ගෝටා ක්‍ෂණික තීන්දු දෙන මහාධිකරණයේ විත්ති කූඩුවේ.. අද දුන් නියෝගය මෙන්න..

January 17, 2019 at 10:40 am | lanka C news
ගෝටා ක්‍ෂණික තීන්දු දෙන මහාධිකරණයේ විත්ති කූඩුවේ.. අද දුන් නියෝගය මෙන්න..

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට පැමිණ සිටී.

පසුගිය රජය සමයේ වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා රාජ්‍ය මුදල් යෙදවූයේ යයි චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති නඩුවකට පෙනී සිටීමට රාජපක්‍ෂ මහතා පැමිණියේය.

ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද දිනයේ තීන්දු කරන ලද්දේ ඉදිරි ජනවාරි 22 වැනිදා සිට අදාල නඩුව දිනපතා විභාගලට ගැනීමටයි.

60,501 Viewers

18 Comments to “ගෝටා ක්‍ෂණික තීන්දු දෙන මහාධිකරණයේ විත්ති කූඩුවේ.. අද දුන් නියෝගය මෙන්න..”

  1. බන්ඩා says:

    බැඳුන්කරෙන් මහ බැංකුවට කල ප්‍රකෝටි ගනනක හොර මුදල් මංත්‍රී වරැන්ට බෙදපු උනුය් හොරකමට ප්ලෑන ගහපු උනුය් උදව් කල උනුය් ඔක්කොම නිදහසේ ජොලියෙ ඉන්නවා. ප්‍රතිවාදීන් මර්දනය කරන තුට්ටු දෙකේ නඩු වලට ක්ෂනික තීන්දු.

    • gamarala says:

      100% true

    • even@yahoo.com says:

      Badumkere kaweth gota Mara thamai

    • මැදමුලනෙ මුත්තා says:

      බයවෙන්නෙපා කො⁣ල්ලෝ උඹ ආණ්ඩුවෙ සල්ලිවලින්යැ සොහොන් හැදුවෙ. නැද්ද මං කියන්නෙ. විශේෂ මහාධිකරණයක් අටවලා උඹට ගේම දෙන්න හැදුවට බයවෙන්න එපා.
      වීරවංශය කියන විදියට මෙි නඩුකාරයොත් ආගමි කල්ලියක එවුන් උනොත් නමි බඩුම තමයි. ඇපැල් ගන්නත් පුළුවන් එක පාරයි.
      ඇපැල් බැරිඋනොත් මුද්දරප්පලමි හරි ගමුකො. මෙික මෛත්‍රීපාල තරහටම කොල වැඩක් වෙන්ඩ බැරිද? මිනිහ ෂුවර් නැහැ. මහින්ද රනිල් දෙන්නටම ගේම දීපු කෙනානෙ.
      ගෝඨාභයත් කොටුකළොත්,මහින්දටත් ඉල්ලන්න බැරි නිසා එයා තමයි අපේක්ෂකයා.

    • analyst says:

      Totally agree with Banda

  2. Nim says:

    NADU KARAYAN TA PAMANAK
    NOWA
    MULU MAHATH JATHIYATAM A
    JEEWETHA DANAYA DUN
    GOTA
    OBA THUMA TA
    THERUWAN SARANI
    DEVI PIHITI.

    • OLU says:

      LTTE ත්‍රස්තවාදය ,බෙදුම්වාදය නැවත පතුරවන ,රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය කරන ,සුමන්තිරන් ,සම්බන්දන්.TNA මන්ත්‍රීවරු ,විජයකලා කොටි හිතවතිය සහ විල් විපත්තු වන රක්ෂිතය විනාශ කරන /කරපු බදුයුදීන් අන්තවාදි මුස්ලිම් ඇමතිට විරුධව එල්ලවී ඇති චෝදනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට නොගෙනෙන්නේ මන්ද ? ඔවුන් සුළු ජාතිකයන් වීම නිසා අපරාධ ,වංචා කිරීමට දැන් නිතියෙන් විශේෂ අවසරයක් දී තිබේද ? බැදුම් කර මගඩි යේ හොරු තවමත් නිදැල්ලේ…
      දේශහිතෙෂි සිංහලයන් ,ගරුතර බෞද්ධ භික්ෂුන් වහන්සේලා ,අපේ රට බේරා ගත් රණ විරුවන් පමණක් බොරු චෝදනා වලට සිර ගෙට යවන්නේ මන්ද ? නිතිය කාටත් පොදු විය යුතුයි නේද ? මොකද්ද මේ ආණ්ඩුවේ රජ කරන අවනීතිය ?මේක යහපාලනයක් නොවේ යම පාලනයක්
      සිරිසේන ,රනිල් පාර්ලිමේන්තුවේ විසුරුවා ගෙදර යන්න
      හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන, ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජයවේවා …

