ගෝටා ඇමෙරිකා පුරවැසිකම අතහැරීමේ ලිඛිත කටයුතු අවසන්.. ජනාධිපතිවරණ මෙහෙයුම ජුනි මුල සිට අරඹයි..
April 6, 2019 at 2:10 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ ක්‍රියාවලිය මේ වන විට අවසන් වී ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග පැවැසීය.
තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මාස 3 කට පෙර මෙරට තානාපති කාර්යාලය මගින් ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.
ඒ අනුව ඊට අදාළ සියලුම ලියකියවිලි ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට යවා තිබේ.
ලන්ඩන් බලා ඉකුත් 26 දා පිටත්ව ගිය අතර ඉන්පසු ඔහු ලන්ඩනයේ සිට ඇමෙරිකාව වෙත පැමිණ තිබේ.
මෙහිදී සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අදාළ අංශ වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.
සිය පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කාර්යයන් නිමවූ පසු අප්‍රේල් 16 දා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු මෙම ජුනි මස මුල් සතියේදී ආරම්භ වීමට නියමිතය.
පානුක රාජපක්ෂ
– lakbima
” GOTABAYA OBATA JAYAWEWA. ”
THERUWAN SARANI
DEVI PIHITI.
බය ගොට්ටා සක්කිලියා
ඇමෙරිකානු පරබල්ලා
ඊට කැපෙන පනික්කියා
ෂන්ග්රිල්ලට රට වික්කා
යන්තම් කවියක් අටවා ගන්න පුළුවන්.
ඒත් උබ පවු.
මාවිල් ආරැවට විනාඩි 2න් අණ දුන්නා කියන කෙනාට පුරවැසිකම ගැන තීරණයක් ගන්න බැරැව ලත වෙන හැටි…‘වෙරි බෑඩ් කියන්නත් සෑඩ්’ !!!!!
මාවිල්ආරැවට විනාඩි 2න් අණ දුන්නා කියන කෙනාට පුරවැසිකම ගැන තීරණයක් ගන්න බැරැව ලත වෙන හැටි…‘වෙරි බෑඩ් කියන්නත් සෑඩ්’ !!!!!
Ekenma pahadili wena eka deyak thamai Gotata etharam balaya labaganna ashawak na kiyala.
for the 99th time ?
Cnews has said the same thing for 99 times during the last 4 years. ok one more to go for the century.
SO COME WITH A APPLICATION TO APPLY AMERICAN CITIZEN SHIP ON JANUARY 2020
Oya onatharam wenath ratawala purawasiyo parlimenthuwe inne. Meya witharak mokatada purawasikam atha arinne. Nithiya katath samana wiya yuhui.