ගෝටාභය FCID කැදවයි.. චෝදනාව රත‍්‍රන් වංචාවක්..

February 17, 2017 at 10:00 am | lanka C news
ගෝටාභය FCID කැදවයි.. චෝදනාව රත‍්‍රන් වංචාවක්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවා තිබේ.

ඒ මහතා මෙසේ කැදවා ඇත්තේ අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කරන ලද පිළිමවහන්සේලා රත‍්‍රන්වලින් තනවනු වෙනුවට රන් ආලේප කර තනවා තැන්පත් කලේ යයි ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

106 views

30 Comments to “ගෝටාභය FCID කැදවයි.. චෝදනාව රත‍්‍රන් වංචාවක්..”

  1. Karu says:

    This dirty bastards never stop. For how long you Jadapaalanaya going to question this gentlemen. DISGUSTING! DISGUSTING!!

    • jayamal says:

      රට බේරාගත් වීරයින්ට මෙවැනි අසාධාරණ චෝදනා ගෙනෙමින් අපහසුතාවයට පත් කිරීම තරයේ හෙළා දැකිය යුතු නින්දිත පිළිකුල් සහගත ක්‍රියාවලියකි. ගෝඨාභය මැතිඳුන් අපේ ජාතික වීරයෙකි. ජාතික සම්පතකි. මේ රටේ පක්ශ පාට භේදයෙන් තොරව අපි හැමෝටම තිස් වසරක මරණ බයෙන් ජීවත් වීමෙන් පසු අභය දානය ලැබී නිදහසේ හුස්ම ගන්න හැකි වූයේ ඔබතුමා එඩිතරව කල බොහෝ කැපවීම් වලට පිං සිදු වන්නයි. මේ රටේ කළ ගුණ දත් හෘද සාක්ශියක් ඇති ජනතාවගේ ගෞරවණීය උත්තමාචාරය ඔබතුමාට සදහටම හිමිවේ.

      පවර්, සයුමි, අසරණයා, ආලපාලු ඇතුලු දේශප්‍රේමී මිතුරන් වෙනුවෙන්…

      https://www.youtube.com/watch?v=pkLmgv4r1_Y

  2. Sadda says:

    All these buggers are suffering from gotaphobia

  3. Menik says:

    My goodness! Is this never ending?

  4. Sathya says:

    Jahapalanaya, you should stop take revenge on this gentlemen. Why FCID is inactive at all against the CB rogue?

  5. Champa says:

    What the ….

    How could anybody make such an absurd complaint?

    How could anybody prove that those statues/treasures are not made of gold? Is the FCID going to dig and take the statues out?

    HANDS OFF YOU ALL ……ING BASTARDS from this Pagoda.

    This Pagoda was built by the Army in honour of our valiant soldiers who sacrificed their lives at the battle.

    Those Treasures were placed inside the dome in memory of the supreme sacrifice made by our beloved war heroes.

    Certain rituals were follwed before doing that.

    Thopi Yako what are you going to do? Taking them out to verify whether they were actually made of gold?

    It is similar to digging the graves of our war heroes.

    Everybody in ALL THREE FORCES should show their vehement protest to this unholy move. This is sacrilege.

    Come on Army, do you have backbones?

    Can’t you step forward even to protect the only Pagoda built by you in honour of your own brothers who sacrificed their lives at the battle, from being tainted by dirty politics???

    Shame on you, you all spineless worms!!!

    Shame on you all!!!!

    • Champa says:

      යකෝ මුන් ඒ පාර දේශපාලන පලිගැනීම් වලට, රණවිරුවෝ වෙනුවෙන් හදන එකම චෛත්‍යයත් පාවිච්චි කරන්න යනවද? හෙණ ගහනවා. දාගැබ් වලිනුත් පලි ගන්නද හදන්නේ?

      ගෝඨාභයට කියන්න තියෙන්නේ වචන කීපයයි. තැන්පත් කරපු වස්තු එකින් එක එලියට අරන් බලන්න කියලා කියන්න, හදල තියෙන්නේ රත්තරන් වලින්ද කියලා.

      සඳ හිරු සෑය කියන්නේ යුද්ධයේදී උතුම් ජීවිත පරිත්‍යාගයක් කල අපේ රණවිරුවෝ සිහි කරන්න හදපු චෛත්‍යයක්. හැදුවෙත්/හදන්නෙත් අපේ හමුදාව.

      9ක් හදනවා කිව්වට එකයි තාම පටන් ගත්තේ මේක හදන්න ඉස්සෙල්ල එතැන මූලික කටයුතු කල (හමුදා නොවෙන) අයට හුඟක් කරදර, අනතුරු වුනා කියලා ඒ පළාතේ කතාවක් තියෙනවා.

      දැන් හමුදාව මේකටත් උඩ බලාගෙන ඉන්නද යන්නේ? යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල තමන්ගේ සහෝදර රණවිරුවෝ වෙනුවෙන් තමන්ගේම ශ්‍රමයෙන් හදන සඳ හිරු සෑයත්, දේශපාලනයෙන් කිලිටු වෙන්න ඉඩ දෙනවද? කොන්දක් නැත්ද? ලැජ්ජයි.

      කතගම දෙවියන්ට තමයි මේ අවනඩුව කියන්න තියෙන්නේ.

