ගෝටා අදත් ක්‍ෂණික තීන්දු දෙන අධිකණය ඉදිරියේ..

November 9, 2018 at 10:00 am | lanka C news
ගෝටා අදත් ක්‍ෂණික තීන්දු දෙන අධිකණය ඉදිරියේ..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටීමට එහි පැමිණ සිටී.

පසුගිය රජය සමයේ ආරක්‍ෂක ලේකම්වරයාව හිදිමින් රාජ්‍ය මුදල් යොදවමින් ඞී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කලේ යයි ඔහුට චෝදනා එල්ල වී ඇත.

මෙම විශේෂ මහාධිකරණය පසුයි රජය විසින් පිහිටවන ලද්දේ මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධ නඩු වේගයෙන් අසා දඬුවම් දීම සදහායි.

29 views