ගෝටා ඇමරිකා පුරවැසිකම අත්හල බවට ඇමරිකා තානාපතිත් සාක්‍ෂියි.. ෆෙඩරල් රෙජිස්ටරයේ පලවන්නේ ප‍්‍රමාද වී බවත් කියයි..

August 21, 2019 at 12:02 am | lanka C news
ගෝටා ඇමරිකා පුරවැසිකම අත්හල බවට ඇමරිකා තානාපතිත් සාක්‍ෂියි.. ෆෙඩරල් රෙජිස්ටරයේ පලවන්නේ ප‍්‍රමාද වී බවත් කියයි..

කිසියම් පුද්ගලයෙකු ඇමරිකා පුරවැසිිභාවය අත්හලහොත් එම පුද්ගලයාගේ තම ‘ෆෙඩරල් රෙජිස්ටර්’ හි පල කරන්නේ පුරවැසිභාවය අහෝසි වී මාස කිහිපයකින් පසු බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිවරිය සදහන් කරයි.

ඩෙිල මිරර් පුවත්පත සමගින් අදහස් පල කරමින් ඇය මේ බව සදහන් කර ඇත්තේ පුරවැසිභාවය අහෝසි කල බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එම ලයිස්තුවේ මෙතෙක් පල නොවූයේ මන්දැයි කල විමසීමට පිලිතුරු ලෙසයි.

ඇමරිකා පුරවැසිභාවය අත්හැරීමට නියමිත ක‍්‍රියා පටිපාටිය අනුගමනම කලහොත් එය ඉවත් වන බවද සදහන් කර ඇති තානාපතිවරයා එය පරිපාලන කටයුත්තක් යයිද සදහන් කර ඇත.

27,192 Viewers

8 Comments to “ගෝටා ඇමරිකා පුරවැසිකම අත්හල බවට ඇමරිකා තානාපතිත් සාක්‍ෂියි.. ෆෙඩරල් රෙජිස්ටරයේ පලවන්නේ ප‍්‍රමාද වී බවත් කියයි..”

  1. john the baptice says:

    දැන් ඉතින් මැලේනියම් ප්‍රෝඩාව අරන් ගෙදර යන්න පුලුවන්

  2. Sandun Dhammika says:

    Gotabaya is a great US marine man !

    • ප්ලේටෝ says:

      ඕන පැත්තකට යොදා ගන්න ඉඩ තියලයි “ඇ.තා නෝනා” උත්තර දීලා තියෙන්නේ.
      විලියම් ෂේක්ස්පියර්ගේ කොමඩියක් තියෙනවා As you like it කියලා.ඒ අනුව ගෝටාවාදීන්ට එක අර්ථකතනයකටත් ප්‍රතිවාදීන්ට තව අර්තකථනයකටත්, ඇතා නෝනාට පසුව “එදා මා අදහස් කලේ මේකයි” කියා ඕනෑම අර්තකථනයකටත් ඉඩ තියලයි “කොණ්ඩේ බැඳපු සිංහලුන්ට” උත්තර දී ඇත්තෙ.(සැ.යු :කොණ්ඩේ බැඳපු චීන්නු අද ලෝකයේ නැත,ඒ වෙනුවට කොණ්ඩේ බැඳපු සිංහලුන් මිලියන ගණන් ඇත) කොල්ලුපිටියේ ගාලු පාරේ පිහිටි “ඇ.තා සැලෝන්” මුලු ජාතියටම කොණ්ඩේ බන්දවමින් සිටි.ලස්සනම වැඩේ නම් කොණඩයක් නැති හිස මුඩු මහණුන්ටද මොවුන් කොණ්ඩය බන්දවන ආකාරයයි

  3. ගෝමස් says:

    මට පේන්නේ මේකිගේ හිතේ ඇති ගෝටා ජනාධිපති වුනාම ඕන විධියට නටවන්න. ඒවා දවල් හීන. මේකිව අන්දන්
    වැඩේ කරගන්න එකයි තියෙන්නේ ගෝටෝ.

    • Asoka says:

      ගෝටා ලස්සනට අයෙත් පාරක් ලංකාවටම අන්දයි.

  4. D.Nimal says:

    We are addressing to that USA administration has to behavior like right way of ; example for other nations of developing countries needed to lessons of norms of democracy pattern of life.
    We Sri lankn are civilized nation of 2600 years ,We are for democracy not for Hippocratic way of civilization in Globe.

  5. Open mind says:

    නව හමුදාපති පත්කිරීමේ කාර්යයටත් හොට දාන්නෙ නැතිව හිටියා නම් මේ උන්දැ තරම් අගේ ද ?

  6. LION says:

    ඇෆ්ගනිස්ථානය සිරියාව සුඩානය ඉරාකය විනාස කරලා දැන් අපිව විනාස ක‍රන්න ඇවිත් ඉන්න මේ ගැනිගෙන් ප්‍රවේසම් වන්න,

Main News