ගෝටා කටුනායකින් ගොඩබහී.. ජයඝෝෂා, ඔල්වරසන් ගුවන් තොටේ ගිගුම් දේ..
April 12, 2019 at 10:00 am | lanka C news
තම පුද්ගලික ඇමරිකානු සංචාරය නිමවමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට ආපසු පැමිණියේය.
ඔහු පිලිගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපල වෙත රැුස්ව සිටියහ.
ඔහු ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයට පැමිණෙන විට රැස්ව සිටි පිරිස ජය ඝෝෂා නැගූ හ.
ජෝකර් සහ බ්‍රෝකර් (Joker & Broker) ආණ්ඩුව වෙනුවට අපට නීතිය හරියට ක්‍රියාත්මකවන දියුණු රටක් ලබාදෙන්න මැතිඳුනි. ඔබතුමාට ජය වේවා! මගේ රටට දේවාශිර්වාද ලැබේවා!
Jayawewa!!!
සියලුම පරයන්ගේ (රනිල්,මෛත්‍රි,රාජිත,සජිත්,ලපයා – අනුර ඇතුලු යහපාලන නඩය) අභියෝග ජයගන්මින් තම මව් රටට පැමිනි ඝෝඨාභය මැතිදුනි, 2020 අප රටේ නායකත්වය බාර ගැනිමට ඔබට තෙරැවන් සරණ පතමු.
Saviour of the Nation,
May Triple Gems & God Bless You,
LAST Hope Of the Motherland !!!!!!!!!.
OH YES. only hope of our future SINHALESE Motherland
Hon. Gotabahaya Jaya wewa!!!
May the Triple Gem Bless you ,Sir
” MAGE RATATA THERUWAN SARANI
GOTABAYA MATHI THUMANI
ME DIWAENA OBATA BARI ”
BUDUSARANI , DEVI PIHITI.
ගමේ ගිහින් ලමයි එහෙම බලලා ඇවිත් මෙහෙ සන්චාරයකට
oheta hithata amaruineda?
කුහක ජෙප්පො කොහොමත් එහෙම තමයි මචං!
Gota you are our HERO. You are the only person who can save our motherland.May the triple gem bless you.
මහ දවල් මහ බැංකුව හොරා කෑ රන්නිල්, මලිකා, රිවි කරුනයා, බනානා සුජියා, අජූත පෙරේරා ඇතුලු
බැඳුම්කර හොරුන් ගෙන් අලාභය සම්පූර්ණයෙන් අයකරගෙන උන්සඳහටම සිපිරිගෙට යවන්ඩ නම් ගෝඨා
මෙරට ජනාධිපති වියයුතුමයි.
හරියට හරි! එසේ නැතිව කෝටි, ප්‍රකෝටි ගණනක්වන එම පාඩුව මෙරටේ දැනට ජීවත්වන පමනක් නොව අනාගතයේදී ඉපදීමට නියමිත දරු-දැරියනුත් ඇතුලු සියලුදෙනා තමන්ගේ ජීවිත කාලය පුරාම ගෙවිය යුතුයි කියා සිතන ඕනෑම අඥාණයෙක් රනියට, සජියට, කරුවට, ආලාපාලුවට හෝ නාගයාට ඡන්දය දමත්වා!