ගෝටා කොළඹින් දේශපාලනයට.. එන මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..?

January 14, 2017 at 9:20 am | lanka C news
ගෝටා කොළඹින් දේශපාලනයට.. එන මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..?

ශ‍්‍රීලනිප මැති ඇමතිවරඅන් පිරිසක් විසින් ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දේශපාලනයට ගෙන ඒම සදහා වූ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කරමින් ඇත.

පසුගිය ආසන්න දින කිහිපයකදී මේ සම්බන්දයෙන් කොළඹදී සාකච්චා වට තිහිපයක්ම පැවැත්වී ඇති අතර ඉදිරි මහ මැතිවණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කරන ලෙස හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට යෝජනා වී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමගද සාකච්චා කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ක්‍රියාකාරී දේශපාලනයට එනවාද නැද්ද ගැන සංචාරය නිමවා යලි මෙරටට පැමිණිමෙන් පසු තීරණය කරනු ඇතැයිද දැනගන්නට ඇත.

0 views

19 Comments to “ගෝටා කොළඹින් දේශපාලනයට.. එන මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..?”

  1. Dickie Bird says:

    Gota ta ellennama honda lanuwak di gena enawa. Ahuwenna nam epa.
    O’nay nam jathika list eka thulin path karanna kiyala illuwoth hondai.

    Another D rope thrown at Gota.

  2. Champa says:

    Quote: “..කෙසේ වෙතත් මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ක්‍රියාකාරී දේශපාලනයට එනවාද නැද්ද ගැන සංචාරය නිමවා යලි මෙරටට පැමිණිමෙන් පසු තීරණය කරනු ඇතැයිද දැනගන්නට ඇත.” Unquote:

    I wish all the best for Mr. Gotabhaya Rajapaksa, who will bring a breath of fresh air to the political arena, if he chooses to enter into.

    • Champa says:

      Actually, Mr. Gotabhaya Rajapaksa need not to contest from the SLFP. He can contest as an independent contestant for Colombo District.

      This is the best way to chase Ranil. Gotabhaya and Wimal will top the list.

      • Champa says:

        “ජාතියේ රන් අසිපතයි” ඔබ
        සෙන්පතිඳුනේ වීර විකුමැති
        නමක් දිනු මුළු ලොවක් පරසිඳු
        ඔබට බාරයි ලක් දෙරණ මතු !

Main News