ගෝටාභය හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනී මැරුවා.. ඔහු ආවොත් ලංකාව ලේ විලක් වෙනවා.. නිමල් සිරිපාල, වෙල්ගම ජනාධිපතිකමට ගෝටාට වඩා සුදුසුයි..

March 21, 2019 at 10:18 pm | lanka C news
ගෝටාභය හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනී මැරුවා.. ඔහු ආවොත් ලංකාව ලේ විලක් වෙනවා.. නිමල් සිරිපාල, වෙල්ගම ජනාධිපතිකමට ගෝටාට වඩා සුදුසුයි..

ගෝටාභය රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපති වුවහොත් ශ‍්‍රී ලංකාව ලේ විලක් වන බව ස්ථිරවම තමනට කිව හැකි යයි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ආරක්‍ෂක ලේකම් ධුරය දරද්දී ගෝටාභය රාජපක්‍ෂ මහතා සුදු වෑන් ගෙනැවිත් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනිසුන් මැරුවේ යයිද පවසන ඔහු ගෝටාභය මහතා ජනාධිපති වුවහොත් ලංකාව හිට්ලර් මුසෝලිනි තත්වයට එනු ඇතැයිද චෝදනා කරයි.

නිමල් සිරිපාල, කුමාර වෙල්ගම වැනි අය ජනාධිපති ධුරය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වඩා සුදුසුයයිද කියා සිටී.

49,105 Viewers

46 Comments to “ගෝටාභය හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනී මැරුවා.. ඔහු ආවොත් ලංකාව ලේ විලක් වෙනවා.. නිමල් සිරිපාල, වෙල්ගම ජනාධිපතිකමට ගෝටාට වඩා සුදුසුයි..”

  1. Dhathusena says:

    මෙයාගෙ තගාල රැලටත් බඩු හම්බවෙලා වගෙ. ඒකයි මරු කියවන්නෙ.
    අනෙක මෙයාගෙ හුලං බැස්සුවෙත් උන්නැහැ තමයි. අපිනම් කැමතියි ගාේඨා එනව නම්.

    • Pradeep says:

      Hariyatama hari

      • රන්ජන් says:

        අනේ මර්වින් හරකෝ, උඹ තරම් ඒකාධිපතියෙක් තවත් හිටියද ඒ කාලෙ? උඹ කරපු දෙවල් අමතකද? උඹේ කතාවක් Rupawahini news වලට පෙන්නුවෙ නෑ කියලා Rupawahini එකේ සභාපතිට ගහන්න ගිහින් මිනිස්සු උඹට බල්ලෙක්ට වගේ ගහල එලවපු හැටි අමතකද? අර කැලණියේ ප්‍රාදේශීය සභාවෙ හිටපු හසිත මඩවල මරවපු එකට අහු උනේ උඹේ ලේකම් බව අමතකද? ඒකාලෙ මිනිස්සු කුඩු මර්විය කිව්වේ කාටද? ඒ කාලෙ ගෝඨා උඹේ කුඩු කාරයො ඇල්ලුව නේද? ඊයේ පෙරේදා උඹේ කුඩුත් අහු වුනදා? ඒ කාලේ වැඩිම චෝදනා තිබ්බෙ උඹට උනාට මේ ආණ්ඩුවෙන් එක දවසක් වත් උඹව FCID එකට වත් ගෙනියන්නේ නැත්තේ දැන් උඹ රනිල්ගෙ ගුණ වය වය UNP එකේ contract එකක් කරන නිසා බව අපි දන්නවා.

        • එදා හිට්ලර් මුසෝලිනි says:

          කැලනියම එදා කුඩ්ඩටම බිලි දීලා
          පුතන්ඩි ඉරාන කෙල්ලෙකුට දීලා
          එනවා රටටම ආදර කතාවක් දීලා
          එදා හිට්ලර් මුසෝලිනි අද රඟ දීලා

        • KADUWELA SILWA says:

          ara samurdhi niladhariyekwa gas bende mu neida.

