ගෝටා කලකිරේ.. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සැක සහිතයි..

February 18, 2017 at 12:35 am | lanka C news
ගෝටා කලකිරේ.. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සැක සහිතයි..

තමන් කලකිරීමෙන් සිටින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

සදහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා FCID කැදවූ අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මීළග ජනාධිපතිවරණට එන්නේද කියා තමන්ගේ අදහසක් නැති බවද ඔහු සදහන් කලේය.

36 views

43 Comments to “ගෝටා කලකිරේ.. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සැක සහිතයි..”

  1. Aba says:

    PleSE GO BACK AND LIVE COMFORTABLY PEACEFULLY AND HAPPILLY FOR SOME TIME AND …………….
    COME BACK WHEN TIME IS OPPORTUNE AND WHEN YOUR SERVICES ARE BADLY NEEDED FOR OUR MOTHER SRILANKA!

  2. Champa says:

    ගෝඨාභය කියන නිසා එතුමා ජනාධිපතිවරණෙට එන එක ගැන කියන්නේ නැහැ, අනිත් අයයි ඒ ගැන කතා කරන්නේ කියලා, මට දැන් ඒ ගැන කතා කරන්න බැහැ.

    එහෙම එන්න අදහසක් නැත්නම්, වෙන වීකල්පයක් ගැන දැන්මම හිතන්න වෙනවා.

    2020 ජනාධිපතිවරණයේදී ගෝඨාභය නැත්නම් රනිල්ට අභියෝගයක් දෙන්න පුළුවන් එකම දේශපාලකයා විමල්. ඒකට විමල්ව ලෑස්ති කරමු දැන්ම ඉඳලා.

    • උතුවන්කන්දේ සරදියෙල් says:

      ‍තෝ වගේ එළදෙනක් චම්පෝ. ‍තෝ හරියට පාට මාරු කරන්නෙ ක‍ටුස්සෙක් වගේනෙ. උඹ විමල්ගෙ ගෑනිද? විමල් විතරද උඹට ඉන්නෙ? විමල් රටේ ජාතික වීරයෙක් බව ඇත්ත. ඒ උනාට ජනාධිපති වගේ එකකට ගියාම එයාටත් වෙන්නෙ ආප්ප සිරාට වෙච්චි දේම තමයි. උඹ නම් මොළේ කලඳක් නැති මෝඩ පණ්ඩිතයෙක් චම්පෝ. මෙහෙම කියන්න උනාට සොරි. මාස ගාණක් තිස්සෙ තමුසෙගෙ කොමෙන්ට් බලලා බලලා අන්තිමට මේ කිවුවෙ. මෝඩ පණ්ඩිතයෝ කියන්නෙ, තමුසෙ වගේ කුක්කන්ට කික්කියන්ට තමයි. කලදු‍ටු කල වල ඉහගන්න එන්නෙ. අන්න එහෙම එවුන්. ඇවිත් ඒ වලටම වැටිලා නාගෙන හත්පොලේ ගාගෙන යන්නෙ.

      • Chapa says:

        Don’t tell lies. Wimal should be the right candidate for the presidential election because he has so many capabilities. I agree with Champa.

      • Champa says:

        උතුවන්කන්දේ සරදියෙල්

        ඉරිසියා හිතුන නේද? උතුවන් කන්ද තියෙන්නේ කොහෙද මචං, ගම්පහමද? එහෙ හරියට ගංකබරයෝ ඉන්නවා.

        ගෝඨාභය එන්නේ නැත්නම්, විමල් එන එකටත් ඉරිසියා නම්, වෙන “ජාතික වීරයෙක්ගේ” නමක් ලියලා නැත්තේ මොකොද? ඒ තරම් ඉන්නවද තෝරා ගන්න බැරි තරම්? එහෙම නැත්නම් ජාතික වීරයෙක් නොවෙන, ජනතා ප්‍රසාදය නැති කාගේ හරි හීන ලෝකේ සුනු විසුනු වෙලා ගියාද?

