ගෝටාභය 2020දී විධායක ජනාධිපති වීම ස්ථිරයි.. [Video]

October 6, 2016 at 12:01 am | lanka C news
ගෝටාභය 2020දී විධායක ජනාධිපති වීම ස්ථිරයි.. [Video]

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකල හොත් 2020 ජනාධිපතිවරණයෙන් ස්ථිර වශයෙන්ම මෙරට විධායක ජනාධිපති ධුරයට පත්වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමිනි.

යම් හෙයකින් ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කල හොත් මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරය සදහා තරග වදින බවද ඔහු කියා සිටියේය. 

206 views

18 Comments to “ගෝටාභය 2020දී විධායක ජනාධිපති වීම ස්ථිරයි.. [Video]”

  1. Micro Man says:

    කොහොම උනත් රට ජාතිය වනසන යමපාලනයට ලෙල්ලටම ගේමක් දෙන්ඩ නම් රාජපක්ෂ පවුලෙම පොරක් ඊළඟ ගේමට එන්ටර් වෙන්ඩම වෙනවා. එය 2020 දී හෝ ඉන් පෙර අතුව දේශයේ නාමයෙන්,ජාතියේ නාමයෙන් අනිවා එය ඉටු විය යුතුම දෙයක්.මොකද සතුරා සමඟ එකතුවෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පිහියෙන් ඇනීමට කටයුතු කලේ එතුමා ළඟම සිටි සමීපතම එකෙක්.ඉතින් එහෙව් සමීපතමයා අතුළු ඔහුගේ වර්තමාන යමපාලන රෙජීමයට සුපිරි ගේමක් දෙන්ඩ නම්,එම පිහි ඇනම කාපූ පොර හරි,ඒ පවුලෙන් වෙන පොරක් හරි පැමිණිය යුතුමයි.එසේ නොවුණහොත් වර්තමාන යමපාලනයට රිදෙන්ඩ ගේමක් දීමට නොහැකි වනු ඇත.

    මාතෘ භූමියට ජයවේවා..!
    රාජපක්ෂ බලවේගයට ජයවේවා..!

    • neela says:

      බලාගෙව හිටපන්….සරත් ෆොන්සේකාට දෙමළ ඩයස්ෆෝරාව එළපු දැළ ගෝෆාභයටත් එළලයි තියෙන්නෙ..එදා 2009 යුද්දෙ ඉවර කරල රටේ නිදහස බහුතර ජනතාවට උරැමකරළ දෙන එක වළක්වන දෙමළ ඩයස්ෆෝරාව පාවිච්චි කළේ සරත් ෆොන්සේකාවයි. යුධ අධිකරණ කියමින් සරත් ෆොන්සේකාව කූඩුවට දාන්න මහින්දට නීති උපදෙස් දුන්නේ සාලිය පීරිස්, රොමේශ් ද සිල්වා, වැලිඅමුණ කියන දෙමළ ඩයස්ෆෝරාවෙන් සල්ලි ගන්න නීතීඥවරැ. එදා සරත් ෆොන්සේකා වෙනුවෙන් මහින්දටයි….ගෝඨාභයටයි විරැද්ධව අභියාදනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාඨිකරණයේ පෙනී හිටියෙත් මේ සාලිය පීරිස්, රොමේශ් ද සිල්වා කියලා අද හුගක් අයට මතක නෑ.
      අද සරත් ෆොන්සේකා දෙමළ ඩයස්ෆෝරාවත් එක්ක එකතු වෙලා ගෝඨාභයව හිරේ දානකොට ගෝඨාභව වෙනුවෙන් මූලික විරෝධතා ගන්නෙත් , රොමේශ් ද සිල්වා මයි. දෙමළ ඩයස්ෆෝරායව එදා සරත් ෆොන්සේකාට නීති උපදෙස් දුන්නා…අද ගෝඨාභයට දෙමළ ඩයස්ෆෝරායව නීති උපදෙස් දෙනවා. අපේ වීරයන්ට හිරගෙදර පෙන්නුවහම ඕන දෙයක් කර ගන්න පුළුවන් කියල බටහිර රටවල් හොදට දන්නවා..අනේ කාලේ වනේ වාසේ….

