ගෝටා ක්ෂණික තීන්දු දෙන මහාධිකරණයේ විත්ති කූඩුවේ.. අද දුන් නියෝගය මෙන්න..
January 17, 2019 at 10:40 am | lanka C news
ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට පැමිණ සිටී.
පසුගිය රජය සමයේ වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා රාජ්ය මුදල් යෙදවූයේ යයි චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති නඩුවකට පෙනී සිටීමට රාජපක්ෂ මහතා පැමිණියේය.
ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල අද දිනයේ තීන්දු කරන ලද්දේ ඉදිරි ජනවාරි 22 වැනිදා සිට අදාල නඩුව දිනපතා විභාගලට ගැනීමටයි.
India is after Gota and Rajapaksa Family.