ගෝටාභය FCID කැදවයි.. චෝදනාව රත‍්‍රන් වංචාවක්..

February 17, 2017 at 10:00 am | lanka C news
ගෝටාභය FCID කැදවයි.. චෝදනාව රත‍්‍රන් වංචාවක්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවා තිබේ.

ඒ මහතා මෙසේ කැදවා ඇත්තේ අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කරන ලද පිළිමවහන්සේලා රත‍්‍රන්වලින් තනවනු වෙනුවට රන් ආලේප කර තනවා තැන්පත් කලේ යයි ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

24 views

30 Comments to “ගෝටාභය FCID කැදවයි.. චෝදනාව රත‍්‍රන් වංචාවක්..”

  1. rana wiruwa says:

    ape padi kapala ekathukaragath mudal pilli gahalada kiyala hewuwoth hodayi.ape shramaya mudal waya karala idi karapu meyinuth gasa kalanam dewa shapaya wadinawamayi.sathyayi athdutuyi prathyakshayi

    • Champa says:

      Ambaruwa (I changed your name)

      අනිවාර්යයෙන්ම බොරු චෝදනා හදලා ගෝඨාභයව හිරේ දාන එකාට දේව සාපෙ වදිනවා.

      මේ චෛත්‍යය හදන්න හුඟ දෙනෙක් ආධාර කළා. ආධාර දීපු මිනිස්සුන්ට නැති අමාරුවක් පැත්තක ඉඳන් යුද්ධෙ ගැන, ජීවිත පූජා කරපු රණවිරුවෝ ගැන හෑල්ලු කරලා කතා කරපු මිනිස්සුන්ට අද ඇතිවෙලා.

      ඕනේ බූරුවෙකුට තේරෙනවා මේ වගේ බොරු චෝදනාවක් කළාම, මේ විදියට සැලසුම් සහගතව “අපබ්‍රංශ පැමිණිල්ලක්” දැම්මහම ඔප්පු කරන්න පුළුවන් එකම විදිය චෛත්‍යයේ තැන්පත් කරපු නිදන් වස්තු ගොඩ අරගෙන විතරයි කියලා. ඒ හින්දා විමල්ට කල විදියේ නීති විරෝධී ASP සහතිකයක් ඇරගෙන දේශපාලන දඩයම කරන්න හදන්නේ.

      ආණ්ඩුව හොඳටම දන්නවා මේ චෝදනාව බොරු කියලා. උවමනාව ඒක නෙමෙයි. මේ හදන්නේ ගෝඨාභය ඇත්තටම ඒකේ තැන්පත් කලේ රත්තරන් පිළිමද නැත්නම් රත්තරන් ආලේපිත පිළිමද කියල විචිකිච්චාවක්, සැකයක් සමාජයේ ඇති කරන්න. එහෙම කරලා ගෝඨාභයට සමාජයේ තියෙන ගෞරවය පිළිගැනීම නැති කරන්න. එහෙම නැතුව මේක ඔප්පු කරන්න පුළුවන් චෝදනාවක් නෙමෙයි. මඩ ගහන්න, නම කැත කරන්න කරන වැඩක්.

      FCID එකට එන්න කියන්නේ එක චෝදනාවකට. ආවට පස්සේ අත් අඩංගුවට ගන්නේ වෙන චෝදනාවකට. මේව තමයි FCID dirty tricks.

      මොන දේශපාලන පලිගැනීම් කලත් වැඩක් නැහැ. සිද්ධ වෙන්නේ විමල්ටයි ගෝඨාභයටයි දෙන්නටම මහජන ප්‍රසාදය, ගෞරවය, ආදරය තව වැඩි වැඩියෙන් ලැබෙන එක. විමල්ගේ political profile එකට තිබුණු අඩුවක් තමයි සිර ගත නොවීම. විමල් ආණ්ඩුවට ස්තූති කරන්න ඕනේ බොරු චෝදනාවක් හදලා හරි හිරේ දාලා තමන්ගේ profile එකට එකතු කරන්න තිබුණු ඉහලම ගෞරවය ලබල දුන්නට.

      • dayan jayathilaka says:

        yako wahana numbers deepu ekala ekka b report hadala hire dala thiyenne. dunne nathinam eka oppu karala nidahas wenna kiyapan. ewagema thamayi budu pilama walin hitan gahapu ewunta hena wadinawamayi .

  2. Suda says:

    ප්‍රේමදාස උන්නැහේ දළදා මාලිගාවට දාපු රත්තරන් කොලේ අලවපු ඇලුමිනියම් වහලෙට රන් වියන කියන්නෙ.

  3. shantha dissanayake says:

    an officer and a gentleman

  4. මුන්තනිකර කරන්නේ මහජනයා මුලාකිර්‍රිමක් රටේ ඇතුලත තියෙනා සියලු ප්‍රෂ්ණ යටගසා ගැනීමට මෙයපුඹා මාද්‍යමගින් පෙන්වනවා ජනතාවට පෙනවන්නෙය එවිට අබ්‍යන්තරයේ තිබෙන්නාවූ සියලුම යටගසා ගැනීමට මුන් ගේ යමපාලනයට හැකිය.
    අනෙකුත් කාරනය නම් මුන්ට තියා කාටවත්ම ඉවර කරගැනීමට බැරිවූ යුද්දය මේ අය කිසිවෙකු නොසිතූලෙස අවසන්කරදීමය මොහුට හැකිවිය හූඇන්පිය කරන්නේ දෙමළ සංවිදාන මගින් මුදල්ගෙන උන්ට අවෂයවූ පලිගැනීම රාජපක්‍ෂ පවුලෙන් පිරිමසා ගැනීමටය මහලොකු සංහිඳියාව මවාපාමින් බොරුව රජකරමින් මහජනයා මුලාකොට බලයට පැමිණි මොවුන්ට දෙමළ හා මුස්ලිම් එවුනට වැඳගෙන ඉන්නවා මිස වෙනකල හැකිදෙයක් නොමැත​?

  5. M de silva says:

    I think the Army personnet must oppose to the act of FCID who are trying to find fault with the ex Defence secretary who saved our country.

  6. Gota Ape says:

    Seriously, This government must be sent home.
    Hon. Gotabhaya Rajapakse is worthy to be worshiped than some ‘Mahanayake’.

  7. DAYA says:

    අභූත චෝදනා නිර්මාණය කර කර අපේ අනාගත දේශපාලන නායකයන්, රට වෙනුවෙන් හඬක් නගන, රට වෙනුවෙන් අනඟි මෙහෙවරක් කල නායකයන් සිරගත කරන මේ අයුක්තිය අසාධාරණය අවනීතිය අපි තවදුරටත් ඉවසිය යුතු නැහැ. මොකොට බලා ඉන්නවද? මහා සංඝරත්නය ඇතුළු සිංහල අපි එකාවගේ නැගී හිටලා, එකා වගේ පාරට බැහැලා “පාදඩ ආණ්ඩුවේ පාදඩ දේශපාලන දඩයමට” එරෙහිව මුළු රට පුරාම විරෝධය පල කරමු

  8. Desapriya says:

    හොරා කෑවහම කවද හරි වමාරන්න වෙනව. ඕවට කලකිරිල වැඩක්නෑ ආයිබොවං.

    • Champa says:

      කලකිරෙන්නේ හොරා කෑවටවත්, වමනේ දාන්න බැරි කමටවත් නෙමෙයි. කලකිරිලා තියෙන්නේ නොකාපු කෑමක් වමාරවන්න උගුරට අත දාගෙන දඟලන ආණ්ඩුවේ මෝඩකම දැකලා.

Main News