        මට ඉන්නේ විමල් විතරයිම තමයි. ඒක මම ඕනේ හැටියේ කියලා තියෙනවා. අනිත් එක මම පැහැදිලිවම කියල තියෙනවා මම ආවේ විමල් නිසා කියලා. මම ඉන්නේ විමල් රට වෙනුවෙන් කරන මෙහෙවරට “මං කැමැති විදියට” “මට ඕනෙ විදියට” දායකත්වය දෙන්න මිසක් එක එකාට ඕනේ විදියට ලියන්න නෙමෙයි.

        විමල්ට නම් මං එයාගේ කවුරුවත් නෙමෙයි. හැබැයි මට නම් විමල් මගේ හදවත තරම් වටිනවා. අනිත් එක සරදියෙල්ටත් ජාතික වීරයෙක් වුනු විමල්, රටටම ජාතික වීරයෙක් වුනු විමල් ගැන ලියන්න කාගෙවත් අවසර ඕනේ නැහැ. නෑකම් හදා ගන්න ඕනේ නැහැ. විමල් කියන්නේ ජාතික වස්තුවක්. විමල් අයිති මුළු රටටම.

        අර කිව්වා වගේ, කල දුටු කල වල ඉහ ගන්න මගේ අදහසක් තියෙනවා. මම හිතා ඉන්නේ විමල් ආවේ නැත්නම් 2020ට ඉල්ලන්න.

        විමල් ගැන, විමල්ගේ දැක්ම ගැන, මම කතා කරන්න යන්නේ නැහැ. ඒක විමල් ඉදිරපත් කරන්න ඕනේ දෙයක්. විමල් තමන්ට ලැබුණු පලවෙනි සහ එකම ඇමති තනතුරේ වැඩ පටන් ගන්න කොටම අදටත් තියෙන ජාතික ප්‍රතිපත්තියක් හදපු කෙනෙක්. කිහිප වරක් ඇමති තනතුරු දරපු හුඟක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරුවත් ජාතික ප්‍රතිපත්ති කියල දෙයක් හදල නැහැ. විමල්ට උදව් කරන්න ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. අනිත් හැම දේශපාලකයා වටේම ඉන්නව වගේ අවස්ථාවාදී කේවට්ටයෝ, හෙන්චයියෝ, ඇම්බැට්ටයෝ නෙමෙයි, රටට හැබෑවටම ආදරේ කරන මිනිස්සු, තමන්ට ඉස්සෙල්ල රට ගැන හිතන මිනිස්සු.

        සිරිසේන ජනාධිපතිතුමා ගැන කියපු දේටත් උත්තර දෙන්න කැමතියි. සිරිසේන ජනාධිපතිතුමා හෙමින් පටන් ගත්ත වුනත් පහුගිය මාස 5ට සෑහෙන වැඩ කොටසක් දැනටම කරලා තියෙනවා. කෘෂිකර්මාන්තය නංවන පැත්තට හොඳ පියවර කීපයක් අරන් තියෙනවා. ජනගහනයෙන් 82%ක් ජීවත් වෙන්නේ ග්‍රාමීය පලාත්වල. ගම්බද දුප්පත් මිනිස්සුන්ට දේශපාලනයෙන් වැඩක් නැහැ. ඒ මිනිස්සුන්ට ඕනේ තමන්ගේ ප්‍රශ්න විසඳෙනවා දකින්න. ගොවියෙක් නම් වතුර, පොහොර, අලුත් වගාක්‍රම ගැන පුහුණුව, තමන්ගේ නිෂ්පාදනයට හොඳ මිලක්, කෘෂි උපකරණ අඩු මිලට ලබා ගන්න පුළුවන් වැඩ පිළිවෙලක්, ග්‍රාමීය කරමාන්ත නංවන වැඩ පිළිවෙලක්, වැහිලා තියෙන කර්මාන්ත නැවත ආරම්භ කරන්න ආධාරයක්, සුළු හා මධ්‍යම වයාපාරිකයන්ට ආණ්ඩුව අත හිත දීමක්, ඕවා තමයි ඒ මිනිස්සුන්ට ඕනේ. තරමක් දුරට මට පේනවා ජනධිපතිතුමා ඒ ගැන අවධානය යොමු කරලා කියලා. තාම පටන් ගත්ත විතරයි. ඒ ඇරුනහම මම දැක්ක නියඟයෙන් පීඩා විඳින දුප්පත් මිනිස්සුන්ට රුපියල් 10,000 ගානෙ දෙන්න නියම කරලා තියෙනවා. මම දන්නා විදියට මෙහෙම දෙයක් කලින් කවුරුවත් කරලා නැහැ. මීට කලින් එහෙම ඉල්ලලා මිනිස්සුන්ට පාරට බහින්න වුනා. ඒ ඇරුනහම මොරගහකන්ද ජලාශයට යටවන ප්‍රදේශ වල ජනතාවට වන්දී ගෙවීමට හුඟක් හොඳ වැඩ පිලිවෙලක් සකස් කරලා තිබුන/තියෙනවා.

