ගෝටා ජනපති-මහින්ද අගමැති පෙරටත් වඩා දරුණු පවුල් පාලනයක්.. දයාසිරි කියයි.. ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂක දයාසිරි යයි වාර්තා…

September 16, 2019 at 10:40 am | lanka C news
ගෝටා ජනපති-මහින්ද අගමැති පෙරටත් වඩා දරුණු පවුල් පාලනයක්.. දයාසිරි කියයි.. ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂක දයාසිරි යයි වාර්තා…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මීලග ජනාධිපතිවරණය සදහා එම පක්‍ෂ මහ‌ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් වූ සාකච්චාවක් ශ‍්‍රීලනිපය තුල සිදු කර ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

මේ අතර දයාසිරි ජයසේකර මහතා සති අන්ත රාවය පුවත්පත හා අදහස් පල කර ඇත්තේ 2015දී ජනතාව විසින් අවසන් කරන ලද පවුල් පාලනයටත් වඩා දරුණු පවුල් පාලනයක් මතුවෙමින් ඇති බවයි.

පොදු ජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාත්අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් පත් කිරීමට සූදානම්ව සිටීම පෙරට වඩා දැඩි තත්වයක් යයිද ඔහු සදහන් කර ඇත.

40 views

26 Comments to “ගෝටා ජනපති-මහින්ද අගමැති පෙරටත් වඩා දරුණු පවුල් පාලනයක්.. දයාසිරි කියයි.. ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂක දයාසිරි යයි වාර්තා…”

  1. bANDA says:

    IF Rajapaksa regime comes, Sri Lanka become another North Korea or Cuba

  2. Rilla ciri:giya wathaway mmaethree ratawanasanna peramuna gatta,meda sarey Rilaciri Maethree akatu vela rata natttatama natikoranna wada koramnawa. paryanei mataka tiyaaaganiu tamun la ehema deyak kolot oya dennnama eka auruddak yannna kalin NRAKAAAdi gata wanawa wanwa mae.

  3. john the baptice says:

    මාමා ජේ ආර් බැනා රනිල් දැන් සැපද?

  4. p.d goonawardena says:

    මෙයා කියන්නේ පදනම් විරහිත හිස් සිල්ලර කතා…….හුඟක් උප කල්පනය කරපු ඒවා …

  5. MD says:

    Dayasiri oya LAW karana widiyata minisun Rawattanna hadanawa.boru kiyanne nikan agata pathata nodana wunata api hoda SIHIYEN oyawa terum gatta.dan ati.bye

  6. suresh olagama says:

    Dayasiri you forget that you were also part of the extended family even at the 2015 Gen .Elections, if the people don’t want a family to rule them let them elect someone else….question is what did you guys do to move the County away from family rule after being in power for 04 Years … simply Nothing – now the people have no option , and that is why they are falling back on the Rajapaksha’s face the reality get your act together ,,, you have already conceded defeat

  7. නිමල් says:

    ගෝටා බීතිකාව තදින්ම දැනිලා

  8. Rlilaaaa ciri, Srisenagey ata leywapan.

Main News