ගෝටාභය 2/3ක් ගන්නවා..- මංගල එජාප කෘත්‍යාධිකාරියේදී කියයි..

February 11, 2020 at 3:26 am | lanka C news
ගෝටාභය 2/3ක් ගන්නවා..- මංගල එජාප කෘත්‍යාධිකාරියේදී කියයි..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානය ඉදිරිපත් වන ලකුණ ගැටුමක් ඇතිකරගෙන බෙදීමක් ඇති වන්නේ නම් එය පවතින ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ස්ථිරවම හිමිවන අවස්ථාවක් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කර තිබේ.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ කුමන ලකුණින්දැයි ඡන්ද විමසීමක් සිදු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදීය.

එහිදී මංගල සමරවීර මහතා පවසා ඇත්තේ ලකුණ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුනොකරන ලෙසත් එවැනි ඡන්ද විමසීමක් සිදු කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවන අවස්ථාව එය වනු ඇති බවත්ය.

ඡන්ද විමසීමේ ඉල්ලීම කරන අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම කණ්ඩායම කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවෙන් ඉවත්ව ගොස් ඇත.

60,854 Viewers

10 Comments to “ගෝටාභය 2/3ක් ගන්නවා..- මංගල එජාප කෘත්‍යාධිකාරියේදී කියයි..”

  1. wijebahu says:

    Head line does not match the content. if and buts are there. however for betterment of the country no one should get the 2/3rds as it will make rulers off the track and will make them loony. specially the Rajapaksas are notorious for this.

  2. GAJABA WALIMUNIDEWA says:

    Iti gediyak kathakaranva! How can laws be made and changes be made without 2/3rd majority? Previous government amended and brought many laws unfavourable to the country. Foolish MY3 fell in the trap. So, 2/3rd is a MUST.

    • Wijebahu says:

      To ransack central bank and milking from Sri Lankan air lines Jjail SF like people? Sack CJ and appoint your kitchen judiciary?

      • Janaka from Mathara says:

        Minorities don’t want Pohottuwata to get 2/3 majority in the next government as it will help the new government to implement the private MPs amendments recently put forward by Mr. Wijedhasa Rajapakshe.

        If this amendment is approved, the Kallathoniyas, Hambayas and Jeppas go to the political dustbin of this country. That is why NGO Dollar Kukkas are trying their best not to give 2/3 majority to the next govt.

  3. Lebbe says:

    Not 2/3 Sure 5/6. UNP around 30 seats. TNA 10% No. JVP at all.

  4. N.Perera says:

    Mu tamai Sirisenate Ballaa kiyapu ekaa. Mun thamai ke-hel gus yata jaathaka wechcha evun. Paw mugay amma. Minussu mugay Ammmata kiyala kiyanawa

  5. Kalana says:

    No, The can’t

  6. siri says:

    NGO Bahu rata arajikawenawata kamathi unge pawathma thiyenne rata arajikanam nisa maha loku vamansikaya, Rajapaksha bheethkawa thiyenne vijathikayanta kade yana paragaththanta.

  7. Parakum says:

    Ask RANIL & AKILA to STUFF THE ELEPHANT up their AR..LE! Inherant Jealousy is the reason that Sinhala Nation never progressed after Independance.

Main News