ගෝටා ඝාතනයට තුවක්කකුකරුවන් රැසක් යොදවලා.. අත්අඩංගුවේ සිට කිලිනොච්චි ත‍්‍රස්ත දොස්තර හෙලි කරයි..

August 28, 2019 at 1:20 pm | lanka C news
ගෝටා ඝාතනයට තුවක්කකුකරුවන් රැසක් යොදවලා.. අත්අඩංගුවේ සිට කිලිනොච්චි ත‍්‍රස්ත දොස්තර හෙලි කරයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සදහා තුවක්කුකරුවන් පිරිසක් දෙමළ ඩයස්පෝරාව යොදවා ඇති බව අත්අඩංගුවට ගෙන සිටින කිලිනොච්චි පලෙයි රෝහලේ වෛද්‍යවරයා විසින් හෙලි කර ඇත.

පොලිසිය විසින් සිදු කරනු ලබන ප‍්‍රශ්ණ කිරීම් වලදී ඔහු මේ බව හෙලි කර තිබේ.

මේ හේතුවෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ආරක්‍ෂාව දැඩි කරන ලෙසද සින්නයියා ශිවරූබන් වෛද්‍යවරයා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉල්ලා තිබේ.

පසුගියදා පලෙයි ප්‍රදේශයේදී සඟවා තිබු අවි ආයුධ තොගයක්ද සොයාගන්නා ලද්දේ ඔහුගේ හෙලි කිරීම් මතයි.

61 views

21 Comments to “ගෝටා ඝාතනයට තුවක්කකුකරුවන් රැසක් යොදවලා.. අත්අඩංගුවේ සිට කිලිනොච්චි ත‍්‍රස්ත දොස්තර හෙලි කරයි..”

  1. Gotaimbara says:

    It is not the Tamil and Muslim extremists. It is the American, EU and Indian governments who are really worried and pushing to eliminate Gota.

  2. PULATHISI says:

    ඊනියා යහපාලන රජය බලයට පැමිණි මුල් අවධියේ සිටම මහින් ද ගෝටාභය ඝාතනය කිරීමට විවිධ උපායන් යෙදූ බව ප්රනසිද්ධ රහසකි. එය දැන් වඩාත් උච්ඡස්ථානයකට පත්ව ඇත. විවිධ හේතූන් මත වියරු වැටී සිටින දෙවැනි පුරවැසියාගේ ආශීර්වාදයෙන් කොටි ත්ර ස්තයන් හෝ වෙනත් ඕනෑම ත්ර්ස්ත කණ්ඩායමක් යොදවා රාජපක්ෂපවරුන් ඝාතනය කිරීමට දරන මෙම තුච්ඡ නින්දිත ක්රිතයාව පිළිබඳව රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

  3. Buruputha says:

    I approved Gotaimbara’s comment. It is clear.UNP extremists also giving support to do this.

  4. ඩොලර් මත යැපෙන්නෙනි දැන්වත් ලාංකිකයන් ගැන හිතපං.. මේ ජිවිතය උඔලා අපි වෙනුවෙන් ගොඩනැගෙන්න ඕනේ ජිවිතයක් දැන්වත් නැගිටියව්

  5. පොරමෝලා says:

    නව LTTE න්‍යායාචාර්ය සුමන්දිරන් ගැනද සෝදිසියෙන් සිටිය යුතුයි

Main News