ගෝටා අද උසාවි කැදවයි.. අද රිමාන්ඞ් කරයි..??

December 1, 2016 at 9:20 am | lanka C news
ගෝටා අද උසාවි කැදවයි.. අද රිමාන්ඞ් කරයි..??

ඇවන්ට්ගාඞ් චෝදනාම සම්බන්ධයෙන් අල්ලස් කොමිස්ම විසින් ගොනු කර ඇති නඩුවේ සාක්‍ෂි විමසීම සදහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අධිකරණයට කැදවා තිබේ.

පැමිණිලිකාර අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි බොහෝමයක් වාර්තා කරන්නේ අද දිනයේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා රක්‍ෂිත බන්ධනාගාරගත වීමේ ඉඩක් ඇති බවයි.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා මෙම නඩුවට පෙනී සිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, හිටපු නාවුක හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු 08 දෙනෙකු ඇප මත නිදහස් කරනු ලැබීය.

0 views

2 Comments to “ගෝටා අද උසාවි කැදවයි.. අද රිමාන්ඞ් කරයි..??”

  1. Champa says:

    එහෙම කොහොමද හිරගත කරන්නේ? මොකෝ අල්ලස් කොමිසම ද මේ රටේ නීතිය හසුරුවන්නේ? උත්තරීතර බව තියෙන්නේ අධිකරණයට මිසක් අල්ලස් කොමිසමට නෙමෙයි.

    අරම කරන්නේ නැතුව මෙහෙම කරානම් ආණ්ඩුවට ලාබ ලබන්න තිබුනා කියලා උපකල්පනය කරලා නඩු දාපුවහම, උසාවියත් ඒ විදියටම උපකල්පනය කරල හිරේ දායි කියලද අල්ලස් කොමිසම හිතා ඉන්නේ?

    අල්ලස් ඉතිහාසයේ දාපු දුර්වලම, තර්කයක් විදියට කිසිම පදනමක් නැති, මැටීම නඩුව තමයි ගෝඨාභයටයි තව හිටපු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ටයි විරුද්ධව දාපු Avant-Garde නඩුව. බලන්නෙවත් නැතුව වීසි කරන්න ඕනේ case එකක්. මැටි නඩු වලට පුළුවන් නම් මිනිස්සුන්ව හිරේ යවන්න, එහෙනම් මේ රටේ නීතියක් නැහැ.

  2. gayan says:

    Mr RANIL /SIRISENA IF IT IS….. WAIT FOR CONSEQUENCES, DEFINITLY……BEWARE….

Main News