    • Nagasinha says:

      ගෝඨාභය එන එක අහලා හොරු, කුඩු කාරයෝ, පාතාලයෝ අම්බානක බය වෙලා.

  2. sadhara says:

    වෙල්ගම වලා නිමල් ‌ෙසෝමාරියා මුන් ඇමතිකමකටවත් සුදුසු නැත ‌ෙගෝඨාට වඩා සුදුසු ‌ෙකෙනෙක් නැත.

  3. ඇත්ත යථාර්ය says:

    මෝවින් වාචාලයා මුන් රටින්ද ‌ෙනෙරපා දැමිය යුතුය.

  4. Dushantha says:

    ගෝඨා මිනී මෑරුවනන් ගෝඨාට විරුද්දව මිනී මෑරුන් නඩු මොකුත් නෑත්තෙ කොහොමද? තියෙන්නෙ සොහොනක් හදපු නඩුවක්නෙ. ගෑවිලා හරි තිබුනන් මේ ආන්ඩුවෙ කට්ටිය නඩු නොදා ඉඳියිද?

  5. වර්මින් says:

    මුගේ කප්පම් කල්ලිය නැතිකලේ ගෝටා එ්කේ තරහට පිස්සු කතාකරනවා

  6. රන්ජන් says:

    අනේ මර්වින් හරකෝ, ඒ කාලෙ උඹ කරපු දෙවල් අමතකද? ඒ කාලේ කැලණිය පැත්තේ කුඩු විකුන්නේ කප්පම් ගත්තෙ උඹේ ගෝලයොනෙ.. ගෝඨා උඹේ කුඩු කාරයො ඇල්ලුව නිසා නේද පස්සේ උඹට ගෝඨා නයාට අඳුකොල වගේ වුනේ? එතකොට අර අහිoසක සමුර්ධි නිලධාරියෙක් ගස් බැන්දේ කවුද? උඹ Rupawahini එකේ සභාපතිට ගහන්න ගිහින් මිනිස්සු උඹට බල්ලෙක්ට වගේ ගහල එලවපු හැටි අමතකද? එතකොට අර කැලණියේ ප්‍රාදේශීය සභාවෙ හිටපු හසිත මඩවල මරවපු එකට අහු උනේ උඹේ ලේකම් බව අමතකද? ඊයේ පෙරේදා උඹේ කුඩුත් අහු වුනදා? ඒ කාලේ වැඩිම චෝදනා තිබ්බෙ උඹට උනාට මේ ආණ්ඩුවෙන් එක දවසක් වත් උඹව FCID එකට වත් ගෙනියන්නේ නැත්තේ දැන් උඹ රනිල්ගෙ ගුණ වය වය UNP එකේ contract එකක් කරන නිසා බව අපි දන්නවා..

    • සිකෙන්පුනා says:

      මතකද මේකා කැලණි ආසනේ බටු මිරිස් තක්කාලි විකුනන්න “තහනම්” කරා!
      මූ හිතන් හිටියෙ කැළනියෙ රජා කියල!

    • Though you idiot , have intentionally ignored , the people in our dear Motherland have not forgotten the way the U.N. Pers , under the underworld names “PRA , KAHA BALALLU etc . (As once Vijitha Herath alleged) murdered the people and also the J.V.P. murdered the people ( as like a completion between them ) , during 88-89 period. Do not try put your person grudges over the welfare of the country. It is the sole wish of the whole patriotic Nation to appoint a person like Gota , who can prevent the present undemocratic rulers (who donot hold the due provincial council elections even , suppressing peoples’ fundamental democratic rights), who ruin day by day the motherland’s National interests including National defense and future generation’s National resources (by selling to the foreign forces).

      • Critic says:

        Very true Historian, That’s why I’m of the opinion that Mr Gotabaya must be provided with him full security from now onwards! Now these thugs are afraid of Mr Gota to be a next President of the country.

