ගෝටාභය හෘදයාබාදයකින් රෝහලේ..? අන්තිම නාට්ටිය වේලාසන පනී…

November 15, 2019 at 12:02 am | lanka C news
ගෝටාභය හෘදයාබාදයකින් රෝහලේ..? අන්තිම නාට්ටිය වේලාසන පනී…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවටත් ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවටත් පුවතක් ව්‍යාජ ලෙස සකසා සමාජාලා වලට මුදා හැරීමට හෙට දිනයේ සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එවන් පුවතක් දුටුවොත් කිසිසේත්ම ඒවා විශ්වාස නොකරන ලෙසත් ඒවා එක්සත් ජාතික පක්ෂය මඩ බලකාය විසින් අසත්‍ය ලෙස නිර්මාණය කරන ඒවා බවත් ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති අවසන් ජනරැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

92,578 Viewers

19 Comments to “ගෝටාභය හෘදයාබාදයකින් රෝහලේ..? අන්තිම නාට්ටිය වේලාසන පනී…”

  1. Bald Citizen says:

    Sajiya mokadha paradhenda mechchara baya?

    • Saman says:

      දැන්ම වේලාසන වැඩී තමා මොකද මෙතුමාට හාර්ට් ඇටැක් එක හැදෙන්නෙ 17 වෙනිද ප්‍රතිපල ඇහුවට පස්සෙ. 😀

      • blablabla says:

        Make puilda?

      • සංගොමන් says:

        අනේ ඉතිං තව පැය කීයක් ඔහොම අාතල් ගන්නද? ඊට පස්සෙ නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන මැස්ස අස්සට ගිහින් හැංගිලා කීං කීං ගගා හිටු.

  2. SALMAL says:

    ගොථාභය මහතාට ජය වේවා!!! ..පොහොට්ටුවට ජය වේවා!!!!

  3. හකීම් says:

    වැරදි ‘නමය’ ඔතැන ලියවිලාම තියෙන්නේ
    රාජිත හෘදයාබාධයට රෝහල්ගත ඉන්නේ
    ඇස් දෙකෙන්ම දැකලා මම සත්‍ය ලියන්නේ
    දුකේ බැහැ කඳුළු සලමින් දෙදරල හඬන්නේ

  4. Gota says:

    People wont believe it unless he admitted to a singapore hospital. We all know he has no confidence in Sri Lanka health. What a shame his brother was president for so long and yet couldnt build a hospital to treat his brother.

    • කිරිමෙල් says:

      The reply to you was given by your minister of health as to why he went to S’pore for heart surgery.

  5. Nim says:

    GOTABAYA TA JAYAWEWA
    MA GEE MAW BIMATA JAYAWEWA
    API AWA MAW BIMA
    BEERA GANNA.
    THERUWAN SARANI
    DEVI PIHITI.

  6. Fedrick Krishan senarath says:

    ජනාධිපතිවරණය ප්‍රතිඵලය අවසානයේ යුඑන්පි එකේ අය කීදෙනෙකු රෝහල් ගතකරයිද කියන්න බැ මොකද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අවශ්‍ය සජිත්ගේ පරාජය ඒ සතුටට උතුරාගලා යැම නිසා සජිත්ගේ පරාජය දරාගත නොහැකිව අජිත් පී පෙරේරා සුජිව සේනාසිංහ හර්ෂ ද සිල්වා ආරක්ෂක අමාත්‍යාංශය නොලැබෙන බව දැනුනම ෆොන්සේකා ලිට්‍රෝ සල්ලි ලැබෙන්නේ නැහැ කියලා ඕලුවට ආවම දඹර අමිල හිමි ආර්‍යාව සිහිනය බොදවිම නිසා ජලනි ප්‍රේමදාස අනුර කුමාර දිසානායක අරලියගහ මන්දිරෙ සල්ලි කුට්ටි නොලැබීම නිසා රන්ජාට පිස්සු කෙලින්න ඇමතිකම නැතිනිසා කිරිඇල්ල කබිර් හෂිම්ලාගේ හොරාකැම් නැවතිම නිසා මහබැංකු හොරුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හකිම් බදුර්දින් අසාද් සාලි හිස්බුල්ලා වගේ අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න යන බව දැනුනම රාජිතට හාර්ට් ඇටැක් විතරක් නෙමෙයි ඔය ඔක්කොටම පිස්සු හැදිලා නවතින්නේ ජනතාවගේ සල්ලි හොරාකෑවට

  7. ruwan says:

    මූ මාර පොරක්නේ සේරම වෙන්න කලින් දන්නවා පාස්කු ප්‍රහාරය හැර.

