ගෝටා ඡන්දය ඉල්ලන්නේ අපිව මරන්නයි..
October 31, 2019 at 6:48 pm | lanka C news
ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ තම පාර්ශවය මරා දැමීමටම බව පුරවැසි සංවිධානය පවසයි.
එහි කැදවුම්කරු චමීර පෙරේරා මහතා සදහන් කරන්නේ ඒ නිසා ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කරවිය යුතුම බවයි.
මාද්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
චමීර කියන්නෙ දේශ ද්‍රෝහියෙක් උඹ කව්ද බං ගෝටාභය පරාජය කරන්න. පලයං බල්ලො යන්න. තොට හෙනගහපිය.
මගෙ දැනුමෙ හැටියට ලංකාවෙ දඩාවතේ යන පිස්සු බල්ලො අල්ලල මරල දාන්න වෙනම ඒකයක් තියෙනව
.
ඕකට ඉතිං රටේ ඡනාධිපතිත් මැදිහත් වෙන්න ඕනෙද ?
ගෝඨාභය හරක් මස් කන්නේ නැහැ.
Mr. Chameera Perera speak the truth. Yes; Hon. Maithripala in year 2015 stated that he will be killed by Rajapaske Regime. Now Mr. Chameera is afraid same as Maithripala.
mokada yako me napunsakaya gota mas malu kanne na harak maranne na ban nada idin.