ගෝටා ඡන්ද ලක්ෂ 72යි.. ඒක හැදෙන්නේ මෙහෙමයි.. පොහොට්ටු මහ මොලකරු ජයග්‍රහණය ප්‍රස්තාරගත කර පෙන්වයි..
October 15, 2019 at 11:20 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය මේ වන විටත් ආයරණය කර අවසන් යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 72ක සීමාවක පවතින බව තම අදහස බවයි.
‘හිරු’ රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් සිය පුරෝකතනය ඉදිරිපත් කලේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු වීම සහ අමතරව ලැබෙන තවත් වාසි පිළිබඳව හිටපු ඇමතිවරයා පැහැදිලි කලේ මෙසේය.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලක්ෂ 60ක ඡන්ද සීමාව ඉක්වන්නේ කෙසේදැයි මෙතෙක් නිවැරදි අදහස් ඉදිරිපත්ව නැති බවත් ඔහු එහිදී පැවසීය.
සම්පූර්ණ වැඩසටහන මෙතනින්
ජනපතිවරණ ඡන්ද ඉලක්කය ගැන බැසිල්ගේ ගණන් හැදිල්ල
ජනපතිවරණ ඡන්ද ඉලක්කය ගැන බැසිල්ගේ ගණන් හැදිල්ල සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න >>>>https://www.youtube.com/watch?v=HoCWC3G2Ls0
Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 14. Oktober 2019
හිස්බුල්ලා ගස්බුල්ලා තව්හීද් සක්කිලි වද්දා නොගන්නා ඕනම එකෙක්ට ජනාදිපති වෙන්න පුලුවන් මොකා කීවත් සිංහලයට සිංහලයා නොමැති ගොන් සිංහලයෙකු ඉඳීනම් ඌ තමා ජාතිය පාවාදුන් ගොන් මී හරක් සිංහලය සිංහලයා කියන නම මකන්නට දඞලන පොන්න සමනලයා චංඳය දුන්නොත් ජාතියත් වලේ ආගමත් වලේ?????
අනේ මුන්ගේ මොලය අවුරුදු 71ක් තිස්සේ මේරටට කර ඇති දෙයක් නැත මුන් දේශපාලුවන් පමනයි.
asayi mata thani thatuwen piyabanna
වරද්දගත්තේ ඒ ගොල්ලො!!!. බලාගෙන ඉන්නකෝ වහබ් වාදයට ගොදුරු වුන මුස්ලීම් මිනිස්සුයි දෙමලමිනිස්සුයි ඡන්දය දෙනකං. මේ වෙලාවේ රටට අවශ්‍ය සිහිබුද්ධිය තියෙන මිනිස්සු මිසක් ගනන් හදන මිනිස්සු නෙවෙයි.
මහත්තායෝ නිකම් කයිවාරු ගැසිල්ල නවත්වලා පලමුවෙන් ගෝඨාව දිනවලා පෙන්වන්න. ඊයේ අර රූපවාහිනියෙන් ගිය වැඩ සටහනෙන් පසුව ගෝඨාගේ ඦන්ද පදනම තවත් බැස්සා. එක ප්රශ්ණෙකටව හරියම් පිලිතුරක් දීගන්න බැරි පුදගලයෙක් කොහොමද රටක් පාලනය කරන්නේ. මහින්ද, විමල් කට්ටිය නැත්නම් තවත් හොඳටම නාගන්නවා.
Exactly one month to go. There is no reason Sajith should win. He is surrounded by Ranil, Mangala TNA, CMC and Baudeen. Sinhala voters are not stupid.