        දැන් දැන් හුඟ දෙනෙක් ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියලා තියෙනවා. Don’t be stupid to undermine him. තාම ඉන්නේ 2015 ජනවාරි වල නම් ඇස් වහගෙන ඉඳලා ඇස් අරින කොට පෙනෙයි, හුඟක් මිනිස්සු ඒ පැත්තට හැරිලා කියලා. මං දැක්ක වත්කම් බැරකම් ප්‍රකාශනත් ස්වේච්ඡවෙන්ම දීලා තියෙනවා කියල. He will win people over in no time. වඩා වැදගත් ජනාධිපතිතුමා මහා සංඝ රත්නයට සහ ජනතාවට ඇහුම්කන් දීම. එතකොට කරන්නේ මිනිස්සු කැමති දේවල්. වරදින්න, අප්‍රසාදයට පත් වෙන්න තියෙන අවස්ථා අඩුයි. පහුගිය දශක ගනනාවක් ඈත ඉඳන් ආපහු බැලුවොත් එහෙම පාලකයෝ ලංකාවේ හිටියේ නැහැ. දැන හෝ නොදැන අවස්ථාවාදී සුළු පිරිසක් වටේ තියාගෙන ඒ අයට ඕනේ විදයට තමයි රට පාලනය කරලා තියෙන්නේ. අද වගේ මහා සංඝ රත්නයට, මිනිස්සුන්ට තමන්ගේ රට ගැන හොයන්න උවමනාවක් මේ වගේ උවමනාවක් ඉස්සර තිබුනේ නැහැ. නගරේ ඉඳන් ගමට යනකම් හැම මිනිහාම හිතනවා රටේ පාලනයට තමන් ඇඟිලි ගහන්න ඕනේ කියලා, සොයා බැලිය යුතුයි කියලා, වැරදි තියෙනවා නම් පෙන්වලා දෙන්න ඕනේ කියල. මේක අලුත් ප්‍රවණතාවයක්. මිනිස්සු පෙන්වනවා තමන් රටට ආදරෙයි කියලා. පැත්තක ඉඳන් බලා ඉන්න කොට මට හිතෙන්නේ මේක රටේ යහපතට ඇති වුනු ඉතාම හොඳ දෙයක් කියලා. ඒ නිසා පාලකයා මහා සංඝ රත්නයේ හඬට, මහජන හඬට ඇහුම්කන් දෙන්න ඕනේ. නැතනම් පැවැත්මක් නැහැ. මිනිස්සු ටික ටික රනිල්ව පැත්තකට දාලා, UNP ඇමැතිවරු කුණු කූඩෙට දාලා, ජනධිපතිතුමා ලඟට එනවා, ප්‍රශ්ණ විසඳගන්න. දැනටම ඒවාට හොඳ විසඳුම් ලැබිලා තියෙනවා. කලින් කියපු දේ ආපහු කියනව, Don’t be stupid to undermine the President.

        And I want to reiterate this, I am totally against abolishing the Executive Presidency. Many people will endorse this soon.

