ගෝටා අපේක්‍ෂක වීමෙන් පසු පලමු මැතිවරණ ප‍්‍රතිඵලය මෙන්න.. හිනිදුම සමුපකාරයෙන් 86%යි.. කොට්ඨාශ 34න් 32ක් දිනයි..

September 23, 2019 at 12:01 am | lanka C news
ගෝටා අපේක්‍ෂක වීමෙන් පසු පලමු මැතිවරණ ප‍්‍රතිඵලය මෙන්න.. හිනිදුම සමුපකාරයෙන් 86%යි.. කොට්ඨාශ 34න් 32ක් දිනයි..

සීමාසහිත හිනිදුම සමූපකාර සමිතිය සදහා සභිකයන් තෝරා පත් කර ගැනීමට ඊයේ දිනයේ පැවති නිලවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ජයග‍්‍රහණය කර ඇත.

සමුපකාර ප‍්‍රාදේශික 34න් 32ක්ම ජය ගන්නා ලද්දේ පොදුජන පෙරමුණ විසින් නායකත්වය දෙන ලද කණ්ඩායමයි.

එමෙන්ම මහසභා නියෝජිත අසුන් 94න් 86ක්ම පොදුජන පෙරමුණේ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කිරීමෙන් පසු පැවති පලමු මහජන මත ප‍්‍රකාශය මෙය වීම විශේෂත්වයකි.

52 views

11 Comments to “ගෝටා අපේක්‍ෂක වීමෙන් පසු පලමු මැතිවරණ ප‍්‍රතිඵලය මෙන්න.. හිනිදුම සමුපකාරයෙන් 86%යි.. කොට්ඨාශ 34න් 32ක් දිනයි..”

  1. lakshman says:

    Dear Sri Lankans, These results will further be verified at the forthcoming Alpitiya Elections.

  2. sathya says:

    ඇයි අර නයාගෙන්‍ කවුරුවත්ම නැද්ද. මම අහන්නේ ජෙප්පො කවුරුවත්ම නැද්ද

  3. kotte Nilame says:

    සමූපකාර වල චන්දේ දෙන්න ඉන්නේ මීයෝනේ.මීයො ජනාධිපතිවරන වලට චන්දෙ දෙන්න එන්නේ නෑලූ

  4. Rata Wenuwen says:

    ගෝඨාභය මැතිඳුණි! ඔබට ජය, රට හදන්න ඔබ පැමිනීම අපේ ජයක්, රටේ ජයක්,
    තෙරුවන් සරණයි!

  5. john the baptist says:

    හැබැයි ඉතින් කුහක ජෙප්පො පැනපු ගමන් කියයි මෙම
    සමූපකාර ඡන්ද ප්‍රතිථලයෙන්, ජනපතිවරණයේ ප්‍රථිථල
    තීරණය කරන්ඩ බෑ, පොහොට්ටුවේ කට්ටිය බොරු ආතල් ගන්නව කියල.

  6. Ga says:

    Elada Braaaaaa…..

  7. ranjan says:

    පෙර මග ලකුණු

  8. gothaya says:

    hadena gaha depaththen pene budu saranai

  9. saman says:

    අපේ ආසනය… මේක යුන්පී දිනනවා කියන්නෙ ඒසේ මෙසේ හීනයක් නෙවෙයි…..

  10. සරා says:

    අපි හිතනවා ජනාධිපතිවරනයේදි ‌ග‌ෝඨා ඡන්ද ලක්ෂ 65ට වඩා ගනීවි කියලා.ඒ කියන්නේ අපි ප්‍රතිශතය 55% ට විතර අඩු කරලා තමයි සංඛ්‍යාව කිව්වේ.

Main News