ගෝටා ඡන්දය ඉල්ලන්නේ අපිව මරන්නයි..

October 31, 2019 at 6:48 pm | lanka C news
ගෝටා ඡන්දය ඉල්ලන්නේ අපිව මරන්නයි..

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ තම පාර්ශවය මරා දැමීමටම බව පුරවැසි සංවිධානය පවසයි.

එහි කැදවුම්කරු චමීර පෙරේරා මහතා සදහන් කරන්නේ ඒ නිසා ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කරවිය යුතුම බවයි.

මාද්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

64 views

51 Comments to “ගෝටා ඡන්දය ඉල්ලන්නේ අපිව මරන්නයි..”

  1. praba says:

    චමීර කියන්නෙ දේශ ද්‍රෝහියෙක් උඹ කව්ද බං ගෝටාභය පරාජය කරන්න. පලයං බල්ලො යන්න. තොට හෙනගහපිය.

  2. Angoda Buva says:

    මගෙ දැනුමෙ හැටියට ලංකාවෙ දඩාවතේ යන පිස්සු බල්ලො අල්ලල මරල දාන්න වෙනම ඒකයක් තියෙනව
    .
    ඕකට ඉතිං රටේ ඡනාධිපතිත් මැදිහත් වෙන්න ඕනෙද ?

  3. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    ගෝඨාභය හරක් මස් කන්නේ නැහැ.

  4. Anoosh says:

    Mr. Chameera Perera speak the truth. Yes; Hon. Maithripala in year 2015 stated that he will be killed by Rajapaske Regime. Now Mr. Chameera is afraid same as Maithripala.

  5. susa says:

    mokada yako me napunsakaya gota mas malu kanne na harak maranne na ban nada idin.

Main News