        • Alapaluwa says:

          හිතවත් චම්පා. මට ඔබට කියන්න වචන කිහිපයක් තිබේ නමුත් මේ ගැන මාසමග අමනාප නොවන්න මක්නිසාද මා කිසිදවසක රටට නියම අවංකවම ආදරය කරන කිසිවෙකුත්සමග සිහිනයකින්වත් ව්‍යිර නොකරන බැවින්. මෙය ඔබට කියන්න සිතුනේ විශේෂ කරුණක් නිසායි ඔබ සඳහන් කරතිබෙනවා ගොටභය මැතිතුමා නැතිනම් විමල් තමයි එයට සුදුසු එකම පුද්ගලයා බව. ඇත්තටම එය සම්පුර්ණයෙන්ම වැරදියි.මම විමල් ගැන පැහැදීමක් නැතිකෙනෙකු නොවේ නමුත් ඔවුට රටක් පාලනය කිරීමට තරම් මුහුකුරා ගියා Experience තවම ඔවුළඟ නැතිබවින්. ඔවු හොඳ කථික Forceful පුද්ගලයෙකුබවනම් සැබෑව එපමණකින් එය රටක් පාලනය කිරීමට සුදුසුකමක් වන්නේ නැත. රටක ජනාධිපතිකෙනෙකු වන්නට බොහෝ කරුණු කරණා මැනවින් දැනසිටිය යුතුයි. අද තිබෙන රටේ තත්වය අනුවත් නැවත ගොඩ දැමීමටනම් අනිවාර්යෙන්ම ගොටභය ඇතුළු රාජපක්ෂ family එකේ මේ 3න් දෙනා(බැසිල්.මහින්ද.ගොටභය යන මැතිතුමන්) අනිවාර්යෙන්ම සිටිය යුතුයි මේ අය අති දක්ෂයෝවෙති. නමුත් පසුගිය ඔවුන්ගේ පාලනයේදී ඔවුන්ට හරිහැටි පාලනය කරගන්න බැරිවුයේ ඔවුවටා සිටි නුගත් මැති ඇමතිවරු පිරිසක් නිසායි කථාවක් තිබෙනවානේ කිරිනිසා අහක දමන්නත් බැ උණු නිසා බොන්නත් බැ කියලා අන්න ඒවගේ වැඩක් තමයි එදා රාජපක්ෂයන්ට සිදුවුයේ. කමක් නැ ගියාදෙ ගියා අනිත් කරුණනම් ඔවුගේ වටේ සිටපු අනුවණ දුරාදර්ශනයෙන් තොර වැඩකරපු ඒ අයගේ ක්‍රියා අනුමත කිරීමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට යාමෙන් මේ තුළින් නිතරම සැබෑවෙනසක් සොයන පාවෙන ජනකොටසට අවශ්‍ය වී තිබුණු වේලාවක තමයි මේ ක්‍රියා පටිපාටිය කදිම අවස්ථාවක් එඅය කරගත්තේ එය මේ අයවිසින්ම සකසා තිබුනුබැවින් ඔවුනට තවත් හොඳ අවස්ථාවක් විය .ඉතින් එයම මේ නිතරම වෙනස සොයන කට්ටියකගේ අප්ප්‍රසාදය හෙතුකොටගෙනයි පැරදීමට ප්‍රදාන වශයෙන් මුල්වුයේ නැතිව ඔවුන්ගේ අදක්ෂබාවය මත නොවේනේද චම්පා?අද අපේ රටේ කිසිම කෙනෙකු නැත රටට,ජනතාවට අවංකවම සේවය කරන්නම කියා එන පුද්ගලයෙක්. අපිත් දැක්කානේපසුගිය දශක තුනකට වඩා තිබුණු යුද්දය ඔය කිසිම කෙනෙකුට අවශ්‍ය වී තිබුනද අවසානයක් දකින්න? එය තමන්ගේ වාසියමතට හරවාගනිමින් එයින් පළප්‍රෝජන බුක්තිවිඳිමින් රටපාලනය කළා මිසක්.ඉතින් ඒඅතින් බැලුවොත් අපි මේ ගොටභය මැතිතුමාටත් මහින්ද මැතිතුමාටත්අවංකමකෘතක්ජන වියයුතුයිනේද ගුණමකුනොවී?
          එදා එවන්එඩිතරව, නිර්භයව, තිර්ණ නොගත්තේනම් අදටත් ඔය බොරු සෝබනයට කෑගාසන අය කොහෙද දන්නේ නැනේද ඉන්නේ?
          ඉතින් මට කිවයුත්තේ අවසානයට මෙයයි රාජපක්ෂ දෙදෙනා නැතිව වෙනකිසිම කෙනෙක් නැ කියලා මේ රට හදන්නත් පාලනය කරන්නත් විමල් නොවී.ඉතින් අපේත් රටෙත් ආභාග්ගයට මෙය හරියාකාරව තේරුම් කරගන්නට බැරි තරම් මොලේ වැඩි නැති ආත්මාර්ථකාමිත්වයෙන් පිරිණු කුහක ගති ඇති ඉර්ෂියාවෙන් අගතැන්පත්වූ ලක්ෂ 62ක් වැනි ජනගහණයත් දැනට සිටින මැති අමතිවරුනුත් එවුන්ගේ සදාචාරයෙන් තොර තිරිසන් ගති ඇති මනුෂ්‍ය කමනුත් මනුෂ්‍ය ආත්මයක් ලබපු මේ අමුනුෂයන්ගෙන්පිරි කුහක ඉර්ෂියාවෙන් පිරි රටක ඉපදීමත් අද මට මගේ හදවත කම්පා වීමට කරුණු යේදී තිබේ. එමනිසා අපි සියළුදෙනාම තරයේ සිතට ගතයුතුයි මේ දෙදෙනා නැති තැන ලංකාවක් නැතැයි කියා. අවසානයට මගේ රටටත් රටට ආදරය කරණ අයටත් තව තවත් ධාරණ ශක්තිය යෝදබල යෝධ ශක්තිය ලැබේවා කියා මම අවංකවම පාර්ථනා කරමි !!

