ගෝටා ජනපති වුණත් අගමැති රනිල්මයි..- අජිත්

October 9, 2019 at 1:20 pm | lanka C news
ගෝටා ජනපති වුණත් අගමැති රනිල්මයි..- අජිත්

මීලග ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවද අගමැතිවරයා ලෙස කටයුතු කරන්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාම බව ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

19 සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් අවුරුදු හතර හමාරක් ගතවන නිසා ඉදිරි කාලයද ගතවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය තිබියදී බවත් ඔහු කියයි.

ඒ නිසා ජනාධිපතිවරණයෙන් පසු නව අගමැතිවරයෙක් පත් කිරීමට කිසිසේත්ම අවස්ථාවක් නැති බවත් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

61,090 Viewers

51 Comments to “ගෝටා ජනපති වුණත් අගමැති රනිල්මයි..- අජිත්”

  1. සදාලෝකපූජිත says:

    කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා කියල තේරුම් ගත්තා නම් ඇති.

    • බන්ඩා says:

      සිම්පල් සූත්තරේ ටොමිය දන්නවා. ගෝටා දින්පු ගමන් වසන්ත සේනානායකලා වඩිවේල්ලා ඔක්කොම පොහොට්ටුවට පනිනවා. රනිල්ට බහුතරය නැති වෙනවා. මහින්ද අගමැති වෙනවා.

      • Gota Dinawamu says:

        Please remember we still have Ranil lead parliament even after Mr. GR becomes Hon. President.
        We have to get the votes of these SLFPiers to dissolve the Parliament.
        For the new parliament election, these traitors MUST NOT BE GIVEN candidacy.
        However, there’s a danger. These bastards in the UNP and SLFP who crossed over to SLPP would vote for Ranil not to dissolve the Parliament. Then Mr. MR will learn his LESSON 2
        🤔🤔🤔🤔🤔🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♂️🤦‍♂️

        • john says:

          Just look at this guys joy on an incident just possible to happen in future. Poor bastard !!! 🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♂️🤦‍♂️

        • Critic says:

          Sometime it could be happened but it’ll never happen because they enter into some agreements.JO people aren’t fools as all brainy people are in that party.

    • kawinda says:

      kauru gaththath tomiya, wasantha, nalin, thushara, ashoka nam ganna epa. Mahinda mahaththayaa issara wage salon dora arinna epa.

  2. Razor says:

    ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිවරණයක් තියන්නේ අගමැති තෝරන්න නෙවෙයිනේ. හැබැයි ගිය සැරේ මේක මඩ වගුරක් කළේ මෛත්‍රී තමයි පාර්ලිමේන්තුවේ එ.ජා.ප.ය.ට මුක්කු ගහලා ජනපතිකම අරං හිටං.

    • බන්ඩා says:

      රනිල් ගෙදර යවන සිම්පල් සූත්තරේ මහින්දත් දන්නවා. ටොමියත් දන්නවා. ගෝටා දින්පු ගමන් වසන්ත සේනානායකලා වඩිවේල්ලා බුරැතු පිටින් පොහොට්ටුවට පනිනවා. හිරැනිකර්ල පැන්ෂන් හදාගන්න ඕනා දෙයක් කරාවි. රනිල්ට බහුතරය නැති වෙනවා. මහින්ද අගමැති වෙනවා.

  3. Nuwan says:

    How many months remain from that four and half years?
    Don’t you worry about minor matters. UNP is now getting ready for their post election statergy after defeat of sajith

  4. Kaduwela Silwa says:

    දැනටම බයවෙලා ගොඨාභය දිනන බව මෙයලට දැනිලා. කොහොමහරි අවුරුදු 4 1/2 ඇදගෙන යන්නයි බලන්නෙ රනිල් එක්ක. කොහොම උනත් අලුත් ජනාදිපතිවරයෙක් පත් වුනාම අලුත් අගමැති කෙනෙක් කැබින්ට් මණ්ඩලයක් අලුතින් පත් කලයුතුයි.

  5. Dp says:

    ටෝමියා දැන්ම පරාජය භාර අරන් ඉවරයි .රනියා නම් අගමැති වෙලා ඉඳියි .ජනපති ජනවාරියේ පස්සට පයින් ගහල එලවනකල් .

