ගෝටා ඉල්ලු විනය ලැබේ.. සතුට සැමරු රතිඤ්ඤාවලින් හානි වූ නිවසට මුළු අලාබය ගෙවා සමා ඉල්ලයි..

August 14, 2019 at 10:40 am | lanka C news
ගෝටා ඉල්ලු විනය ලැබේ.. සතුට සැමරු රතිඤ්ඤාවලින් හානි වූ නිවසට මුළු අලාබය ගෙවා සමා ඉල්ලයි..

ශ්‍රි ලංකා පොදුජන පෙරමු‍‍නේ ජනාධිපති අපේක්‍ෂක ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය 11 වැනිදා පත් කරන ලද එම සතුට සමරමින් තංගල්ලේදී දැල්වූ රතිඤ්ඤා කිහිපයක් නිවසකට වැටීමෙන් එහි දේපලවලට යම් හානියක් සිදුව තිබින.

කෙසේ නමුත් එම නිවැසියා වෙනුවෙන් සම්පූර්ණ අලාභය පියවා දැමීමට දකුණු පළාත් සභාවේ හිටපු ඇමති ඩී.වී. උපුල් මහතා විසින් කටයුතු කර ඇත.

හිටපු ඇමතිවරයා නිවස වෙත ගොස් අදාල ගෙහිමියා වෙත එම අලාභය පියවා සිදුවු අතපසුවීමට කණගාටුවද පල කර තිබේ.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කල පසු පලමු කතාවේදී ඉල්ලා සිටියේ ජනාධිපති ව්‍යාපාරය ඉතා සාමකාවීම රටවැසියන්ට කිසිදු බාධාවක් නොවන අයුරින් සිදු කරන ලෙසයි.

– පසිදු ජයසූරිය

62,644 Viewers

7 Comments to “ගෝටා ඉල්ලු විනය ලැබේ.. සතුට සැමරු රතිඤ්ඤාවලින් හානි වූ නිවසට මුළු අලාබය ගෙවා සමා ඉල්ලයි..”

  1. Hirantha says:

    Nice to hear

  2. Himasha Ashani says:

    Good thing do that former Minister Upul.

  3. Open mind says:

    ගොඨාභය කතා කළේ සිහිබුද්ධිය ඇති අයට. ඒක නොතේරෙන වහල් අම්බරුවන් සිටින රටක්

  4. Siri pala says:

    From the beginning. . Wahallu rate janathawage salli vinasa karai. Okkoma Neela Kammba Horuuu. … We need brand new leadership. Not Culprits again

  5. David Milli-banda says:

    Party people too are falling in line. Very good.
    Discipline begins early. Now there is hope.
    Same happened at Dalada maligawa. people were asked to maintain silence.

  6. Sarath says:

    ඔ්වා චන්ෙද හම්බ වෙනකං විතරයි. ඊට පස්සෙ මුගෙ චන්ඩි ටික බලෙන් ඉඩමත් ලියා ගන්නව. අපි ඉතිං අයියගෙ බලේ දැකල තියෙනවනෙ ඉතිං. මේවට රැවටාන්නෙ අමු මී හරක්. මේව කරන්නෙ ගැලරිය පිනවන්න.

Main News