ගෝටා අද අධිකරණයේ විත්ති කූඩුවට නංවයි..

September 30, 2016 at 8:40 am | lanka C news
ගෝටා අද අධිකරණයේ විත්ති කූඩුවට නංවයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද දිනයේ අධිකරණය හමුවට කැදවා තිබේ.

හිටපු නාවික හමුදාපතිවරුන් කිහිප දෙනෙකුද ඔහු සමගම අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

2 views

14 Comments to “ගෝටා අද අධිකරණයේ විත්ති කූඩුවට නංවයි..”

  1. ammiliya says:

    ape rate milaga janadi pathi

  2. suba says:

    amarican karayekuta ape rate janadhipathi wenna be gono…

  3. Chandana says:

    Jaya Wewa

  4. Champa says:

    When will you say “Yes, I will” ?

    • Champa says:

      ගෝඨාභයට ත්‍රස්තවාදීන් නැති කරන්න සිද්ධ වුනේ දෙමල මුස්ලිම් සහ සිංහල මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. එක මිනිහෙක් නිසා මුළු රටකම ජනතාව දුක් විඳින එක නවත්තන්න. අවාසනාවකට අදටත් ජීවත් විය යුතු රණවිරුවෝ මිය ගිහින්, දේශපාලන පලිගැනීම් කරන මේ වගේ දුර්ජනයෝ ඉතුරු වුනා

      ජාතියක් බේරා ගත්ත රණකාමී සෙන්පතියෙකුට අද මේ විදියට විත්ති කූඩුවට නගින්න සිද්ධ කරන එක පෙන්නුම් කරන්නේ රටට අද අත් වෙලා තියෙන ශෝචනීය ඉරණම.

      ඔබ නිසා ජීවත් වෙන මිනිස්සු ඔබට පින් දෙනවා. ඔබතුමා කැමති වුනත් නැතත් කවදා හරි දවසක රටේ අනාගතය ඔබට භාර වෙනවා. ඔබතුමාට දළදා සමිඳුගේ පිහිටත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරනවා.

  5. හෙල යකා says:

    මෙතුමා රට ජාතිය හා සමයට ආරක්ෂාව සැලසීමෙන් අත්කර ගත්තාවූ පින්බල මහිමයෙන් දුක් ළඟා නොවේවා!
    රට රකින යකුනේ තොපේ ඇස්කන් වැහිලද….ඇස් කන් ඇරල මෙතුමාගේ සතුරන් නැති භංග කරාපියව්!

  6. Nawfel says:

    Karapu minee merumwalata welika yanna wei.

  7. well said Champa….the damn US citizenship can be cancelled at any time….HON: GOTABAYA RAJAPKSHA the motherland needs you NOW…. jayama wewaaaaaa!!!

Main News