටා ප්‍රතික්ශේප කරවන එක සුදු වෑන් කතාවලින් කරන්න අමාරුයි .

  10. Kadiya says:

    Wujedasa Liyanarachchu transdered ti Batalanda by White van and he jilled vy Batalabda murderer.

Main News