          • Champa says:

            Aalapaluwa

            I totally disagree with you.

            We are talking about the 2020 Presidential Election. Let’s weigh your options.

            Basil??? – People don’t like him. He can’t win people over. He is out.

            Mahinda – He can’t contest for the 3rd time. He is out.

            Gotabhaya – There is an issue from Rajapaksa camp itself. Moreover, he said that he has not decided to contest. Time flies. No time to ponder. – He is out.

            Ranil – He will contest. He might win, he might not win. The result is pure based on his opponent.

            There is nobody else in the horizen other than Wimal to save the country from Ranil in 2020, unless of course, President Sirisena wants to contest.

            I don’t agree with what you said about Wimal. If he doesn’t have a brain he would never be able to achieve what he achieved ON BEHALF OF THE COUNTRY. Everbody has benefited from his achievements. I invite you to read the list I compiled. If he didn’t have a brain he would not go to the Supreme Court to obtain a verdict to demerge North and the East. Same goes with barring P-TOMS and Ranil-Prabha Ceasefire Agreement. About Mahinda’s govenrment eleminating terrorism, his government would not have been survived to do that if Wimal didn’t lead the JVP to abstain from voting in favour of Mahinda’s government from being defeated at the Budget 2007. Those things just didn’t happen. Wimal made them happen!!!

            Without being a Statesman, Wimal has alreay fulflled his duty on behalf of the country unparalleled and beyond measure. He should be honoured. He didn’t come from nowhere. He has a 29 years’ of a political history coloured with full of achievements enjoyed by the country. If it was not for him, in 2015 itself this government would have taken our warheroes to the gallore and introduced the federal system. Nobody came forward against the govenrment voluntarily. Wimal came forward first and he made the whole country follow his suit. There is no point of undermining the critical role he played in 2015 to change the direction of the politcal compass in this country, because it is already written in the history.

            Finally, if you think that politicians run the country, you are totally mistaken. That is a myth.

            Any politician can become a hero if he has a vision and a set of well experienced and capable government officials who have the freedom to offer their full potential to the country.

            I repeat, the politician who has the backing of the masses, only needs to offer his VISION. The MISSION, which is the action statement to achieve the vision, the STRATEGIES, which are the policies to achieve the Mission and the PLAN OF ACTION (Action Programme) which designs the allocation of resources, the time frame, the specific tasks and how to utilize and maximise available funds and how to obtain funds to complete all other projects in hand will ALL be fullfilled by Officials.

            The failure of this govenrment is entirely due to their idiocy for not being recognized the vital role played by government officials in running the country. There is a system failure in the country right now. If the President has the brain to correct this error, the officials will put forward their proposals and take remedial measures to re-activate the system and take the country forward.

            Those who are against Wimal will be so fortunate to see the incumbent running for Presidency in 2020. If he takes the correct path, people will support him against Ranil in 2020.