  7. සකල බුජං says:

    ජාඇල මාළු මාර්කට් එකේ කප්පම් ගත්තු මෙයාගෙ හාල් පාරුවන්ට සබ්බුව දුන්නෙත් එයා තමයි.නයිට් ක්ලබ්වල පඩ ෂෝ දාපු මාලකයගෙ හුලං බැස්සුවෙත් එයා තමයි.ඒකයි අමාරුව​,නැද්ද හා?

  8. gamini says:

    Marvin Go to INFRONT of Mirror then you can see who are you also note your son stop by him only your angry for it we like Him

  9. Madawan says:

    no need to give publicity to this kind of people.

  10. අංකූරා says:

    ඇත්තටම සුදු වෑන් සංස්කෘතිය ආවේ 88-89 කාලෙදී . දැන් කාටවත්ම ඒවා මතක නෑ . මිනීමරුවෝ , සුදු වෑන් කාරයෝ දැන් සුදු වෑන් ගැන කතා කරනවා !!.

  11. අංකූරා says:

    මේ වගේ උන් තියාගත්තු එකේ පාපෙ තමයි මහින්ද තවත් ගෙවන්නේ !!, මහින්ද විතරක් නොවෙයි අපිත් ගෙවනවා !!!..

  12. සිංහලයා says:

    මෙන්න මෙයා භය වෙලා

  13. lanka says:

    Ha..ha..Sri Lanka is marvelous country now…😂We need him to get rid of idiots like you….

  14. Sinha says:

    Gotabaya obata jaya..weewa!…pathalayata winasasaya…….labewa!

  15. amaris aiya says:

    ඒ කාලේ මේ යකා කරපු දහ දුරා වැඩ වෙනත් කිසිම රජයක ඇමතිවරයෙක් නොකල බලු වැඩ….ඒවා අපට හොඳට මතකයි…ඒ ඇරත් මුගේ පුතා නාලක සිල්වා කියන මදාවියා නයිට්ක්ලබ් වලට සෙකුරිටි කාරයෝ පිරිවරාගෙන ගිහිං බීලා කරපු දහදුරා වැඩත් අමතක කරන්න එපා…මේවාට හොඳට මතක හිටින පාඩමක් ඉගැන්නුවේ මේ අපේ ගෝටා…මේ ඔක්කෝටම වග කියන්න ඕනෑ මහින්ද මහත්තයා බව කණගාටුවෙන් උනත් කියන්න සිදු වෙනවා…මූට කන පැලෙන්න ගහලා වේව මුලින්ම නතර කරන්න තිබ්බා…

  16. Sadda says:

    රටක් හැදෙන්න විනයක් අවශ්‍යමයි. ගෝටට බයේ දගලන්නෙ, විනයකින් වැඩ කරන්න බැරිබව දන්න පෙරේතයොයි.

  17. ජොන් ජුවන් says:

    කමක් නෑ මරල දාන්න ඕන කරන එවුන් ටිකක් ඉන්නවා ඔහෙ මරපු දෙන්.උඹත් එයින් එකෙක්

  18. NAK says:

    Are these channels so bankrupt as to give publicity to a worthless joker lie this?

  19. NAK says:

    Having said that, publicity is exactly that…….Publicity. Free publicity for Gota!!

  20. nim says:

    no option without GOTA. මේ රට හැදෙන්න ඕනේ. හාල්පාරුවන්ට ඉගන ගත්ත නැති උන්ට nomination දෙන එක නතර කරන්න ඕනේ.

  21. sekara says:

    රටක් හැදෙන්න විනයක් අවශ්‍යමයි. ගෝටට බයේ දගලන්නෙ, විනයකින් වැඩ කරන්න බැරිබව දන්න පෙරේතයොයි.

    Mahajanataawa,u r right,
    .gota orna
    .gota orna

  22. Puncha says:

    Handiyak handiyak gane bomba pupurawala Le wilak wela thibu me rata beragatte gotabaya athulu pirisa. mugeth oluwa kuruwal wela. Ranil hondai kiyapu pissa ne mu. Thawa mona kathada.

