ගෝටා අද කැදවයි.. ප‍්‍රශ්ණ කරන්න සූදානම්..

August 29, 2018 at 8:40 am | lanka C news
ගෝටා අද කැදවයි.. ප‍්‍රශ්ණ කරන්න සූදානම්..

හිටපු ආරක්‍ෂක ලේක්ම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද දිනයේ ‘ශ්‍රී ලන්කන්-මිහින් ලංකා’ දූෂණ සෙවීම සදහා පත්කල විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ප‍්‍රශ්න කිරිම සදහා අද දිනයේ පැමිණෙන ලෙස එම කොමිසම විසින් රාජපක්‍ෂ මහතාට නොතීසි නිකුත් කර ඇත.

පසුගිය රජය සමයේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලන්කන්-මිහින් ලංකා ආයතනවල අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කළ අතර කොමිසම හමුවේ හෙලිව ඇති කරුණු සම්බන්ධයෙන් අද දිනයේ ප‍්‍රශ්න කිරීමට යයි.

34 views
Main News