ගෝටා ජනාධිපතිවරණයට ආවොත් අන්ත පරාදයි.. මෛත‍්‍රීට විශිෂ්ඨ ජයක් නියතයි.. යහපාලනය 2025 දක්වාම..

May 6, 2018 at 1:20 pm | lanka C news
ගෝටා ජනාධිපතිවරණයට ආවොත් අන්ත පරාදයි.. මෛත‍්‍රීට විශිෂ්ඨ ජයක් නියතයි.. යහපාලනය 2025 දක්වාම..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් අන්ත පරාජයක් අත්වන්නේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එම ජනාධිපතිවරණයේදී එජාප හා ශ‍්‍රීලනිප එක්ව මෛත්‍රී සිරිසේන මහතා නැවතත් ඉදිරිපත් කර අති විශිෂ්ඨ ජයග්‍රහණකයක් ලබා ගන්නා බවද ඔහු කියා සිටී.

ඒ අනුව 2025 තෙක්ම යහපාලන ආණ්ඩුව 2025 පවත්වාගෙන යන්නේ යයි සේනාරත්න මහතා සදහන් කලේ බේරුවලදී ජනහමුවක් අමතමිනි.

104 views
Main News