  3. Mangala says:

    ගෝටා ව ඇතුලට දැම්මේ නැත්නම් අපි ඉවරයි

  4. Lal & Geetha says:

    Balapallako Rajapaksalage mooney hati….moon okkoma maley hari induneesiyan karayo vage….ethakota mahindage gani….naki konde badapu cheenek vagey…..moon lankave ipaduna sinhalayo nevi….vena ratakin pannala lankavata avilla padinchi vuna roththak…..moon lankava kava….

    – Lal and Geetha, Riverside, CA, USA

    • ක්‍රිමිනල් says:

      අසවු! අසවු!!

      දඩාවතේ යන පිස්සු බල්ලෙක් (Lal) සහ ඌටම ගැලපෙන පිස්සු බැල්ලියක් (Geetha) නගරයට පැමිණ ඇත.

      ගෝඨා භීතියෙන් දකින, දකින අය සපා කෑමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න!

    • Boo says:

      ලියල තියෙන විදිහෙන් සහ එහි තියෙන අපූරු තර්කයෙන් පේනවා ඇමරිකාවේ වැසිකිලි සේදීමට අවශ්‍ය සියලු උගත්කම සහ සුදුසුකම සහිතව කැලිෆෝර්නියාවේ ජීවත් වන කසල ගොඩක් බව.

  5. Nishantha says:

    Oya kshanika theendu dena adikaranaye nadu danta puluwanda ony kenekuta.nathnam e adikaranayen baraganne rajaye nadu pamanakda? Badumkara naduwa ehema oya adikaranaye damanta barida.danna kenek kiyanta

  6. තරංගා says:

    බය නොවනු! දිනපතා අහන නඩුවලින් නිදහස්වෙන්නත් පුළුවන් (උදා ජොන්ස්ටන් ප්‍රනාන්දු)

  7. Sirisena Yatawara says:

    We want judiciary be impartial and an independence that practices of equality before law.
    An Understand that People do not tolerance of unfair treatment by any type of Judiciary institutions.
    The Law of land is the pillar of Democratic which safeguard that norms of long history of legal system of Island. No body above law.
    Look at CB Bonds scam by looted taxpayers money no body accountability .Culprits are living in oversees with all comforts.

  8. analyst says:

    Jaathi drohee vinisuruvan hire yavanna

  9. ලක්ෂ්මන් මොරලන්ද says:

    වේලු ඇතුලු කොටි ත්‍රස්තයන්ගේ පන බේරා ගැනීමේ අරමුනින් යුද්ධය අවසාන අධියරේදී මෙරටට පැමිනි මහා බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් ඩේවිඩි මිලිබෑණ්ඩ් සහ ප්‍රංශ විදේශ ලේකම් කෞඅච්නර් යන අයවලුන් එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් මුනගැසී යුධ මෙහෙයුම් වහාම නතර නොකලහොත් අනිවාර්ය යෙන්ම විදුලි පුටුවට නග්ගවන බවට අනතුරු අඟවා තිබියදීත් එම අනතුරු ඇඟවීම් තුට්ටුවකට නොසලකා වේලු ඇතුලු ත්‍රස්ත නඩය අවසන් කරනතුරු මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයන ලෙසට ආරක්ෂක හමුදාවන්ට උපදෙස් සහ අවසර ලබාදුන් මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් වෙනත් නීතිමය කරුණුවලට භයවෙයිද?

  10. Dalit says:

    India is after Gota and Rajapaksa Family.

Main News