ගෝටා ජනාධිපති අපේක්ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා..- චන්ද්රිකා
August 12, 2019 at 3:35 am | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ඉතාම භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිය හොත් රට හැදේවි යයි කිසිදු විශ්වාසයක් තමනට නැතැයිද ඇය සඳහන් කරයි.
ඔහු බලයට පැමිණියහොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.
ඇය මෙම අදහස් පල කරන්නේ ස්වාධීන රූපවාහිනී සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීය.
STF wisesa bala kaya hadu we J,R, jayawaradana saha ohuge putha ravi ,jayawardana(ewakata araksaka lekam) yana ayayi.
Bloody old hag whisky gulping bitch. If possible defeat our GOTA inAttasgalle. Vanish from this country never to return
The people can also well remember that during her period,she tried to give interim adminstration in the Norhern and Eastern provinces for the terrorist leader Prabhakaren ,saying that our forces are not sufficient in numbers to recapture Jaffna.She also obstinately tried to give the management of the Tsunami relief services work to a proLTTE company.
ඔයා ඔච්චරම ගෝඨාභයට බයනං ඉල්ලන්කො UNP යෙන් ජනාධිපතිකමට. මින්ස්සු ඡන්දෙ දෙයි ඔයාට උඩ පැන පැන.
රංජන් මෙයාට සෙට් කලා නං ඔය කට වැහෙයි
She pawned all the major military camps in the north to the ltte, except her terrain.
Rata neme thamunge paramparawe anagatha sihina winashawenawa. Thawa duratath obe parapura ratta anawashyai.
මෙයාට අත්තනගල්ල චන්ද පදනමත් නැතිවනෙ කෑගහන්නෙ ,….කුහක කම විතරයි
බෑද්දගනේ සන්ජිව ජනාදිපති කරමුද?