    • නිහමසිංහ says:

      2020 වෙනකං මුං රට ඉතුරු කරයිද?

      • welpola says:

        2009 මැයි 19 වැනි දින මතුපිටින් තිබූ බෙදුම්වාදය පරාජය කළද වසර 7ක් යන්නට මත්තෙන් යුද්ධය ජයගත් විරැවන් සියලු දෙනා ලංකාව තුළදීම නීතිමය දඩු කදේ ගැසීමට දෙමළ ඩයස්ෆෝරාව සමත් වී ඇති බව හේතු සහිතව මෙම ලිපිය මගින් පෙන්වා දෙයි.
        http://ceylonnews24x7.blogspot.com/2016/10/blog-post_893.html

  2. ගමරාල says:

    මේ රට දැන්බේ වැටී තියෙන තත්වයෙන් බේර ගන්න නම් එක එක රටවල් නායකයෝ ඉදිරියේ ඉලාස්ටික් වගේ හතරට නැමෙන නායකයෝ අපට වැඩක් නෑ…කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද රට වෙනුවෙන් වැඩ කල ගෝඨාභය මහත්තයා වගේ නායකයෙක් දැන් රටට අවශ්‍ය බව හැමෝම දකිනවා…

  3. ගමරාල says:

    මේ රට දැන් වැටී තියෙන තත්වයෙන් බේර ගන්න නම් එක එක රටවල්වල නායකයෝ ඉදිරියේ ඉලාස්ටික් වගේ හතරට නැමෙන නායකයෝ අපට වැඩක් නෑ…කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද රට වෙනුවෙන් වැඩ කල ගෝඨාභය මහත්තයා වගේ නායකයෙක් දැන් රටට අවශ්‍ය බව හැමෝම දකිනවා…

  4. Nareen says:

    Ai,Raajapakshe kenek. pahugiya kaale vage jaraa paalanayak athi kara gannada? me langa agamathikamata niyama sudussa paraajithayan nova Pakshaye sieniorla vana Fauzi mahathaata ho Nimal Siripaala mahathata himiviya tuthuya.

  5. Iresh says:

    යහපාලනේ …. “මග හිටියොත් තෝ නසී , ගෙදර ගියොත් අඹු නසී “

  6. I'm srilankan says:

    Aiyo pissu katha keyannepa sahotharaya.rata thula den meniscus inne sathuten . Jathe wathenta warga wathenta aye rata bara denne yahapalanaya arthekaye nethe unata samaja thulu samaja jewethaya thula theyanawa a samaya athe . Dusitha bankaloth bawaya hanganna rata thula jathe wathaya genapo pawol wathayata arehe samaja bala wegaya thawamath jewamanai

  7. ruwan says:

    No place for “GOBBAYAN” in Sri Lanka. Those days has gone and people are well educated than you. Can you let me know how you earn BILLIONS as a Sales Representative of SINGER?

  8. gayan says:

    only Mahinda & Gotabaya can safeguard & develop SL. Yahapalana regim is a total failiure.

  9. WELL SAID A MILLION%…….JAYA JAYA JAYAMA WEAAAAAAAAAAA!!!!!!!!!!!!!!!!

  10. raju says:

    දැන් රටට අවශ්‍ය වෙලා තියෙන්න කුබුරක හිටවන්න පබයෝ නෙවි, රට ජාතිය බේරාගෙන, මේ ශ්‍රී ලංකාව නිදහස් නිවහල් රටක් කරන්න කොදු නාරටිය ශක්තිමත් නායකයෙක්, ජයවේවා මතිදුනි, බය නොවී ඉන්න, දැන් ඔය ජනාදිපති ලග වැටි ඉන්න බත් බාලයෝ ටික ඔබ තුමාගේ ගෙදරට පස්ස දොරෙන් හොරන්ම රිංගනවා. එක තමා හැටි, නමුත් අපිට රටක් ඕනේ, අපේ දරුවන්ට නිදහසේ ජිවත් වෙන්න පොළවක් ඕනේ,

Main News