  6. Fass says:

    Onna penna balala mallen, danatama parada wela inne

  7. ලක් වැසියා says:

    ඒව ගැන දැන්ම කලබල වෙන්න ඕනෙ නෑ. ජනාධිපතිවරණයෙන් පස්සෙ අලි කුලප්පු එලිපිට බලාගන්න පුලුවන් වෙයි.

  8. සකලාජන says:

    ටොමී දැනටමත් හිත හදාගෙනවගේ!

  9. Ajith says:

    Ethakota 2015 maithri dinnama ranil agamati une

  10. Gama Rala says:

    Ethakota Puthano ???????????????

  11. Don says:

    Are you feeling OK Mr. අජිත් ? Go to a good doctor !

  12. සිරිසුමන හිමි says:

    අනේ ගොන් තඩීයෝ. තොට මතක නැද්ද සිරිසේන ජනාදිපතිවෙලා UNPයට ආසන 36 ක් තියෙන්කොට තොපේ මහ එකා රනිල් අගමැතිවුනා. මහ චන්දේ එනකන් මාස 7ක් මහ බැ0කුව කොල්ලකෑවා

  13. මේකප් says:

    අප්පට සිරි…! අපේ අලුත් ජෝතිර්වේදී සුමනදාසය..!
    ටෙලි නාට්‍යවල මේකප් දාන එකෙකුටවත් බැරිද මූට සුදුවෙන්න මූනට මේකප් දාල දෙබස් කියවන්න!

  14. Ajith says:

    Minissunwa nomaga yawanna kelina thawath pachayak

  15. වෙරිසොරි says:

    බොල ටොමියෝ, බලං හිටුකො අගමැතිකම් කොරන හැටි මහ බැංකු හොරා

  16. Don says:

    Please bring Arjun Aloysius Mahendran and plan for other banks as the අගමැති. Good Money
    So you accept that Gota will be the next PRESIDENT !
    Hooooo Hoooo

  17. prabath says:

    Ane buruwo Gota Janadhipathi una gaman anduwa wisuruawaharinawa….Gotata ekata balae thibenawa itapasse mahamathiwaranayakata yanawa …eken udinma pohottuwa chande dinala Mahindage agmathi durayen anduwak pihituwanawa…

  18. JOHN says:

    විස්වාස බංගයකින් රනිල් පරාජය කරමු

  19. Nuwan says:

    Jeppange kaalakanni 19 ratama winaasa karanawa

  20. Rata Wenuwen says:

    කලු අජිතයලාගේ හුලන් බැහැලා, ඇල්පිටියෙ මීටින් එකෙ ජන සාගරය දැකලා, දැන් දුකද බොලව්

  21. kasunipro says:

    සිත නිවන කතා 😁😁😁😁😁😁😁

  22. Nimal R says:

    ටොමියො , බුරන්නේ නැතුව පොඩ්ඩක් හිටපන්කෝ කවුද අගමැති කියල පෙන්වන්න

  23. upul says:

    සජිත් මහතාට අද්‍යාපන සුදුසු කම් නැහැ . ආණ්ඩුවේ සිට ඇති දේශපාලන පළපුරුද්දත් අවුරුදු 7යි . වෙනත් රැකියාවක් වත් කරලත් නැහැ . ඒත් නායකතුමා එකඟවූ පසු පොල්පිත්තකටක් වෙනුවෙන් වුවත් වැඩ කිරීමට අපි පාක්ෂිකයෝ ලෙස කටයුතු කරනවා. ඒක තමයි පක්ෂයේ හයිය

  24. ratta says:

    යකෝ ගෝඨා ජනාධිපති වුනාම උඹලට කලිසමක් ඇඳගෙන ආන්ඩුවක් කරන්න පුඵවන්ද?

    රට බල්ලට ගියත් උඹලටඕන මොකක්හරි යටිකූට්ටු වැඩකින් බලය තියාගන්න ලැජ්ජයි.. බං…

    උඹලගෙ මහඑකා හිතංඉන්නෙ ලංකාවෙ ඉන්නෙ බූරැවොකියල…..

  25. ALAPALU RANAWAKA says:

    IT SEEMS THAT YOU HAVE ALREADY ACCEPTED THE DEFEAT.