            I have no problem at all. If fact, Wimal, I think he doesn’t even know what I am talking about. I took the liberty to ‘present’ him as a Presidential Hopeful. (This is my way. Sorry for my arrogance, Wimal). But honestly, I like him to take Ranil’s place first!!! (Oops, sorry again, Wimal. You know me, don’t you).

            The difference between you (Aalapaluwa) and me is, you live in the past and struggle to ‘think’ about the future, while I live in the present and ‘see’ the future.

          • Champa says:

            Aalapaluwa

            I wish to reply to this section of your comment.

            Quote: “….මහින්ද මැතිතුමාටත්අවංකමකෘතක්ජන වියයුතුයිනේද ගුණමකුනොවී?…” Unquote:

            About Mahinda, in 2015 we all worked for him and put our weight behind him to win the 2015 General Election. The entire country in one voice requested him to form a new Party and contest. He didn’t listen to people and landed in the Opposition. Is it my fault?

            In early 2016, when the Joint Opposition was at its peak, at a time they were receiving a mammoth support from all quarters of the country, he brought Basil to the forefront that weakened the camp. Do you think I am at fault? People who voted “Swan” in 2015 withdrew their support. Many people became neutral. It was Wimal who didn’t let the camp diluted.

            Today, the Joint Opposition is not in a position to topple the government, as it is. There is no steam. They don’t get enough support from people. They can make a noise, of course. But that is what it is. Did I do that?

            Like me, people are more and more inclined to request the President to take action to address their issues than being confrontational.

          • උතුවන්කන්දේ සරදියෙල් says:

            චම්පෝ… ඉංග්‍රීසියෙන් දොඩවන්න එන්න එපා. තමුසෙ ඉංග්‍රීසියෙන් බිරුවට අපි බය වෙයි කියල හිතුවද? අපිටත් බැරි කමක් නෑ. සමහර විට තමුසෙටත් වඩා. අපි මෙතන ඉංග්‍රීසියෙන් දොඩවන්නෙ නැත්තෙ මේක සිංහල සයිට් එකක් නිසා. තමුසෙට ඉංග්‍රීසියෙන් වාද කරන්න ඕන නම් මම ලෑස්තියි. හැබැයි මේකෙ නෙමෙයි. ඉංග්‍රීසියෙන්ම තියෙන වෙබ් සට්යිට් එකක.
            සිරිසේනගෙ ගෑනිවත් කියන්නෙ නෑනෙ බං සිරිසේනගෙ හොඳ. උඹ උගෙ ගෑණි නෙමෙයිනෙ. විමලුයි ආප්පයයි ඇරුණාම මේ රටේ තව කෝටි ගානක මිනිස්සු ඉන්නවා, උන්ගෙ අදහස්, ජනමතය, උඹ දකිනවද? A/C කාමරේක ඉඳන් කුලියට කහින උඹලට මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් තේරෙන්නෙ නෑ බං. පොල් ගෙඩියක් අසූවයි. පොල් සීයක් 20යි. ඉතිං සිරිසේනගෙ හොඳ කියන්නෙ රෙදි ඇඳගෙනද. මේ රටේ එක මිනිහ්හෙක් , ගෑණියෙක් උගෙ හොඳ කියනවා ඌ දැකල තියෙනවද. (අවජාතකයෝ හැර)
            උඹ කුලියට කැස්සට කමක් නෑ. මේ සයිට් එකේ උඹේ රෙදි ගලවගන්න එපා. උඹේ මිනිහා ගාවදි, ඇඳේදි විතරක් උඹේ රෙදි ගලවගනින්.

          • උතුවන්කන්දේ සරදියෙල් says:

            “දැන් දැන් හුඟ දෙනෙක් ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියලා තියෙනවා.”
            දවසේ ජෝක් එක.
            වැඩිය එපා. නම් ගම් සහිතව 100ක් පෙන්නපන්.

    • Boo says:

      ⁣බොර දියේ මාලු බානවා වගේ.

