ගෝටා ජනපති වෙන්න කලින් පුණ්‍ය කාලයක්… 14-15 දෙදින පුරා ආධ්‍යාත්මික ශක්තිය දෙන්න රට පුරා පන්සල්වන බෝධි පූජා..

November 12, 2019 at 8:02 am | lanka C news
ගෝටා ජනපති වෙන්න කලින් පුණ්‍ය කාලයක්… 14-15 දෙදින පුරා ආධ්‍යාත්මික ශක්තිය දෙන්න රට පුරා පන්සල්වන බෝධි පූජා..

සිංහල අවුරුද්දට පෙර පුණ්‍ය කාලය උදාවන ලෙස නොවැම්බර් 13 මධ්‍යම රාත්‍රියෙන් පුණ්‍ය කාලය උදා වන බවත් 14,15 දින දෙකේ රට පුරා පන්සල්වල බෝධි පූජා සුදානම් කරන ලෙසත් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

රට දැය රැකගත හැකි නායකයකුට රටේ භාරකාරත්වය උරුම කරදීමට ඇවසි අධ්‍යාත්මික ශක්තිය එක් කිරීම එහි අරමුණ බව ඔහු සදහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ තඹුත්තේගම දී පැවති ජන රැළියකදීය.

නොවැම්බර් 13 මධ්‍යම රාත්‍රියෙන් පුණ්‍ය කාලය උදා වේ…

නොවැම්බර් 13 මධ්‍යම රාත්‍රියෙන් පුණ්‍ය කාලය උදා වේ…

Gepostet von මහාචාර්ය චන්න ජයසුමන සමග අනුරපුර අපි am Montag, 11. November 2019

27,964 Viewers

13 Comments to “ගෝටා ජනපති වෙන්න කලින් පුණ්‍ය කාලයක්… 14-15 දෙදින පුරා ආධ්‍යාත්මික ශක්තිය දෙන්න රට පුරා පන්සල්වන බෝධි පූජා..”

  1. KP says:

    ගෝටා බලයට ආවොත් මතක තියා ගන්න වෙනවා එයා එතනට ආවෙ මොන බලයකින් ද කියලා…. බලයට ආවට පස්සේ වටේ එක් රොක් වෙන පෙරේතයො කුමභාන්ඩයො (අරක්කු සමාගම්, දුම්කොල සමාගම විශේෂයෙන්ම) ඉක්මනින්ම පුද්ගලාභිවන්දනය පටන් ගන්නවා…. එතකොට ඕනම කෙනෙකුට හිතෙන්න ගන්නවා බලය, ජනතා ආකර්ෂණය එයාගෙ මොකක් හරි පුද්ගලික පරාක්‍රමයකින් එන එකක් කියලා. අන්න වරද්ද ගන්නවා…..
    ගෝටාව අර කියපු පෙරේතයින්ගෙන් කුම්භහාන්ඩයින්ගෙන් බේරා ගනිමු!!

    • sayumi says:

      චන්න ජයසුමන ඔබතුමා කලේ බොහොම කාලෝචිත යෝජනාවක්. පුලුවන් අය එක දිනයක් හෝ යම් ශීලයක් ආරක්ශා කරගෙන මේ බෝධිපූජාවට එක් වෙනවා නම්, ගෝටා මැතිඳුන්ගේ ජයග්‍රහණයට එය ඉමහත් ආශිර්වාදයක් වේවි.

  2. Norawatemu. says:

    Dear friends ( Specially JVP and UNP Supporters)

    Please listen to Derana 360 attended by Mr. Gotabhaya on the 11th November, before you decide on your votes.

    Please think again and again …

    Now we have found our leader … No use going behinds fools like Sajith and Anura.

    I had some faith in JVP , but AKD has destroyed that party and it looks to be the worst party in the country. No vision only spreading jealousy.

    Anura fool thinks that country can be developed by not spending, stopping corruption , ect.
    But developing a country is a broad based strategic approach.

    Kindly vote for Pohottuwa…

    This time we have the correct leadership Gota…

  3. Gonsun says:

    Ane pohottu pakshikayini, ova karala Gota Janapathi karanna mahansi wenna epa,
    Ape Maransingha Premadase ge puthrayano, wana Sajith Aluthma Shakra Deviyange Local Niyojithaya, apey rata Surapurak kara, apita sura sepa denna sadee pahedee sitinava.

    Mea dawas wala Divya lokaye Kapruka wrukshaye, pohora malu, janasavi malu, ara walu mae walu , apey Sajith putha veuwen Shakra Macho hadanawa.

    Hebei Divya loken Bila evvahama Local agentta saha heenaNP karayanta heen daadiya shuwar.

  4. Politics says:

    Dear Friends ( Specially UNP and JVP Supporters)

    Please think twice before you vote on the 16th November..

    (1) Sajith gives lot of dreams to all the type of citizens, without any limits. He just vomit what ever comes to his mind. He can do that because he knows that he is going to loos.

    And how can Sajith give us a good country with three idiots hanging around ( Rajitha, Mangala and Champuka) and three extremist ( Rishad , Assad , Hakeem) in his cabinet with valuable ministerial powers? Also under the traitor Ranil Wikkama Singha.

    (2) Not necessary to wast time talking about AKD fool.

    No other choice than voting to Pohottuwa.

  5. MD says:

    Itama nihatamani illemak.Ratata Adaraya karana siyalu sinhala wasiyan Gotage pamineema balaporottu wei kiya hitanawa.

  6. susi says:

    උඹල ඕනේ එකෙක් ජනාධිපති කරගනිල්ල හැබැයි අපේ හෙළ සිරිත් විරිත් වලට අවමන් කරන්න එපා. පුණ්‍ය කාලය උදාවෙන්නේ වසරකට එක පාරයි.

    • නිමල් says:

      අනේ හැබෑවට සිරිත් නම් දන්නවා. ඒවා පිලිපදිනවද?

      • sky says:

        පුණ්‍ය කාලය කෙසේ වෙතත් සිංහලයෙනි ගෝඨාභය මහතාට ජන්දය දී අපේ මාතෘ භුමිය රැකගනිව් ….රටේ ජනතාවගේ වගකීම රටේ ස්වෛරි භාවය රැකගැනීමට , දේශප්‍රේමී රට ජාතියේ ආරක්ෂාකළ හැකි ගෝඨාභය මහතා වැනි අවංක දේශපාලකයකු පත්කර ගැනීමයි ….
        ගෝඨාභය මහතාට ජයවේවා

  7. Suraj says:

    Very good idea.

  8. Manel says:

    Very good idea! Please Sri Lankans, make it a ‘punya kaalaya” go to the nearest temple. Wish protection for the motherland.and stay calm. Do not do anything wrong and “Sathara waram maha deviwarun will give you blessing to vote for Gota and save the country.

  9. Crazy says:

    This is brilliant idea and the only way to beat all odds. May all beings be free from suffering and achieve ultimate bliss of salvation.

  10. Nim says:

    UNP KALE
    PANSAL WALA NOWEE
    POLICE WALATA
    SATHI DEKAK
    NIWADU DEELA
    WAME MENESUN TA
    HODATA MA GAHAWWA
    👹👹👹👹👹👹👹👹👹👹👹👹

Main News