ගෝටා කොළඹින් දේශපාලනයට.. එන මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..?

January 14, 2017 at 9:20 am | lanka C news
ගෝටා කොළඹින් දේශපාලනයට.. එන මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..?

ශ‍්‍රීලනිප මැති ඇමතිවරඅන් පිරිසක් විසින් ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දේශපාලනයට ගෙන ඒම සදහා වූ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කරමින් ඇත.

පසුගිය ආසන්න දින කිහිපයකදී මේ සම්බන්දයෙන් කොළඹදී සාකච්චා වට තිහිපයක්ම පැවැත්වී ඇති අතර ඉදිරි මහ මැතිවණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කරන ලෙස හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට යෝජනා වී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමගද සාකච්චා කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ක්‍රියාකාරී දේශපාලනයට එනවාද නැද්ද ගැන සංචාරය නිමවා යලි මෙරටට පැමිණිමෙන් පසු තීරණය කරනු ඇතැයිද දැනගන්නට ඇත.

56 views

19 Comments to “ගෝටා කොළඹින් දේශපාලනයට.. එන මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..?”

  1. mahinada says:

    ahuvenna epoooooooooooo !!!!!!!!

    • kamasiri Kuruwita says:

      මයිත්‍රී පිලේ දවල් හීන. ජනතාව අන්දන්න ඔය ගොන් කතා මදි හලෝ .

      • පම්පෝරිපාල පඹසේන says:

        UNP එකෙයි දෙමළ සන්ධානෙයි කීමට හම්බ වුනු ඡන්ද ටික නිසා දිනුවා. මහ මැතිවරනෙදි මහින්ද පෙන්නල ඡන්ද ටිකක් ගත්තා.. කියපු බොරු දැන් අහු වෙලා තියෙන නිසා ආපහු දකුනෙන් ඡන්ද ගන්නව බොරු.. ලබන පාර ගෝඨා වත් පෙන්නල මොකක් හරි කරන්න ඕන.. මට තියෙන කැමැත්තට විතරක් ඡන්දෙ දෙන මී හරක් දෙතුන්දෙනා පොළොන්නරුවෙ මී හරක් පට්ටියක් දාන්නත් මදිනෙ

        • ඤානසාර says:

          මම තමා පිටිපස්සෙ ඉඳගෙන ඩීල් එක ගෙනියන්නෙ.

  2. Sinhala le says:

    Kolamba gete….
    If he contest from Colombo that’s gona be tough for him, and this will be a trap for sure

    • Critic says:

      Absolutely correct!He is being traped by the cunning foxes in the Yamapalanaya.If he’s going to contest under SLFP,we never vote for him.I ‘d think that his brotherhood with the family is also severely damaged.So that’s what Yamapalanaya wants to do.

  3. පම්පෝරිපාල පඹසේන says:

    රතු අලි පැටියගෙ බොරු ටිකට රැවටුනු උන්ගෙයි UNP එකෙයි දෙමළ සන්ධානෙයි කීමටයි හම්බ වුනු ඡන්ද ටිකයි නිසා දිනුවා. මහ මැතිවරනෙදි මහින්ද පෙන්නල ඡන්ද ටික ගත්තා.. කියපු බොරු දැන් අහු වෙලා තියෙන නිසා ආපහු දකුනෙන් ඡන්ද ගන්නව බොරු.. ලබන පාර ගෝඨා වත් පෙන්නල මොකක් හරි කරන්න ඕන.. පොළොන්නරුවෙ ඉඳන් රට පාලෙනේ කරනව කිව්ව තමයි.. ඒත් මට තියෙන කැමැත්තට විතරක් ඡන්දෙ දෙන මී හරක් දෙතුන්දෙනා මී හරක් පට්ටියක් දාන්නත් මදිනෙ

  4. Dickie Bird says:

    SLFP MY3 team is running around like a headless chicken with no proper person to lead them.

  5. nanayakkara says:

    වෘකයින්ට නරින්ට නරි නාවන්නන්ට රැවටෙනවා එහෙම නොවෙයි.ලක් මවට ජය ඔබට ජය

  6. lion says:

    Do not trust gamarala

  7. සෙනසුරා says:

    මැර පාලකයො ගෝටට පහර දෙන්නයි එන්නෙ. එතුමට අනතුරක් කරන්න ආවොත් සිංහලුන් තලා පෙලන සාවි සංකීරන හොල්ලමු.

  8. ha says:

    ai meya awill dinnada…mahinda paradune meya hinda

  9. PoorCitizen says:

    He should contest from the New Party and sign a MOU if needed. Don’t make the same mistake as August 2015.

  10. nimal says:

    LANU KAWA MADEDA

    JANATHAWA HAMADAMA RAWATTANNA BAHA

    GONATA ANDANNATH BAHA

Main News