ගෝටාභය හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනී මැරුවා.. ඔහු ආවොත් ලංකාව ලේ විලක් වෙනවා.. නිමල් සිරිපාල, වෙල්ගම ජනාධිපතිකමට ගෝටාට වඩා සුදුසුයි..
March 21, 2019 at 10:18 pm | lanka C news
ගෝටාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වුවහොත් ශ්රී ලංකාව ලේ විලක් වන බව ස්ථිරවම තමනට කිව හැකි යයි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
ආරක්ෂක ලේකම් ධුරය දරද්දී ගෝටාභය රාජපක්ෂ මහතා සුදු වෑන් ගෙනැවිත් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනිසුන් මැරුවේ යයිද පවසන ඔහු ගෝටාභය මහතා ජනාධිපති වුවහොත් ලංකාව හිට්ලර් මුසෝලිනි තත්වයට එනු ඇතැයිද චෝදනා කරයි.
නිමල් සිරිපාල, කුමාර වෙල්ගම වැනි අය ජනාධිපති ධුරය සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා සුදුසුයයිද කියා සිටී.
mage ammo gota rata purama bomba thiya thiya mini mara mara hitiye , yanthan 2009 di nandikadal waladi prabakaran gotawa elawa yawala mthru bumiya bera gatha ese nowannata me undath melahakata bombekata bili ewela. ane gotage rata bera gathata prabakaranta pin labewa.
දැන් මූ ඉන්නේ අවලංගු වෙච්ච කාසියක් වගේ මොකොද කිසිම එකෙක් කිසිම පක්ෂයකට වැද්ද ගන්නේ නැත කාට හරි මඩ ගහලා රනිල් ගේ නැට්ටේ හරි එල්ලෙන්න තමයි මූ බලන්නේ අනික මේ වගේ ගොනෙක් පස්සේ යන මාද්ය කාරයන්ටත් පිස්සු අවලංගුවා ඇලවංගුවක් වගේ පැත්තකින්ම තියලා තියන්න>>><<????
pala balla yanna. you also lapdog in previous time.
GOTA is the only leader who can put this indecipline and rogues on the correct path and lead our mother land to prosperity
Tho Wage Buruwek wuthath Janadipathi kamata Okay………….
Huuuu N P eke buruwo nam chande denawa sure…
Gonjata and Pabata Chande dunna mee harak inne Huuuu N P eke thamai