ගෝටා අපේක්‍ෂක වී මුල්ම ගමන රනිල් මහ දායකයා වන කැලණි පන්සලටයි..

August 11, 2019 at 5:30 pm | lanka C news
ගෝටා අපේක්‍ෂක වී මුල්ම ගමන රනිල් මහ දායකයා වන කැලණි පන්සලටයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෝ බවට පත් කිරීමෙන් පසු පළමු වැඩසටහන අද කැලණිය රජ මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

කැළණිය රජ මහා විහාරස්ථානයේ ප‍්‍රධාන දායකයා වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි.

නමුත් එහි විහාරාධිපති හිමියන් මෑතකදී සිට ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කරමින සිටී.

මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටී.

45,665 Viewers

10 Comments to “ගෝටා අපේක්‍ෂක වී මුල්ම ගමන රනිල් මහ දායකයා වන කැලණි පන්සලටයි..”

  1. රජින්ද says:

    සාමාන්‍ය දේශපාලකයින් තුල ඇති බයිලා, ගොන්පාට්, මෝඩ චූන් නැතුව ඉලක්කයකට වැඩ කරන්න ඔබට හැකිවේවා…!!!

  2. lucky says:

    great speech super talent. mother lanka jayawewa!

  3. john says:

    Simple and honest speech. In his usual simple dress. No big talk. No small talk. He explained directly his plan for work and next steps. No entertainment talks as well. which means he is not an actor with ability to make people smile or applause. Remember people even obama or sometimes MR are capable of attracting people to applause by speech. But they all had malpractices and many errors in their leadership. This man is different. Advised everyone to talk only the truth to people.

  4. ExUNPer says:

    Please ensure ‘one country, one law’ for everyone !
    Please ensure tough laws, no revenge, and speedy development.

  5. PISSU PUSHA says:

    JAYA NIYATHAI ! YAHAPALANA HORA NADAYA MUSITHTHUDALIGEGEN NEETHI UPDES GANNAWALU ADA HAWASAMA

  6. Open mind says:

    කැළණි විහාරය දේශපාලනීකරණය නොකරන්න නායකත්වය බලා ගනී යැයි විශ්වාස කරනවා.

  7. MD says:

    Kalyani nayaka thera ugath buddimath himi namak.unwahanse hari welawata sudusu tana hitaganima gana seth prartana karami.

  8. kings says:

    Dear future president. We need only law & Order of the country and Disciplined country. Then Automatically other areas will develop.

    • Rata Wenuwen says:

      වැහිබර වළාකුල් අතරින් රිදී රේකාවක් අන්තිමේදී මතුවූයේ රටේ වාසනාවටයි,
      ගෝටාභය මහාතාට අපෙ ශුභපැතුම්

  9. George says:

    I endorse what Kings has said. We also want a secure country devoid of foreign intervention where all citizens can live in peace and harmony.

Main News