  3. CHANDA says:

    එදා මෙදා තුර රටේ දේශපාලන කළවුන් අතර අතිමත් නරුමකම් කළවුන් යෙහෙන් සිටිද්දී ,රටට සැබැ සේවයක් කල කෙනෙකුට මේ කෙරෙන නරුම පලිගැනීම් නිසා ජනී ජනයා තුල යම් පමණකටවත් තිබු ,රට ජාතිය කෙරෙහි ඇති පරම වගකීම, සමගිය ,අන්‍යොන්‍ය බැදියාව විශ්වාසය ,ගරුත්වය නට්ටන් වී සමාජය තුල වෙන සංස්කෘතික පරි හානිය නැවත ඇතුන් ලවාවත් අද්දවා ගොඩ ගනු බොරු.

  4. Alapaluwa says:

    මේ ප්‍රකාශය මට ඉතාමත් කණගාටු ආරංචියකි. ඇත්තටම අපේ මේ ගොටභය මැතිතුමා ලංකා දේශපාලන කරළියට නොපැමිද එතන කිසිසේත් අලංකාරවත් පසුබිමක් නොමැත. මොවුවැනි කෙනෙකු අද අපේ රටට අහිමි උවහොත් මා කිසිදාකත් ලංකාවේ දේසපාලනය පිළිබඳව මත ඉදිරිපත් කරන්නේද නැත. මක්නිසාද මෙතුමා නැති තැන මට රටේ ඉදිරි දැක්මක් දකින්න නොලැබෙන බැවින්. මෙය මට මහාත් සංවේදීය කළකිරීමට තුඩුදෙන ආරංචියකි මක්නිසාද මෙවන් කීර්තිමත් ලංකා පුත්ත්‍රයෙක් අපේ රටට අහිමිවීමත් එය අපි සියලු දෙනාගේමත් රටෙත් අභාවයට තුඩුදෙන ආරංචියක් වන බැවින්ය.එදා කොතරම් දකුම්කළුද මුළු කොළබම, අලංකාරවත් ගස්කොළත්, කුණුකසල වලින් බැහැරවූ වීදිත් මේ සියල්ලම මනා විදිමත් සැල්ස්මක් මත නිමවුණු කොළබත්,කොළබට නුදුරු අවටත් එයින් එපිට එයට එපිට අලංකාර කිරීමට දායකවුනු බැසිල් මැතිතුමාගේ සංකල්පයක් මත කඩිනමින් ඉදිවෙමින් තිබු ගම්පහා දිස්ත්‍රිකයත්,ඒ අවටත් අලංකාරවත්වම නිමාවෙමින් තිබු අවදියකයි මේ කාලකන්ණි 62 ලක්ෂයේ ගොන්හරක් මෙයට වඩා සැබෑවෙනසක් වෙවි යන බලාපොරොත්තු තබාගෙන කාලගුණ නොසළකා ගුණමකු ගති ඉස්මතුවී කර විනාශය නිසා නොවේද අද මේ රට විනාස මුකයට ඇදවැටුණේ.ඉතින් අපි කාටත් හොඳා කාරව දැකගන්න ලැබුණු යාපලනයේ විනිවිදබාවය කාට කාටත් හොඳට දැකගන්න ලැබෙන්න ඇති කියා මයේ සිතේ. මේ අවුරුදු දෙකකුත් නිමවෙමින් යන වකවානුවක අපිට මොනවද මේ දකින්න ලැබෙන්නේ? ඉතින් මොවූ නොමැති රටක් ගැන තව මොනවද කථා. එමනිසා මා තදින් බලාපොරොත්තු තබා සිටි ම හිතවත් ගොටභය මැතිතුමා නැතිද එතන මමත් නැත.ඔවුගේ සෙවණැල්ල,ආරක්ෂාව,නිර්මානාත්මක හැකියාව දක්ෂකම මේ එක ගොන්හරකෙකුටවත් නැත. අනෙක එවැනි අයකුගෙන් රටට යමක් කරගන්නවා මිස තලා පෙළා පාගා විනාශ කිරීම මටනම් ඉවසාදරාගන්න බැරි දුකකි. මොහොතක් කල්පනාකාර බලන්න අන් සියළුදෙනාම තමන්ගේ මඩිය පුරෝගෙන අන් අයට හෙනගැසුවත් කම් නැත යන අදහසින් නොවේද රට පාලනය කරන්නේ රට ගැන නොසිතා පළිගැනීමේ චේතනාවෙන් ඉහවහාගිය කෘර කමෙන් අගතැන් බවනම් දක්ෂ ලෙස පෙනේවි. එමනිසා තවත් මොකටද බලාපොරොත්තු තබාගෙන ගොටභය මැතිතුමා නැති තැන.ඔබලාට සිතන්න යමක් මා ඉතිරි කරමි.
    මගේ සහෝදර,සහෝදරියනේ,(අසරණයා,ජයමහල්,සයුමි.ඔලු, Ex Unper,Micro,Boo,and Dickybird යන සියලු දේශමාන වීර එඩිතර සිංහයන්ටයි )