      “යුද්ධෙට අධිපති” දෙවියලු
      සද්දෙට ලොකු කියනවාලු
      යුද්ධෙට ගිය රණවිරුවන්
      ඔබ රැකගත් හැටි කදිමලු!

      දළදා වැඩ සිටින රටේ
      දාගැබ් හැදුවොත් හිරේලු!
      සතර වරම් දෙවිවරු මගෙ
      රට රැකගත් හැටි කදිමලු!

      විෂ්ණු සමන් කතරගමට
      විභීෂණත් එක්වුනාලු
      බුදු දහමින් පෝෂිත රට
      සිංහලයට නැතිවුනාලු !

      මරණය පෙනී පෙනී යුද්ධෙන්
      රට රැක දුන් වීරයාලු
      පොලීසියට ගෙනියන හැටි
      බලා ඉන්න හිරිකිතයිලු

      රට වෙනුවෙන් කතා කලොත්
      සිරගත කර වද දෙනවලු
      එක විරුවෙක් හිරේ දමා
      ඒ ‘රණහඬ’ වැහැව්වාලු

      තව විරුවෙක් හිරේ දමන
      පාර හදාගෙන එනවලු
      කඳ සුරිඳුනි සිල් ගත්තොත්
      ජාතිය වැනසිලා යයිලු

      එනපොට හොඳ නැහැ දෙවියනි
      බිල්ලක් ගත්තොත් හොඳයිලු?
      විරුවන් සිර කරන එවුන්
      නවතන විදියක් නැහැයිලු?

      සිංහල නායක දඩයම
      නවතන හැටි කියලා දෙන්න
      මුළු රට එකවිට කළඹා
      පාරට ගත්තොත් හොඳයිලු!

      අභූත චෝදනා නිර්මාණය කර කර අපේ අනාගත දේශපාලන නායකයන්, රට වෙනුවෙන් හඬක් නගන, රට වෙනුවෙන් අනඟි මෙහෙවරක් කල නායකයන් සිරගත කරන මේ අයුක්තිය අසාධාරණය අවනීතිය අපි තවදුරටත් ඉවසිය යුතු නැහැ. මොකොට බලා ඉන්නවද? මහා සංඝරත්නය ඇතුළු සිංහල අපි එකාවගේ නැගී හිටලා, එකා වගේ පාරට බැහැලා “පාදඩ ආණ්ඩුවේ පාදඩ දේශපාලන දඩයමට” එරෙහිව මුළු රට පුරාම විරෝධය පල කරමු

      • Sirimal says:

        Budu pilima walinuth gahuwanam Athaharinnama hondanaha .hora hattha.

        • Champa says:

          නිකම් පලයන් මිනිහා යන්න.

          සඳ හිරු සෑය හදනකොට නිදන් කරපු නිදන් වස්තු වල “ප්‍රමිතිය” හොයන්න, මොකෝ උඹද බහිරවයා?

          • Sirimal says:

            Bahirawaya Dala hari Hoyanna Ona …Hakke Budu Ras Bokke Dadamas…HOnadam RAjya Nayakayo Saha priwara… Rata Kaapu Kaala kanni tika.
            Umabat Nkan Kuliyata kahina Depitakattuwek Kiyala Comments Walin Penwa….

          • Champa says:

            නිකම්ම නිකම් සිරිමලාට පුලුවන්ද නඩු තීන්දු දෙන්න? ඉස්සෙල්ල පොලීසිය පිටිපැස්සේ තියෙන කුණු ගොඩේ තියෙන පොලිස් වාර්තා කියව්වා නම් ඔයිට වඩා ටිකක් තේරෙයි. කොහෙද තියෙන්නේ ගෝඨාභය හොරකම් කලා කියලා ඇහැව්වා කියල ? අහලා තියෙන්නේ ගත්තු තීරන ගැන.

            පලවෙනි comment එක කියැව්වහම හිතුනේ සිරිමලා Ranil පැත්තේ කියල. දෙවෙනි comment එකෙන් තමයි කොකාගේ සුද පෙනුනේ.

      • samanmalee says:

        mekita rassawak deela wimal karapu udawu walata kawi noliya baha bola. 1500 kata puka denawa .gade baha

  6. gamaya says:

    People have to protest united and create ” Lanka Spring” and both RANIL and Sirisena has to resign paving way for a General Election. need of the hour otherwise there will not be a country to call motherland.

  7. පිරපාහරන් says:

    ඔව්! ඔව්! කැළනියෙත් ලොකු මැණික් පුටුවක් තියෙනවාලු. ඒකත් නිදන් කරපු එකා FCID ගේන්න ඕන. දළදා මාළිගාවෙත් ලොකු රත්තරන් ගොඩක් තියෙනවා. ඒවාත් නිදන් කරපු අය අල්ලා හිරේ දාන්න ඕනග

  8. වෙදමාමා says:

    අනේ පින් සිද්ධ වෙයි මං මේවට මොකුත් කියන්නෙ නෑ, ඉක්මනින් මහ මැතිවරනයක් තියනවද? එතකොට අපි පෙන්වන්නම් ප්‍රතිචාරෙ.

  9. පොඩිMAN says:

    Dear Champa. Tell your Hitan boss to dissolve the FCID immediately.

  10. Dickie Bird says:

    Corruption in the Yahapalanaya is happening as there is no tomorrow.
    These politicians know that they have no future with the voters and ammassing as maximum they could.

    Hands off Gota please. Yahapalanaya asking for trouble ????????????????????

Main News