ගෝටා අද අධිකරණයේ විත්ති කූඩුවට නංවයි..
September 30, 2016 at 8:40 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද දිනයේ අධිකරණය හමුවට කැදවා තිබේ.
හිටපු නාවික හමුදාපතිවරුන් කිහිප දෙනෙකුද ඔහු සමගම අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
351 views