ගෝටා ඉන්නේ සජිත්ට වඩා ඉදරියෙන්…- වසන්ත සේනානායක

November 3, 2019 at 6:25 am | lanka C news
ගෝටා ඉන්නේ සජිත්ට වඩා ඉදරියෙන්…- වසන්ත සේනානායක

ජනාධිපතිවරණයේ දී මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාට වඩාත් ඉදිරියෙන් සිටින බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා සඳහන් කරයි.

තමන් මෙවර ජනාධිපතිවරනයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පත් කළේය.

70 views

17 Comments to “ගෝටා ඉන්නේ සජිත්ට වඩා ඉදරියෙන්…- වසන්ත සේනානායක”

  1. Nim says:

    GOTATA JAYAWEWA
    SRI LANKA WATA JAYAWEWA
    POHOTTUWA JAYAWEWA
    LOWA PURA SETINA
    LANKAWE CHANDA YA HEMI
    HAMO MA SRI LANKA WATA
    YAMU
    THERUWAN SARANI
    DEVI PIHITI

  2. Janaka from Matara says:

    ..if this meema says so, it must be nothing but the truth.

    • Criminal says:

      api mey meema kiyana eka wiswasa nokaramu, ewagema harien mama kiwwe Pad Sajith Gotata wadiya
      20% pasupasa inne kiyapu katha gana mokadha kiyanne?

    • Gune says:

      Then no need to worry. Get ready to take a world tour on the back of a flying tortoise after Sajith becomes president of Sri Lanka

  3. Buddhist says:

    Meage gahen gahata paninna ekata voters keeyak labaida. Muge kathawata kawda savandenne.

  4. Maraya says:

    මූ තමා බෝතලේ සේනානායක පරමිපරාවේ දේශපාලනයට සමිබන්ද අන්තිම පුරැක . නමුත් මු තරමි අධම අදබාල දීන තුපුපැහි එකෙක් සේනානායක පරමිපරාවට බිහිවි ඇත්තටම මුගේ ජාතකයේ ප්‍රහ්ණයක්දයි අපට සැකයි නොදෝකින් …………????????

    • Karma says:

      Uge jathake waraddaknam naha mu kamathi naha uge Dudly senanayaka seeyage walawwe pinata hitapu premege putha rajawenawata.

      • කරා වීයන්ගොඩ says:

        ඩඩ්ලි සේනානායකට ගෑණු සප්ලයි කරන පිම්පි වැඩේ කලේ රදා ප්‍රේමදාස.

  5. පොලොන්නරුව අදහස says:

    මම විශ්වාස කරන විදියට නම් ගෝඨාභය මහත්තයා මේ වගේ නැට්ට නැති වඳුරන්ට හොඳ උත්තරයක් දෙයි! මුං වගේ එවුන්ගෙන් තමයි රටයි දේශපාලනයයි දෙකම බේරා ගන්න ඕන. කොහොම වුනත් මුට ආයෙත් පොලොන්නරුවෙන් නං ඡන්ද හම්බ වෙන්නේ, මුං කරපු වැඩේ නිසා ඒ ඡන්ද කැඩිලා ජේප්පන්ට යනවා. අපි බලන්නේ කොහොමද ඒක නතර කරගන්නේ කියලා!

  6. Criminal says:

    ඔනෑම පරපුරක කළු බැටලුවෙක් හෙවත් අදබාලයෙක් ඇත , සේනානායක පරපුරේ අදබාලයා වසන්ත සේනානායකය . ඔහුට කිසිම ප්‍රතිපත්තියක් නැත , දේශපාලන දැනුම ඇත්තං ඇත්තේ පොත පතෙන් පරීශීලනය කරන ලද කරුණු කාරනා පිලිබදව මිස , ලාංකේය ප්‍රායොගික දේශපාලනය පිලිබදව නොවේ , රැල්ලට පැන , ගොඨාභයට සහයෝගය දෙන්න ආවත් , පොහොට්ටුව මෙයාව මුල්ලකට හේත්තූ කලේ , මොහුව කිසිසේත් විශ්වාශ කල නොහැකි හෙයිනී. යු ඇන් පිය එය දැන , මොහුව සාමාජිකත්වයෙන් නෙරපන්න තීරනය කොට අවසන් ය , මොහුට කිසිකලෙක යු ඇන් පියෙන් පාර්ලීමෙන්තුව නියොජනය කල නොහැකී වනු ඇත. දැං දගලන්නේ ,කොහොමහරි පොහොට්ටුවට ජැක් ගසා , ලබන මැතිවරණයෙන් පාර්ලීමේන්තුවට එන්නය. එයද සිහිනයක් පමනී. සොරී වසන්ත , ඔයා දැන් දේශපාලන කල්ලතෝනීයෙක්.

  7. බිඳුණි says:

    මූ රුක්මන්ගේ පොඩිම පුතා නේද?

  8. yako thamage keruwawa api dannawa RATATAMA HELI KARANNADA? REDI NETHIWA YANNA WENNE sajith dinanawa sure mamath dobilata kemathi netha namuth dinanawa
    balagena hitapan moda raja

    • Hoo !!! says:

      සජිත් එනවා ,සජිත් කනවා, සජිත් නානවා, සජිත් යනවා🤗

      • හැකහැක says:

        හරීන් එනවා, ආර්යාව සනසවනවා, සජිත් එනවා, නිකම්ම බුදියනවා.

  9. Parakum says:

    He is the last of the MOHINICANS. This is the end of his political career. GOOD RIDDANCE.

  10. Anoosh says:

    Hon. Sajith……… the Saviour and Redeemer is coming soon, to destroy all evil demons.

Main News