    • Micro Man says:

      මට හිතන්ඩ දෙයක් නෑ Alapalu සහෝදරයා..මට මේ පුවත දුටු විඟසම පැමිණියේ තදබල කේන්තියක්.මොකද මිනීමරු කොටියට බිය නොවුණු මෙතුමන් ඇයි මේ ආප්පයකින් මෙරට බලය ලබාගත් හිපාටුවෝ ටිකකට බයවෙලා කලකිරිලා ඉන්නෙ කියලා.මම නම් කියන්නෙ මෙතුමා මෙරට දේශපාලන ක්ෂ්‍රේයේ ඉහළම තනතුරකට පැමිණිය යුතුමයි කියලයි.මොකද මේ රටේ මිනිස්සු නලවලා හරියන්නෙ නෑ. මෙරට ජනතාවට සේවය සලසන ගමන් තදබල පාලනයකුත් ගෙනයා යුතුමයි.එහෙම නැතිව මේ රටේ මේ කපේ නම් හදන්ඩ බෑම තමයි.

    • sayumi says:

      හිතවත් ආලපාලු , එතුමා රට වෙනුවෙන් ඉටු කල මහා මෙහෙවර මෙතෙකැයි කියා නිම කරන්න බැරි තරම්නේ . ඒ නිසාම තමයි එතුමාට මේ වැඩ බැරි ජඩපාලන බල්ලන් මේ තරම් බය. එතුමා ජනාධිපතිවරණයට එනවාද කියලා අනික් අය නිකමට ඇහුවත් මුන් ඒකටත් පණ බයයි . එනිසා තමයි මොන උප්පරවැට්ටියක් දාලා හරි එතුමාව කොටු කරන්න දඟලන්නේ.

    • Boo says:

      Dear Alapalu, Dont get down hearted yet. The Gothabaya I knew is not that kind. He will bounce back like a tsunami when the time comes. At the moment little dogs are trying to bite the tail of this Lion, Gota will give them the right thing at right time. We can count on him. Strategic withdrawals are necessary in any war fare.

  5. chocolat_baba says:

    obathuma kiyanna enne naha kiyalla, janadhipathi apakshaka thoorana dawasse anthima winadiye apekshakaya kiyala kiyanna echaraii… deshapalanayata enna mathithuma nathnam munwa hadanna baha……

  6. Micro Man says:

    ඔබතුමන්ගේ කතාව සහතික ඇත්ත..මේ රටේ කුණමකු අමනයන්ට කොච්චර කරත් හොඳක් නෑ.කාලකණ්නි..එහෙත් ඔබතුමන් ඇතුළු රාජපක්ෂ බලවේගය සමඟ එදා මෙන්ද අදත් නොවෙනස්ව සිටින මහා ජන සන්නිපාතයක් තවමත් සිටින බව අමතක නොකළ යුතුය.එනිසා මේ පරගැති ආණ්ඩුව පරාජය කිරීමට ඔබතුමන්ලාගේ ශක්තිය අවශ්‍යමයි.මේ රටේ ඉදිරි ජනාධිපති තනතුරටයි,අගමැති තනතුරටයි රාජපක්ෂවරු දෙදෙනෙක් පත්විය යුතුමයි.එසේ නොවුනහොත් 2020න් පසුවත් මෙරටට අබ සරණයි.

    • sayumi says:

      මොකද්ද හැබෑටම අර යහපාලන කතාව ? චුට්ටක් පැහැදිලි කරනවද ….අගක් මුලක් නොදැන මන් උත්තර දෙන්නේ කොහොමද ?

  7. KAMAL says:

    champa tamusey Ranilge Kolu patiyak wage.tawatikak ——– allapan ubata kalu salli hammbavave.

Main News