  26. Sirisoma says:

    සිත නිවන කතා

  27. Nishantha says:

    bohoma loku deyak danwath therum gath eka gota janapathi wenawa kiya.kata boru kiwwath diwa boru kiyan na

  28. Amarasena says:

    Aulak na sudu van thiyanawa….!!!

  29. Chandana Kumara says:

    ඒ කියන්නේ දැන්ම පරාජය භාර ගෙන නේද??

  30. ane says:

    eka api balagannam. sajiya ekka danasellam danna enna epa tomi.

  31. dev says:

    tika tika elawanne umbala baya wenna epa
    ridenne naa

  32. Lakshman says:

    It seems that you have already accepted the defeat. Truth will always win Ajith.

  33. MD says:

    Eya agamathi oya Amathi.wenask nahane.😅😅😅😅😅😅balagena Raata heenen aden watennath puluwan.

  34. toyya says:

    දැනටම පරාජය පිළිගෙන යාන්තම් ඇති ටිකිරි මොලේ පෑදුනට

  35. අනේ ටොමියෝ.. දැන්වත් හැදියං.. ඕක මුළු රටම දන්නවා.. ආයෙ කියන්න දෙයක් නෑ.. ඔය ලොකු ටෝක් එකයි… රටේ ජන මතය වෙනස් වෙලා කියල දැන දැනත් පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න අත නොඉස්සීමයි තමයි උඹල පරාද වෙන්න ලොකුම හේතුවක්..ගෝඨා ජනාධිපති උනාම රනිල් යන්නෙ නෑ කියන එකෙන්ම තේරෙනවා උඹලා කොයි තරම් බලලෝභී ප්‍රජාතන්ත්‍රවිරෝධී පක්ෂයක්ද කියන එක. 2001දීත් ඕක ඔප්පු කොරා නෙව.. ඒ කාල උඹ චූටි බලු පැටියා.. ඒ කියන්නෙ ටොමියාට ගෝඨා දිනන බවට දැන් ඉව වැටිලා..

  36. Chathura says:

    Sure? Is that the same thing happened in January 2015?

  37. Winsara says:

    හැක, හැක, හැක හැකාස්

  38. ගමේ අපි says:

    කට තිබුනු පලියට බූරු කතා කියන්න එපා ඕයි. 4.5 කොරල ඉවරයි.. ඊ ලග මහ මැතිවරනය මාස 6 ක් ඇතුලට. උම්බල ඔක්කොම ගෙදර හෝ හිරේ තමා.. කම්බ හොරා මහබැන්කුවට කෙලිය නේද..තොපි

  39. siri says:

    Kaluwa giya udak,aduma tharamin muta Bandaragama asanayawath dinaganna bariuna,labana chandeth paradama thamai.

  40. හැපින්න says:

    මේ යකා ලෝයර් කෙනෙක් නේද ??? මූ කියන විදියට සදා අගමැති රනිල් ද?

  41. ඹව් ඉතින් මොකෝ? නුඹලාට පුඵවන් ගෝටාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනැත් එළවා දමන්න!!!!!!

  42. upul says:

    සජිත් මහතාට අද්‍යාපන සුදුසු කම් නැහැ . ආණ්ඩුවේ සිට ඇති දේශපාලන පළපුරුද්දත් අවුරුදු 7යි . වෙනත් රැකියාවක් වත් කරලත් නැහැ . ඒත් නායකතුමා එකඟවූ පසු පොල්පිත්තකටක් වෙනුවෙන් වුවත් වැඩ කිරීමට අපි පාක්ෂිකයෝ ලෙස කටයුතු කරනවා.

  43. mc says:

    Awurudu 4 1/2 den ewarai puthe, agametith ekkama gedara yanna leshthiweyalla!!!

  44. mala says:

    කොහොමත් වැදගත් කාරණාවක් මතුකරනවා මෙයා
    දැන් අපි හිතමු මහේෂ් තුමා ජනාධිපතිඋනා කියල . එතකොට පාර්ලිමේන්තුව කොහොම හිටීවිද ?
    නිර්පාක්ෂික නඩේ මේ ගැන මොකද දන්නේ නෑ කියන්නේ

  45. Sriaiyya says:

    Parajaya danageanai oaya katawa!

Main News