  23. kamal says:

    mervin thamusey tv ekey koraou vigadam mulu lokema dannnawa ney.
    gahanunngey papu kiri bonnna orna kiyalat naaki u lajjja natuwa kiwa neda .thamusela gey vinaya da lan kkaawata orna kiyannney.

  24. මේ වෙල් ගොම ජවනිකාවේ අනිත් කොටස වෙන්ඩැති;
    මරවිය ගෙදර පුස් කන පරණ බඩු ටිකක් හරි විකුණලා හුඑන්පියට විරුද්දව පරදින අපේක්ෂකයෙක්ව දාගන්න වැලි කනවා.
    සිහිනය කඩේ ගිහින්, හුඑන්පී නොමිනේෂන් අරන් පලා බබෙක් හරි වෙන්ඩ බලන්ඩ.<<<<<<

  25. Hiranthe says:

    Gota is a gentleman.

    This rogue is the hooligan.

    “Mervin Silva Ratama Ganda Gasssanawa”

  26. Nim says:

    MEKATH GONJA GE
    KAREE ALLALA
    RANILA TAMA BARADEMU.

  27. vishnu says:

    ගෝට ආපු දවසට මුන්
    වාෂ්ප වෙනව.රනිල්ගෙන් බේරෙන්න
    පුළුවන් උනාට උඹට ගොටගෙන්
    බේරෙන්න බෑ.එදාට පාරේදී උඹේ
    හතර හන්දි කඩන්නෙ අපි

  28. api පොදුජන පෙරමුණ says:

    Our next president Gota.marvin can go to borella kanatte.

  29. Karu says:

    මර්වින් උගතෙකි.ආචාර්‍ය්‍යය වරයෙකි.කැළණිය පංසලේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකි.
    උගත් කම ලබා ඇත්තේ මරියකඩේ කුණුහරුප කියවන්නටය.ආචාරිය පට්ටම ගත්තේ සල්ලි දීලා ය. පංසලේ දායකයෙක් වන්නට ඕනෑ කෙනෙකුට පුළුවන.
    මිනිසුන් මූට කියන්නේ මැරවින් කියාය.ඇට මැස්සෙක් වගේ මරා දැමිය යුතු මූසල කාළකන්නියෙකි.

  30. පොරමෝලා says:

    එහෙම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මැරුව නං මර්වියා ඉතුරු වුණේ කොහොමද ?

  31. modachun says:

    mage ammo gota rata purama bomba thiya thiya mini mara mara hitiye , yanthan 2009 di nandikadal waladi prabakaran gotawa elawa yawala mthru bumiya bera gatha ese nowannata me undath melahakata bombekata bili ewela. ane gotage rata bera gathata prabakaranta pin labewa.

  32. දැන් මූ ඉන්නේ අවලංගු වෙච්ච කාසියක් වගේ මොකොද කිසිම එකෙක් කිසිම පක්‍ෂයකට වැද්ද ගන්නේ නැත කාට හරි මඩ ගහලා රනිල් ගේ නැට්ටේ හරි එල්ලෙන්න තමයි මූ බලන්නේ අනික මේ වගේ ගොනෙක් පස්සේ යන මාද්‍ය කාරයන්ටත් පිස්සු අවලංගුවා ඇලවංගුවක් වගේ පැත්තකින්ම තියලා තියන්න​>>><<????

  33. BANDA says:

    pala balla yanna. you also lapdog in previous time.

  34. Mahinda says:

    GOTA is the only leader who can put this indecipline and rogues on the correct path and lead our mother land to prosperity

  35. lolla says:

    Tho Wage Buruwek wuthath Janadipathi kamata Okay………….
    Huuuu N P eke buruwo nam chande denawa sure…
    Gonjata and Pabata Chande dunna mee harak inne Huuuu N P eke thamai

Main News