    • NAWUR says:

      ඔව් බං, ඒකනේ උෟට කියන්නෙ සුපිරි මොලේ කියල, මිස්ට ක්ලීන් කියල, සුදුතුම් පියතුමා කියල.

  8. guru says:

    unp කිසිදිනක නීති ගරුකව චන්ද වලට මුහුණ දීල නෑ .බොරුව ,වංචාව ඔවුන්ගේ ක්‍රියා මාර්ගයි .

  9. ප්ලේටෝ says:

    ක්වි බොනෝ ? යනු අපරාධයක සැකකරැවන් අදුනාගැනීමට උපයෝගී වන “කාටද එහී වාසිය” යන්න දැක්වෙන ලතින් වැකියකි !!!
    Cui bono?, literally “to whom is it a benefit?”, is a Latin phrase about identifying crime suspects.
    හදවතට වහල් නොවී බුද්ධියට තැන දී මේ ගැන හිතන්න…..Cui bono? සිදු වූ පාස්කු ප්‍රහාරයේ වාසිය කාටද?
    වාසිය අත්වුනේ රටම එලවන්න බලන් හිටිය 225 ට හා යක්ෂයාට.
    මුලු රටම දන්නවා 225ම යමක් සිදු වන බව දැන සිටි බව.
    “උඹලා වෙත එල්ල වී ඇති ජනතා අප්‍රසාදයෙන් පිලිකුලෙන්,ජනතා වෙෙරයෙන් නුඹලා 225 බේරා ගැනීමට අද පොඩි Surgery එකක් කරනවා.අද ගෙවල් වලට වෙලා හිටපල්ලා” එහෙමයි ඒ අය වෙත බටහිර බිග් බොස්ලාගෙන් රහස් පණිවුඩයක් ලැබී තිබුණේ.
    “දෙයක් වෙන බව අපි දැන සිටියා…නමුත් එය මේ තරම් දරැණු දෙයක් වෙයි කියා අපි හිතුවේ නෑ ” හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ඒ ප්‍රකාෂයෙන් ගම්‍ය වන්නේ කුමක්ද?
    225 එලවන්න බලන් හිටපු මිනිස්සු ප්‍රහාරයෙන් තැතිගෙන 225වම නැවත බදාගන්න තරමට රැවටුනා.යක්ෂයාගේ මාධ්‍යය, යකාගේ උපදෙස් ප්‍රකාරව රටේ ජන විඥාණය හැසිරවීම මැනවින් කලා. යක්ෂයගේ ජය තාවකාලිකය.සත්‍යය යුක්තිය අවසානයේ ජය ගනු ඇත

    • Plato says:

      The anticipated beneficiaries or the the strategists behind the pastoral attack were highly disappointed due to unexpected turn of events since anticipated communal violence was not followed after the bomb explosion due to the timely intervention of Cardinal Malcolm Ranjith and the Buddhist clergy!

      The UNP government was at the ebb of its popularity in 2018 and 2019 which was amply demonstrated by the devastating defeat of the UNP at the local government election and therefore the UNP government was hell bent in searching for an escape gate. The resulting strategy was designed to create a nationwide communal violence with attack on churches and other places of Buddhist worship but the expected communal back clash did not materialize resulting another disappointment to the UNP.

      If the strategy produced the expected results as planned by the UNP, then the presidential elections could have been cancelled and foreign forces could have been landed in the country !

      Cui bono? Went wrong!

  10. JVP says:

    Please look at Rohana Wijeweera’s wife facebook account. Srimathie Wijeweera. She criticized President Premadasa.

  11. MD says:

    Sihala janatawani Rajitha,Champika,Gonseka,appachchi mala,Mangala,Ranjan,sujeewa,Nalin,Ajith wani pahatma pahath Desapaluwan atu ga damanna.obe watina chandayak mudalata Rakiyawakata Pawa nodenna.

  12. Buddhist says:

    Chinese yudda nava ai lankawata janathipathi chanda thiyana kale ada awe? Gota paradunoth Rajapakselawa aragena pitarata yanna da me nava avith thiyenne? Lankawa ochchara modada chanda kale videsha yuda navak lankawata genna ganna?

Main News